නැවතත් රට වසා දැමීමක්?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,125
    46,765
    113
    ඔමික්‍රොන් ප‍්‍රභේදය රටතුළ පැතිර යමින් තිබියදී ජනතාව එය පාලනය සඳහා සෞඛ්‍ය අංශ වෙත සහය ලබා නොදෙන්නේ නම් සමස්ත රටටම භයානක තත්ත්වයකට මුහුණ දීමට සිදුව නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

    මෙම තත්ත්වය දිගටම පැවතියහොත් අවසානයේ දී රට නැවතත් වසා දැමීමට සිදුවනු ඇතැයිද කී ඔහු එහිදී ඇතිවන ආර්ථික පරිහානිය නිසා රට ගොඩ ගන්න බැරි තරමට නරක අතට යා හැකි බව ද පැවසීය.

    එනිසා ජනතාව වගකීම් සහිතව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව පැවසූ ඔහු වගකීම් විරහිතව කටයුතු කිරීමෙන් රට තුළ නරක තත්ත්වය තව තවත් ඉහළ යනු ඇති බවද කියා සිටියේය.

    ජනතාව තුන්වෙනි කොරෝනා එන්නත් මාත්‍රාව ලබා ගැනීමට මැළිකමක් දක්වන බවද පැවසූ ඔහු හැකි ඉක්මනින් එය ලබාගැනීම මෙම වෛරසයෙන් බේරීමට මේ මොහොතේ සුදුසුම ක්‍රමය යයිද සදහන් කලේය.

    ඔහු මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
     
    • Like
    Reactions: imhotep

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කෙලවිලාම යන්න කලින් පොඩ්ඩක් කොන්ට්‍රෝල් කරගත්තනං මොකද. කෝච්චි වල බස් වල පට්ට සෙනග.
    අපේ රටේ කස්ටියට එහෙම පුරුදු නෑ....

    අස්සය ගියාම ඉස්තාලෙ වහල, අතීසාරෙට අමුඩෙ ගැහුවෙ නැත්තං කිසි ගතියක් නෑ...
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    India has reported 90,928 cases in the last 24 hours, recording a sharp spike of over 56% in daily new infections. The country also reported 325 deaths. The Omicron tally stands at 2,630. Active caseload in India has risen to 2,85,401. :(
     
    • Like
    Reactions: Master malli

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,868
    4,204
    113
    මේ රෙද්ද්වල් අස්සෙ තව campus ත් පටන් ගන්න යනවා.ඔය ටිකත් ඔන්ලයින්ම තිබ්බනම් මොකද
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඔමික්‍රොන් ප‍්‍රභේදය රටතුළ පැතිර යමින් තිබියදී ජනතාව එය පාලනය සඳහා සෞඛ්‍ය අංශ වෙත සහය ලබා නොදෙන්නේ නම් සමස්ත රටටම භයානක තත්ත්වයකට මුහුණ දීමට සිදුව නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

    මෙම තත්ත්වය දිගටම පැවතියහොත් අවසානයේ දී රට නැවතත් වසා දැමීමට සිදුවනු ඇතැයිද කී ඔහු එහිදී ඇතිවන ආර්ථික පරිහානිය නිසා රට ගොඩ ගන්න බැරි තරමට නරක අතට යා හැකි බව ද පැවසීය.

    එනිසා ජනතාව වගකීම් සහිතව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව පැවසූ ඔහු වගකීම් විරහිතව කටයුතු කිරීමෙන් රට තුළ නරක තත්ත්වය තව තවත් ඉහළ යනු ඇති බවද කියා සිටියේය.

    ජනතාව තුන්වෙනි කොරෝනා එන්නත් මාත්‍රාව ලබා ගැනීමට මැළිකමක් දක්වන බවද පැවසූ ඔහු හැකි ඉක්මනින් එය ලබාගැනීම මෙම වෛරසයෙන් බේරීමට මේ මොහොතේ සුදුසුම ක්‍රමය යයිද සදහන් කලේය.

    ඔහු මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කෙලවිලාම යන්න කලින් පොඩ්ඩක් කොන්ට්‍රෝල් කරගත්තනං මොකද. කෝච්චි වල බස් වල පට්ට සෙනග.
    නතාස නම් යන්නේ කාර් එකේ නේ පුක උඩ දාගෙන උබ ඉතින් ඒව බලල අතේ ගහපන්
     
    Similar threads