Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැවත ඉපදීමක් නෑ තියෙනව නම් ඔප්පු කරන්ඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකෙට පය ගහනව කියන්නෙ වයසට ගිහිං දුර්වල වෙලා එකතැන් වෙලා විඳෝ විඳෝ හරි ජීවත් වෙන්න ආස හිතෙන එකනං එහෙම පය ගහන දවස එන්න කලිං මැරිල යන්න කියලයි මම නං ප්‍රාර්ථනා කරන්නෙ

උඹට එහෙම පොඩි භයක්වත් දැනෙන්නැද්ද බං ? අංශභාගෙ වගේ හැදිල ඇවිදගන්න අතපය හොල්ලගන්න බැරිවෙයි කියලවත් ?

අපිට ඉඳගෙන එක විදිහට විනාඩි 10ක් ඉන්න කොච්චර අමාරුද පිහිටීම සැරින් සැරේ වෙනස් කරන්න ඕනෙ. අංශභාගෙ හැදුනාම උඹට ඒ අමාරුව දැන් වගේම දැනෙනව ඒත් උඹට හැරෙන්නවත් බෑ කෑගහන්න ඕනෙ කවුරු හරි ඇවිල්ල හරෝනකං

කෑගහන්නත් කතා කරගන්න පුලුවන් වුනොත් විතරයි. ඒකත් බැරිවුනොත් එහෙම්මම විඳෝ විඳෝ ඉන්න ඕනෙ කවුරු හරි ඇවිල්ල කතා කල්ල අහල හරෝනකං

උඹල දන්න එක ආච්චි කෙනෙක්වත් සීය කෙනෙක්වත් අල්සයිමර් එහෙම හැදිල මැරිල නැද්ද ? දන්න එහෙම කෙනෙක් ඉන්නවනං පොඩ්ඩක් හොයල බලපං ඒ මිනිස්සු ජීවත් වෙන විදිහ

මං දන්න අපේ නෑදෑ වෙන ආච්චිල දෙන්නෙක්ම මලා දෙන්නම හොඳට ඉන්දැද්දි ටික ටික අල්සයිමර් හින්ද වෙනස් වෙන හැටි දැක්ක. අන්තිමට තමන් මොනවද කරන්නෙ කියලවත් දන්නෑ එක තැන ජරා කරගන්නව එහෙම්ම ජරා ගොඩේම බුදියගන්නව මූණෙත් ගෑවෙනව කටෙත් ගෑවෙනව. උඹට මටත් මෙහෙම වුනොත් කියල නිකංවත් භයක් දැනෙන්නැද්ද ?

[QUOTE="WhiteWalker, post: 21650940, member: 548558"] [SIZE="4"]ලෝකෙට පය ගහනව කියන්නෙ වයසට ගිහිං දුර්වල වෙලා එකතැන් වෙලා විඳෝ විඳෝ හරි ජීවත් වෙන්න ආස හිතෙන එකනං එහෙම පය ගහන දවස එන්න කලිං මැරිල යන්න කියලයි මම නං ප්‍රාර්ථනා කරන්නෙ :( :( උඹට එහෙම පොඩි භයක්වත් දැනෙන්නැද්ද බං ? අංශභාගෙ වගේ හැදිල ඇවිදගන්න අතපය හොල්ලගන්න බැරිවෙයි කියලවත් ? :confused: :confused: අපිට ඉඳගෙන එක විදිහට විනාඩි 10ක් ඉන්න කොච්චර අමාරුද පිහිටීම සැරින් සැරේ වෙනස් කරන්න ඕනෙ. අංශභාගෙ හැදුනාම උඹට ඒ අමාරුව දැන් වගේම දැනෙනව ඒත් උඹට හැරෙන්නවත් බෑ කෑගහන්න ඕනෙ කවුරු හරි ඇවිල්ල හරෝනකං :( :( කෑගහන්නත් කතා කරගන්න පුලුවන් වුනොත් විතරයි. ඒකත් බැරිවුනොත් එහෙම්මම විඳෝ විඳෝ ඉන්න ඕනෙ කවුරු හරි ඇවිල්ල කතා කල්ල අහල හරෝනකං :( :( උඹල දන්න එක ආච්චි කෙනෙක්වත් සීය කෙනෙක්වත් අල්සයිමර් එහෙම හැදිල මැරිල නැද්ද ? දන්න එහෙම කෙනෙක් ඉන්නවනං පොඩ්ඩක් හොයල බලපං ඒ මිනිස්සු ජීවත් වෙන විදිහ :( :( මං දන්න අපේ නෑදෑ වෙන ආච්චිල දෙන්නෙක්ම මලා දෙන්නම හොඳට ඉන්දැද්දි ටික ටික අල්සයිමර් හින්ද වෙනස් වෙන හැටි දැක්ක. අන්තිමට තමන් මොනවද කරන්නෙ කියලවත් දන්නෑ එක තැන ජරා කරගන්නව එහෙම්ම ජරා ගොඩේම බුදියගන්නව මූණෙත් ගෑවෙනව කටෙත් ගෑවෙනව. උඹට මටත් මෙහෙම වුනොත් කියල නිකංවත් භයක් දැනෙන්නැද්ද ? :( :([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom