නැවතත් නායකත්වෙට සංගක්කාර
දිල්ශාන් ඉවතට?
අඛණ්ඩව ශ්‍රීලංකා ක්‍රිකට් පිල ඩිල්ශාන්ගේ නායකත්වයෙන් පරාජය වෙළඳගනිමින් සිටින නිසා බලධාරින් වෙත රට වටේ සිටම චෝදනා එල්ලවෙමින් තිබේ.
එම නිසා එළඹෙන ඕස්ට්‍රේලියානු සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වය ඩිල්ශාන්ගෙන් උදුරාසංගක්කාරට දීමට නියමිත යැයි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
මේ අනුව ඉහල බලධාරීන් විසින් සංගක්කාරට නැවතත් ක්‍රිකට් නායකත්වය බාරගන්නා මෙන් ඉල්ලා ඇතැයිද පැවසේ. නමුත් සංගක්කාර මෙයට කිසිඳු ප්රතිශාරයක් දී නොමැති බවත් වාර්තාවේ.
Source:RealGossiplanka.com