Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැවත ඉපදීමක් නෑ තියෙනව නම් ඔප්පු කරන්ඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="mmahanama1" data-source="post: 21653932" data-attributes="member: 196340"><p>ඕවට ගහ මරාගන වැඩක් නෑ බන්...පිලිගන්න එකා ඒක පිලිගන්නව නැති එකා ඒක නෑ කියල තර්ක ගේනව...ඕව අද ඊයෙ වෙච්ච දේවල් නෙමෙයිනෙ...බුදුහාමුදුරුවන්ටත් කී දාහක් කිව්වද ඕක කරන්න එපා කියල....අන්තිමට බුදුහාමුදුරුවො තනි පාරක ගිහිල්ලනෙ ඔක්කොම නෑ කියල දේ හොයාගත්තෙ....කොහොමත් අපි ඉන්නෙ මහාකල්පෙක අවසානෙ....අට විසි බුදුහාමුදුරුවො හිටියෙ මහාකල්ප 7ක අන්තර්කල්ප 28ක....මේ යන්නෙ 7වෙනි මහාකල්පෙ අවසාන ටික...ඒකයි මිනිස්සුන්ගෙ ලයිෆ්ස්පෑන් එක60-70ට අඩු වෙලා තියෙන්නෙ...ඕක 10ට බහිනව...මිනිස්සු එන්න එන්න දරුනු වෙනව අතට හම්බෙන හැම දෙයක්ම ආයුදයක් විදිහට පාවිච්චි කරල මිනී මරාගන්නව....මේ වෙනකොට බුදු දහම සම්පූර්නයෙන් විනාශ වෙලා ඉවරයි....වෙන වෙන ආගම් තියෙන්නෙ....ඔතනින් සෙට් එකක් කැඩිල වනගත වෙනව වඩා පීස්ෆුල් ජීවිතයක් හොයාගන...එයාලගෙ ආයුශ ටික ටික වැඩි වෙනව....ඕකට අවුරුදු දාස් ගානක් යනව....මිනිහෙක්ගෙ ජීවිතේ අවුරුදු ලක්ශ 4කට යනකන් වැඩි වෙනව....ඔය කාලෙදි තමයි මයිත්‍රී බුදුහාමුදුරුවො පහල වෙන්නෙ....මම බිලීව් කරන දේ ඕකයි....මේක කිසිම තැනක ඔප්පු කරන්න බෑ....කවුරු මට බැන්නත් මට ඔප්පු කරන්න විදිහකුත් නෑ,,...ඉතින් බොරුවට ලේ පුච්චගන්න එපා බනින්න ගිහින්....බුදු දහම තව ටික කාලෙකින් ඉවර වෙනවා...ඒක නවත්තන්න බෑ....හැමෝටම එක එක බිලීව් තියනවනෙ....ඒවට මරාගන්න එපා....අහ්හ් මට අමතක උනා ඔය අතරෙදි මහාකල්ප විනාශයක් තියනව ගින්නෙන් මුලු ලේකෙම වැනසිලා යනව...ආය ජීවයක් පටන් ගන්න අවුරුදු කෝටි ගානක් යනව....තව මේ ගැන දැනගන්න පුලුවන් විකීපීඩිය එකේ බුඩිස්ට් කොස්මොලොජි කියල හොයල බලන්න....එක්කෙනෙක් ලියපු එකක් නෙමෙයි මේක....අපිට අහන්න දකින්න නැතිදේවල් ටිකක්...</p></blockquote><p></p>
[QUOTE="mmahanama1, post: 21653932, member: 196340"] ඕවට ගහ මරාගන වැඩක් නෑ බන්...පිලිගන්න එකා ඒක පිලිගන්නව නැති එකා ඒක නෑ කියල තර්ක ගේනව...ඕව අද ඊයෙ වෙච්ච දේවල් නෙමෙයිනෙ...බුදුහාමුදුරුවන්ටත් කී දාහක් කිව්වද ඕක කරන්න එපා කියල....අන්තිමට බුදුහාමුදුරුවො තනි පාරක ගිහිල්ලනෙ ඔක්කොම නෑ කියල දේ හොයාගත්තෙ....කොහොමත් අපි ඉන්නෙ මහාකල්පෙක අවසානෙ....අට විසි බුදුහාමුදුරුවො හිටියෙ මහාකල්ප 7ක අන්තර්කල්ප 28ක....මේ යන්නෙ 7වෙනි මහාකල්පෙ අවසාන ටික...ඒකයි මිනිස්සුන්ගෙ ලයිෆ්ස්පෑන් එක60-70ට අඩු වෙලා තියෙන්නෙ...ඕක 10ට බහිනව...මිනිස්සු එන්න එන්න දරුනු වෙනව අතට හම්බෙන හැම දෙයක්ම ආයුදයක් විදිහට පාවිච්චි කරල මිනී මරාගන්නව....මේ වෙනකොට බුදු දහම සම්පූර්නයෙන් විනාශ වෙලා ඉවරයි....වෙන වෙන ආගම් තියෙන්නෙ....ඔතනින් සෙට් එකක් කැඩිල වනගත වෙනව වඩා පීස්ෆුල් ජීවිතයක් හොයාගන...එයාලගෙ ආයුශ ටික ටික වැඩි වෙනව....ඕකට අවුරුදු දාස් ගානක් යනව....මිනිහෙක්ගෙ ජීවිතේ අවුරුදු ලක්ශ 4කට යනකන් වැඩි වෙනව....ඔය කාලෙදි තමයි මයිත්‍රී බුදුහාමුදුරුවො පහල වෙන්නෙ....මම බිලීව් කරන දේ ඕකයි....මේක කිසිම තැනක ඔප්පු කරන්න බෑ....කවුරු මට බැන්නත් මට ඔප්පු කරන්න විදිහකුත් නෑ,,...ඉතින් බොරුවට ලේ පුච්චගන්න එපා බනින්න ගිහින්....බුදු දහම තව ටික කාලෙකින් ඉවර වෙනවා...ඒක නවත්තන්න බෑ....හැමෝටම එක එක බිලීව් තියනවනෙ....ඒවට මරාගන්න එපා....අහ්හ් මට අමතක උනා ඔය අතරෙදි මහාකල්ප විනාශයක් තියනව ගින්නෙන් මුලු ලේකෙම වැනසිලා යනව...ආය ජීවයක් පටන් ගන්න අවුරුදු කෝටි ගානක් යනව....තව මේ ගැන දැනගන්න පුලුවන් විකීපීඩිය එකේ බුඩිස්ට් කොස්මොලොජි කියල හොයල බලන්න....එක්කෙනෙක් ලියපු එකක් නෙමෙයි මේක....අපිට අහන්න දකින්න නැතිදේවල් ටිකක්... [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom