නැවට බැඳුනු හේතුව
නැවට බැඳුනු හේතුව
ඉතා ආශාවෙන් නැවක සේවයට බැඳුනු පුතෙකුගෙන් සතියකට පසු මවට ලිපියක් ලැබිණ.
දයාබර අම්මේ..
මං නැවක වැඩට බැඳුනේ නැව් ඉතා පිරිසිදුව පිළිවෙලකට තියෙනවා දැකලා.ඒ ගැන ඉතා ආසාවක් ඇති වුන හින්දයි.හැබැයි ඒවා පිරිසිදු කරන්න සිද්ද වෙන්නෙ කාටද කියලා දන්නවා නම් මං කවදාවත් නැවක වැඩට බැඳෙන්නෙ නෑ.
මීට ඔබේ පුතා
ඇමෙරිකාව
ගුරුතුමා: හොඳයි කමල් ඔයා මේ ලෝක සිතියම අරගෙන ඇමෙරිකාව හොයලා පෙන්නන්නකෝ මට.
කමල්: මේ තියෙන්නේ සර්.
ගුරුතුමා: හොඳයි ඔයා හරි.දැන් පන්තියෙ අනිත් ළමයි කියන්න බලන්න ඇමෙරිකාව හොයා ගත්ත කව්ද කියලා.
ළමයි: කමල්

බල්ලා
කමල්ගේ සිංහල රචනා පොත කියවා බැලූ ගුරුතුමා මෙසේ කීය.
"කමල් ඔයා මේ "මගේ බල්ලා" ගැන ලියපු රචනාව අනිත් පංතියෙ ඉන්න ඔයාගෙ අයියා ලියපු රචනාව වගේමයි.
ඔයා අයියාගේ පොතෙන් කොපි කලා නේද?
"මම කොපි කලේ නැහැ සර්.
ඒත්.. ඉතින් අපි දෙන්නම ලිව්වෙ ගෙදර ඉන්න එකම බල්ලා ගැනනේ..

* හේතුවක් නැතුව කිහිප දෙනෙක් මගෙ රෙප් කපනවා.. මම දන්නෑ මොකද කියලා

Last edited: