නැවත උපත විශ්වාස නොකරන අයට විශේෂයි

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    හාමුදුරුවො මේ මොනවද කියන්නෙ
    අන්ධයෙක්ට වෙන මනුස්සයෙක් ලෝකෙ ගැන කියන්නෙ කියන මනුස්සයා ඒක දැකලා අත්විදින ගමන්. දැකපු නිසා ඒ ගැන කියන්න පුලුවන්. දැකපු අය ඉන්න නිසා අන්ධයෙක්ට උනත් විස්වාස කරන්න පුලුවන්.
    හාමුදුරුවො නොදැකපු නිවනක් ගැන කියන්නෙ.
    කිසිම ගැලපීමක් නැති උදාහරණයක්නෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867

    අන්ධයා තවත් අන්ධයෙක්ට ගිහින් කියනවා ලෝකේ දැකපු එකෙක් මෙහෙම කිව්වා කියලා. එහෙනම් අපිටත් පේන්න එපැයි කියලා දෙවැනි අන්ධයා කිව්වලු.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858

    හඳට ගිය කෙනා කියනවා හඳේදි දැනෙන්නේ මේ විදිහට කියලා. ඒක අහපු, හඳට නොගිය කෙනෙක් තව කෙනෙකුට කියනවා හඳට ගියාම දැනෙන්නේ මෙන්න මේ විදිහටයි කියලා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හඳට ගිය කෙනා කියනවා හඳේදි දැනෙන්නේ මේ විදිහට කියලා. ඒක අහපු, හඳට නොගිය කෙනෙක් තව කෙනෙකුට කියනවා හඳට ගියාම දැනෙන්නේ මෙන්න මේ විදිහටයි කියලා.
    හඳට ගියපු කෙනා තමයි තමන්ගෙ අත්දැකීමෙන් කියන්නෙ

    අන්ධයා තවත් අන්ධයෙක්ට ගිහින් කියනවා ලෝකේ දැකපු එකෙක් මෙහෙම කිව්වා කියලා. එහෙනම් අපිටත් පේන්න එපැයි කියලා දෙවැනි අන්ධයා කිව්වලු.
    ලෝකේ දැකපු කෙනා තමයි තමන්ගෙ අත්දැකීමෙන් ලෝකෙ මේ වගේ කියල අන්ධයට කියන්නෙ
    ------ Post added on Aug 2, 2022 at 5:42 PM
     
    • Like
    Reactions: Dntec

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    ලෝකේ දැකපු කෙනා තමයි තමන්ගෙ අත්දැකීමෙන් ලෝකෙ මේ වගේ කියල අන්ධයට කියන්නෙ
    අන්ධයා නිකන් ඉන්නෙ නෑ බන් තව අන්ධ එවුන්ටත් කියනවා. අපේ එකෙක් තෙල් පෝලිමේ ඉඳලා බව්සරේ ආපු ගමන් ආවෝ ආවෝ කියලා මැසේජ් එක අපිට දුන්නම අපිත් තව කීයකට කියාගෙනද පෝලිමට යන්නෙ. අපි තෙල් බව්සරේ දකින්නෙවත් නැතුවනෙ මැසේජ් එක පාස් කරන්නෙ. කීදෙනෙක් එනවද අපේ වචනෙ විශ්වාස කරලා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අන්ධයා නිකන් ඉන්නෙ නෑ බන් තව අන්ධ එවුන්ටත් කියනවා. අපේ එකෙක් තෙල් පෝලිමේ ඉඳලා බව්සරේ ආපු ගමන් ආවෝ ආවෝ කියලා මැසේජ් එක අපිට දුන්නම අපිත් තව කීයකට කියාගෙනද පෝලිමට යන්නෙ. අපි තෙල් බව්සරේ දකින්නෙවත් නැතුවනෙ මැසේජ් එක පාස් කරන්නෙ. කීදෙනෙක් එනවද අපේ වචනෙ විශ්වාස කරලා.
    ඒකනෙ බන්. නිවන් දැකපු නැති කෙනෙක් නිවන ගැන කියනව. අනිත් උන් ඔහේ උඩබලාගෙන ඒවා විස්වාස කරනව.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒකනෙ බන්. නිවන් දැකපු නැති කෙනෙක් නිවන ගැන කියනව. අනිත් උන් ඔහේ උඩබලාගෙන ඒවා විස්වාස කරනව.
    hqdefault.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,735
    167,384
    113
    එකමත් එක රටක
    ආයිත් ඉපදෙන එක වෙන්නත් පුලුවන් එහෙම එකක් නැතිවෙන්නත් පුලුවන්..

    මේ video එකේ ඉන්න කෙනා ඒක හරියටම දන්නෙත් නෑ.. තමන් විශ්වාස කරගෙන ඉන්න දේ කියවන එක කරන්නේ
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ආයිත් ඉපදෙන එක වෙන්නත් පුලුවන් එහෙම එකක් නැතිවෙන්නත් පුලුවන්..

    මේ video එකේ ඉන්න කෙනා ඒක හරියටම දන්නෙත් නෑ.. තමන් විශ්වාස කරගෙන ඉන්න දේ කියවන එක කරන්නේ
    හරියටම දැනගන්නෙ කොහොමද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,735
    167,384
    113
    එකමත් එක රටක
    හරියටම දැනගන්නෙ කොහොමද?
    හරියටම නැවත නැවත ඔප්පු කරන්න පුලුවන් විදියට හොයාගත්ත දවසට.. එතකන් විශ්වාස, අවිශ්වාස ඇතුලේ තමයි..
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    නැවත උත්පත්තිය විශ්වාස කරනවද නැද්ද කියන එකට මට උත්තර නැහැ. දැනට නැවත උත්පත්තිය සනාථ කරන්න පුළුවන් "විද්‍යාත්මක" දෙයක් නැහැ. ඒත් මට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මනස කියන එක සකස් වෙන්නේ කියල. ඒක නිකම්ම නිකම් භෞතික ක්‍රියාවලියකින් පැහැදිලි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හරියට ඔය සංවේදන වලට ප්‍රතිචාර දක්වන එක, මොළය, ස්නායු පද්ධතිය වගේ භෞතික ක්‍රියාවලි ආශ්‍රයෙන් පවා පැහැදිලි කරන්න බැරි තරමේ සංකීර්ණ ගතියක් මනසේ තියෙනවා. ඉතින් මට හිතෙන්නේ මනස කියන්නේ අතීත ජීවිත වල මතකය තියෙන එකක් නෙවෙයිද කියල?
     
    • Haha
    Reactions: kolavari

    ඔය විද්‍යාත්මක කියන වචනෙ ඉස්සරහට දැම්මම කියන හැමදෙයක්ම හරියි කියලා අපි පිලිගන්න පුරුදුවෙලා තියෙනවා. විද්‍යාව කියන්නෙ කාලය එක්ක අළුත් වෙන දෙයක්. විද්‍යාත්මකව අද දවසෙ කියන එකක්, අළුත් සොය ගැනීම් එක්ක හෙට සම්පූර්ණයෙන්ම වෙනස් කරලා කියන්න පුළුවන්. මනස ගැන හරියටම පැහැදිලි කිරීමක් කරන්න තරම් විද්‍යාව තාම දියුණු මදියි කියලයි මට හිතෙන්නෙ.
     
    • Like
    Reactions: S_M_S