Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැවතත් වාර්ගික යුද්ධයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැවතත් වාර්ගික යුද්ධයක්

නැවතත් වාර්ගික යුද්ධයක්

ශ්‍රී ලංකාව යනු දශක තුනක වාර්ගික යුද්දයකින් අන්තයටම විනාශ වූ රටකි. එහෙව් රටක යලි ජාතිවාදී ගැටුම් ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතිවෙමින් තිබේ. හලාල් විරෝධය සමග අන්තවාදී කණ්ඩායම් ඉදිරියට එමින් සිටිති. මෙවර හෙළ උරුමයේ රතනලාට පුරාවිද්‍යා චක්රවර්තිලාට මෙන් කාමභෝගී අසපු මන්දිර සහ බෙන්ස් අල්ලස් වශයෙන් දී නිහඬ කිරීමට පවා අපහසු අන්දමට අන්තවාදය මෝරා ගොස් තිබේ.

මේ බොරදිය තත්වය යටතේ නොයෙකුත් කණ්ඩායම් මෙන්ම ආණ්ඩුවේ ඇතැම් කොටස් ද වාසි ලබා ගැනීමට උත්සහ දරති. නමුත් මෙහි අවසාන ප්‍රතිපලය නම් රට නැවත වරක් ලේ හලන වාර්ගික යුද්දයකට මැදි වී එක්සත් ජාතීන්ගේ හමුදා මෙහි ස්ථාපිත වීමයි.

ඉස්ලාම් අන්තවාදය මෙන්ම බලු සේනා අන්තවාදයද රටට එක සේ අහිතකරය. මානවවාදය වෙනුවට ගෝත්‍රික හිංසනික ඇසකින් ලොව දෙස බලන රැඩිකල් ඉස්ලාම්වාදය හමුවේ අහිංසාවාදී බුදු දහම විකෘති කොට අටවාගත් අන්තවාදී බලු සේනාවෝ ආයුධ අමෝරා සිටිති. මොවුන් දෙපාර්ශවයම මානසික රෝගීන් මිසක යම් ජාතියක හෝ ආගමක ආරක්ෂකයෝ නොවෙති.

ආගමේ නාමයෙන් ඕනෑම කෙනෙකුගේ බෙල්ල කැපීමට සැදී පැහැදී සිටින මුස්ලිම් අන්තවාදීන් සහ සාමනේර කාලයේ වැඩිහිටි භික්ෂුන් අතින් ලිංගික අපයෝජනයට ලක් වී සමාජයට වයිර කරන බලු සේනා කහකඩයන් කොයි මොහොතේ හෝ යලිත් ලේ ගංගා ගලා යන යුද්ධයකට මේ රට යලිත් වරක් ඇද දමනු ඇත. අවසානයේ දී මේ සියලු වද වේදනා උරුම වන්නේ මේ කිසිම දෙයකට සම්බන්ධයක් නොමැති එදා වේල හොයා කා ජිවත්වන දිලිඳුන්ටය.

මේ උණුසුම්කාරී තත්වය යටතේ නිහඬව සිටින යහපත් මිනිසුන් ද මේ ලේ ගලා යාමට නියමිතව තිබෙන වාර්ගික කෝලාහලයේ වග උත්තරකරුවෝ වෙති. දදයක් කසන විට සනීපය. මේ ගෙවෙන්නේ දදය කසන විට දැනෙන සනීපය ය. නමුත් මේ සනීපයෙන් පසු පිලිස්සි යන වේදනාවක් ළඟ එන බව සිතන්න.

අමිල ගුණරත්න

[QUOTE="siripala, post: 14492120, member: 6738"] [b]නැවතත් වාර්ගික යුද්ධයක්[/b] [SIZE="4"]නැවතත් වාර්ගික යුද්ධයක් ශ්‍රී ලංකාව යනු දශක තුනක වාර්ගික යුද්දයකින් අන්තයටම විනාශ වූ රටකි. එහෙව් රටක යලි ජාතිවාදී ගැටුම් ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතිවෙමින් තිබේ. හලාල් විරෝධය සමග අන්තවාදී කණ්ඩායම් ඉදිරියට එමින් සිටිති. මෙවර හෙළ උරුමයේ රතනලාට පුරාවිද්‍යා චක්රවර්තිලාට මෙන් කාමභෝගී අසපු මන්දිර සහ බෙන්ස් අල්ලස් වශයෙන් දී නිහඬ කිරීමට පවා අපහසු අන්දමට අන්තවාදය මෝරා ගොස් තිබේ. මේ බොරදිය තත්වය යටතේ නොයෙකුත් කණ්ඩායම් මෙන්ම ආණ්ඩුවේ ඇතැම් කොටස් ද වාසි ලබා ගැනීමට උත්සහ දරති. නමුත් මෙහි අවසාන ප්‍රතිපලය නම් රට නැවත වරක් ලේ හලන වාර්ගික යුද්දයකට මැදි වී එක්සත් ජාතීන්ගේ හමුදා මෙහි ස්ථාපිත වීමයි. ඉස්ලාම් අන්තවාදය මෙන්ම බලු සේනා අන්තවාදයද රටට එක සේ අහිතකරය. මානවවාදය වෙනුවට ගෝත්‍රික හිංසනික ඇසකින් ලොව දෙස බලන රැඩිකල් ඉස්ලාම්වාදය හමුවේ අහිංසාවාදී බුදු දහම විකෘති කොට අටවාගත් අන්තවාදී බලු සේනාවෝ ආයුධ අමෝරා සිටිති. මොවුන් දෙපාර්ශවයම මානසික රෝගීන් මිසක යම් ජාතියක හෝ ආගමක ආරක්ෂකයෝ නොවෙති. ආගමේ නාමයෙන් ඕනෑම කෙනෙකුගේ බෙල්ල කැපීමට සැදී පැහැදී සිටින මුස්ලිම් අන්තවාදීන් සහ සාමනේර කාලයේ වැඩිහිටි භික්ෂුන් අතින් ලිංගික අපයෝජනයට ලක් වී සමාජයට වයිර කරන බලු සේනා කහකඩයන් කොයි මොහොතේ හෝ යලිත් ලේ ගංගා ගලා යන යුද්ධයකට මේ රට යලිත් වරක් ඇද දමනු ඇත. අවසානයේ දී මේ සියලු වද වේදනා උරුම වන්නේ මේ කිසිම දෙයකට සම්බන්ධයක් නොමැති එදා වේල හොයා කා ජිවත්වන දිලිඳුන්ටය. මේ උණුසුම්කාරී තත්වය යටතේ නිහඬව සිටින යහපත් මිනිසුන් ද මේ ලේ ගලා යාමට නියමිතව තිබෙන වාර්ගික කෝලාහලයේ වග උත්තරකරුවෝ වෙති. දදයක් කසන විට සනීපය. මේ ගෙවෙන්නේ දදය කසන විට දැනෙන සනීපය ය. නමුත් මේ සනීපයෙන් පසු පිලිස්සි යන වේදනාවක් ළඟ එන බව සිතන්න. අමිල ගුණරත්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom