නැවත ඉපදීමක් නෑ තියෙනව නම් ඔප්පු කරන්ඩ

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    නැවත ඉපදීමක් නෑ තියෙනව නම් ඔප්පු කරන්ඩ

    මරණයෙන් මතු පැවැත්මක් නෑ.තියෙනවා නම් විද්‍යාත්මකව ඔප්පු කරන්ඩ?
    කවුද ඔය මිත්‍යා විශ්වාශ අපේ මොලවලට දැම්මේ? :angry:

    බුදු දහම ගැන ගැඹුරින් ඉගෙන ගන්ඩ ඕනේ නෑ. ඒවගේ තියෙන්නේ මිත්‍යාව කියන්ඩ.බුදු දහම විතරක් නෙමේ.ඕනෙම ඔය වගේ දෙයක් ගැන එහෙම ගැඹුරින් ඉගෙන ගන්ඩ ඕනේ නෑ.

    මොකක් හරි කරහම පවු සිද්ද වෙනවා.ඒවා ඉස්සරහට පල දෙනවා කියලා අපිව බය කරල තියෙන්නේ පුංචි කාලෙම.:angry:
    මොනවා හරි දන් දුන්නම පින් හම්බෙනවා කියන්නෙත් මිත්‍යාවක්.ඇත්තටම හාමුදුරුවෝ හිඟා කකා පින් බත් ගිල ගිල පන්සල් වලට වෙලා ඉන්නේ.
    බණ කියලා කියන්නේ බොරු.ඒවයේ ඇති සත්‍යතාවයක් නෑ.:yes:
    පන්සිය පණස්ජාතකයම බොරුවක්.එහෙම කිව්වම මිස්නිස්සු සාදු සාදු කිය කිය වැඳ වැටෙනවා.එතකොට අර බණ කියන කෙනාට ලොකු මාන්නයක් එනවා.එතකොට එයා තවත් බණ කියනවා:lol:

    මීට.. වේරගම දොස්තර මහත්තයා.:yes::yes:

    • Like
    Reactions: harshana123

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,999
    5,678
    113
    කියන්න තියෙන්නේ එකම එක දෙයයි. පව්.. හිස් පුරුෂයා..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වේරගම වැඩේ කාගන්න යන්නේ :no: ඕකෙන් වෙන්නෙ ඇත්තම හොරු ටික එලිකරගන්න තියෙන චාන්ස් එක නැතිවෙන එක.
     
    • Like
    Reactions: Troop

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ඔය දොස්තරුන් ට නම් ඉපදීමක් නැ තමයි..ආයිත් මනුෂ්‍ය ආත්මෙක...ඕකුන්ට උරුම තිරිසන් අත්මතමයි ,,හැමෝම නෙවේ ..දොස්තරු කියාගත්ත අවලං බල්ලෝ ටිකක් ඉන්නවා මේ රටේ ...
     
    • Like
    Reactions: djjaya

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    වේරගම වැඩේ කාගන්න යන්නේ :no: ඕකෙන් වෙන්නෙ ඇත්තම හොරු ටික එලිකරගන්න තියෙන චාන්ස් එක නැතිවෙන එක.

    Oya Mohane Karala Horu Allanna Barida ban? Pera Athme Kiyawanna Puluwan nan Me Athme Dawal Lesiyenma Kiyo Ganna Puluwan Wenna Epai. :D:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Oya Mohane Karala Horu Allanna Barida ban? Pera Athme Kiyawanna Puluwan nan Me Athme Dawal Lesiyenma Kiyo Ganna Puluwan Wenna Epai. :D:yes:
    මෝහනය කිරිල්ල ගැන නං මම දන්නේ නෑ පුළුවන් ඇති සමහරවිට, පොලිසියට ගෙනිහින් වද දෙනවට වඩා දොස්තර කෙනෙක් ගාවට ගිහින් මෝහනය කරා නං වැඩේ ලේසි තමා :D
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    කියන්න තියෙන්නේ එකම එක දෙයයි. පව්.. හිස් පුරුෂයා..

    වේරගම වැඩේ කාගන්න යන්නේ :no: ඕකෙන් වෙන්නෙ ඇත්තම හොරු ටික එලිකරගන්න තියෙන චාන්ස් එක නැතිවෙන එක.

    ඇයි එහෙම කොහොමද කියන්නේ? හරි පුලුවන්නම් ඔප්පු කරන්ඩ කියන එක නේද එතුමා කියන්නේ .??සාධාරන තර්කනේ.බලන් ගිහාම බුදුහාමුදුරුවන්ටත් මානසික ආබාධයක් හැදිලා තිබිලා තියෙනවා නවීන විද්‍යාව අනුව.interesting....................:yes:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ඇයි එහෙම කොහොමද කියන්නේ? හරි පුලුවන්නම් ඔප්පු කරන්ඩ කියන එක නේද එතුමා කියන්නේ .??සාධාරන තර්කනේ.බලන් ගිහාම බුදුහාමුදුරුවන්ටත් මානසික ආබාධයක් හැදිලා තිබිලා තියෙනවා නවීන විද්‍යාව අනුව.interesting....................:yes:

    Onna Oya Rep Kapa Ganna Yanne.. Budu Hamuduruwanwa Wiwechane Karanna ba Mehe, Ubath maara wada ne karanne..
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඇයි එහෙම කොහොමද කියන්නේ? හරි පුලුවන්නම් ඔප්පු කරන්ඩ කියන එක නේද එතුමා කියන්නේ .??සාධාරන තර්කනේ.බලන් ගිහාම බුදුහාමුදුරුවන්ටත් මානසික ආබාධයක් හැදිලා තිබිලා තියෙනවා නවීන විද්‍යාව අනුව.interesting....................:yes:

    buduhamuduruwo me kale hitiya nam mun baninne ohoma neme
     
    100Names

    Active member
  • Jan 24, 2016
    289
    40
    28
    කොට්ටෝරුව ගහෙන් ගහට කොට කොට යනවා..
    කෙහෙල් ගහට් කොටපු ගමන් හොට පැටලෙනවා...
    :D
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,999
    5,678
    113
    මට කෙනෙක් නෙගටිව් රෙප් එකක් දාල තිබුනා මම හෙන පිරුනු පොරද කියලා අහලා. මං හිතන්නෙ එතුමා අහන්න ඇත්තේ හිස් පුරුෂයා කියලා මම දාල තිබුන එකට වෙන්න ඇති.

    හිස් පුරුෂයා කියලා මම එතනින් අදහස් කලේ දුර්ලභ මිනිස් භවයක් ලැබිලත්, සද්ධර්මය ඇහෙන තැනක ඉඳලත්, ඒක තේරුම්ගන්න තරම් (මන්ද බුද්ධික නැති) තත්වයක ඉඳලත් ඒ දුර්ලභ වාසනාවට පයින් ගහලා එළියෙන් අඳුරට යන නිසා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඇයි එහෙම කොහොමද කියන්නේ? හරි පුලුවන්නම් ඔප්පු කරන්ඩ කියන එක නේද එතුමා කියන්නේ .??සාධාරන තර්කනේ.බලන් ගිහාම බුදුහාමුදුරුවන්ටත් මානසික ආබාධයක් හැදිලා තිබිලා තියෙනවා නවීන විද්‍යාව අනුව.interesting....................:yes:

    මෙන්න මේක බලහං.
    වේරගම දොස්තර මහත්මයා කාගෙහරි belief එකකට challenge කරනවා නම්, නැවත ඉපදීමක් නෑ කියල ඔප්පු කරන්න ඕන එතුමා , නැවත ඉපදීම විශ්වාස කරන මිනිස්සු ඒක තියෙනව කියල ඔප්පු කරන්න ඕන නෑ. මොකද එහෙම එකක් නෑ කියන දොස්තර වේරගමගේ belief එකට challenge කළේ නෑනේ ඒගොල්ලෝ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඇයි එහෙම කොහොමද කියන්නේ? හරි පුලුවන්නම් ඔප්පු කරන්ඩ කියන එක නේද එතුමා කියන්නේ .??සාධාරන තර්කනේ.බලන් ගිහාම බුදුහාමුදුරුවන්ටත් මානසික ආබාධයක් හැදිලා තිබිලා තියෙනවා නවීන විද්‍යාව අනුව.interesting....................:yes:
    ඔප්පු කරන්න ඔනෙවෙන්නේ ඔප්පු නොකර කිසි දෙයක් පිළිගන්නේ නැති අයටනෙ. ආගමක් අදහන අයට ඒක ඔප්පු කරන්න ඕනේ නෑ ඔහේ අදහන එකනේ කරන්නෙ. ඒවා පුලුවන්නං ඔප්පු කරන්න කියන එකේ තේරුමක් නෑ මිනිස්සු අර මනුස්සය එක්ක වයිර බැඳගෙන කියන කිසි දෙයක් පිළිගන්නේ නැතිවෙන එකයි වෙන්නෙ. අන්තිමට වේරගම බුද්දාගමට ගහන්න ආපු NGO කාරයෙක් කියල හංවඩු ගැහිලා අර ඇත්තම හොරු වංචාකාරයෝ ගැන කියන කතාත් මිනිස්සු ගනන් නොගෙන ඉන්න එකයි වෙන්නෙ.

    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    මේක ලිවුවේ කවුද එයාගේ දැන උගත් කම කොහොමද කියන්න මම දන්නේ නැ.හැබැයි දැන් O/L pass නැති උනුත් කියන්නේ හැමදේම විද්‍යාත්මකව ඔප්පු කරන්ඩ කියලා.හරියට මේ ලොකේ තියෙන හැමදේම විද්‍යාත්මකව ඔප්පු කරලා වගේ. විද්‍යාවට ගොඩාක් දේවල් ඔප්පු කරගන්න බැ. විශ්වයේ හා ලෝකයේ ඇති වීම ගැනත් තියෙන්නේ මතයක් විතරයි.අද හරි කියල හිතන ඔය කියන මහ ලොකු විද්‍යාත්මක මත තව අවුරුදු ගානකින් වෙනස් වෙනවා. හොදම වැඩේ, කතා කරන්න ගියාම ලංකාවේ තරම් විද්‍යාඥ්යො ලොකේ වෙන කොහෙවත් නැ.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඔප්පු කරන්න ඔනෙවෙන්නේ ඔප්පු නොකර කිසි දෙයක් පිළිගන්නේ නැති අයටනෙ.

    ඉතිං වේරගම මහත්මයා පුනර්භවය බොරු කියල ඔප්පු කරලත් නෑනෙ. අඩු ගානේ ඒක පිළි නොගන්න තියෙන සාධක මොනවද කියන එකවත් කියල නෑ. නිකම්ම කියනවා "තියෙනවනම් ඔප්පු කරන්න" කියල. :eek:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    ඕය කාලකන්නියා බුදු දහමට විරුද්දව නම් කතා කරයි. දෙයියෝ නෑ කියලා පොර ටෝක් දුන්න වෙලාවේ තම්බියෙක් කතා කරලා ඇහුවම එතකොට අල්ලත් නැද්ද කියලා, මූ කියන්නේ ඒ ගැන හරියටම මේ වෙලාවේ කියන්න බෑ කියලා. :lol: මූ තාම විද්‍යාත්මකව හොයනවා ඇති අල්ලා ඉන්නවද කියලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉතිං වේරගම මහත්මයා පුනර්භවය බොරු කියල ඔප්පු කරලත් නෑනෙ. අඩු ගානේ ඒක පිළි නොගන්න තියෙන සාධක මොනවද කියන එකවත් කියල නෑ. නිකම්ම කියනවා "තියෙනවනම් ඔප්පු කරන්න" කියල. :eek:
    ඉතින් එහෙම එකක් තියෙනව කියන අය තමා ඒක තියෙන බව ඔප්පු කරන්න ඕනේ, දෙයක් නෑ කියල ඔප්පු කරන්න බෑ නෙ කාටවත්. උඩ වීඩියෝ එකේ ඒක තමා කියන්නේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මගේ නම් තර්කය විද්‍යාත්මකව ඔප්පු කරන්න බෑ කියල කිව්ව පමණින් කිසිදු දෙයක් අසත්‍ය යැයි බැහැර කරන්න බෑ... තවත් ආගම්වල ඉගැන්වීම් තර්ක කරනවා කියන එක තරම් තවත් මෝඩකමක් නෑ.... ආගම් සම්බන්ධයෙන් සරල පැහැදිලි කිරිමක් තියෙන්නේ.... ‘‘එක්කෝ මේ ලෝකේ තියෙන ඔක්කකොම ආගම් බොරු, නැත්තම් එකක් හැර ඉතිරි ඔක්කොම බොරු...’’