Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
නැවත කෘෂිකර්මයට (Back to Agriculture)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැවත කෘෂිකර්මයට (Back to Agriculture)

අද ලංකාවේ පමණක් නොව මුලු ලෝකයේම ආර්ථිකය උඩු යටිකුරු වී තිබේ. විවිධ කාල වලදී කෙටි කාලීන ලෙස යම් යම් ආර්ථික අර්බුද පැවතුනද නූතනයේ පවතින ආර්ථික අර්බුදය එතරම් පහසුවෙන් නිමාකිරීමට හැකි එකක් නොවන බව ලෝකයටම ඒත්තු ගැන්වී හමාරය. එක්තරා භාන්ඩයක් හෝ සේවාවක් සමහ බැඳී පවතින ආර්ථික ගැටලුවකට වඩා නූතන සමාජයේ රඳාපැවැත්මට සෘජුවම බලපෑම් කරන ගැටලුවක් බවට මෙය ක්රමක්රනමයෙන් පත්ව තිබේ. ආහාර අර්බුද, දේශගුනික විපර්යාස ආදිය මූලික කරගෙන අනාගතයේ මුලු ලොවේ පැවැත්මට බලපෑම් කරන නූතන ලෝකයේ ආර්ථික රටාව එතරම් සුභදායක අවසානයක් කරා මානව සංහතිය රැගෙන නොයන බව මනාව පසක් වේ.අන් රටවලටත් වඩා ලංකාවේ රැකියා අර්බුද, දුප්පත්කම, ආහාර ගැටලු ආදිය දැන් පැන නැගී තිබේ. රටක් ලෙස අප යන ආර්ථික ගමන් මාර්ගය විප්ලවීය වෙනසක් කරා හැරවිය යුතුව ඇත.

රට දුප්පත්කමින් ගලවා ගැනීමටත් ආහාර අර්බුද හා ඉන්ධන ගැටලු සඳහා හොඳම විසඳුම නම් කෘෂිකාර්මික පිබිදීමක් රට තුල ඇතිකිරීමයි. මේ මගින් රටේ ආහාර අවශ්යතාව රටතුලම සම්පූර්ණ කරගැනීමත් විකල්ප ඉන්ධන නිපදවීමත් කල හැක. නමුත් වර්ථමානයේ සහල්, පොල් පවා පිටරටින් ගෙන්වීමට සිදුවී ඇත්තේ රටේ නියමාකාරයෙන් ආහාර නිෂ්පාදනය කළමණාකරණය කර ගැනීමට නොහැකි වීම නිසාය.

අතීතයේ ශ්රී් ලංකාවේ 99% ජනයා ගොවියෝ වූහ. පිය උරුමයෙන් ලැබුනු අගනා දායාදයක් ලෙස අතීතයේ සැලකූ ගොවිතැන අද වනවිට ඉතාම පහත් තත්වයට පත්වී තිබේ. ගොවිතැන වනාහී පහත් රැකියාවක් ලෙස සමාජෙයේ ප්රචලිත කර වෙනත් රැකියා කරා ජනතාව යොමුකරලීම දශක කීපයකම පැවතුණි. නූතනයේ එය බරපතල ආකාරයට සිදුවේ. අවසානයේ ලංකාවේ ජනප්රිය/උසස් යැයි සම්මත රැකියා කරන්නන් පමණක් ඉතිරි වී ගොවිතැන යල් පැනගිය රැකියාවක් පමණක් විය හැක. එවිට රටේ ආහාර නිෂ්පාදනය අඩුවී ආර්ථිකය උඩුයටිකුරු වීම වැලක්විය නොහැක.

ආහාර නිෂ්පාදනය අඩාල වීම හා ගොවියන් ගේ හිඟකම ලංකාවට පමණක් නොව, දියුණු යැයි සම්මත ඇමරිකාව වැනි රටවලද දක්නට ලැබේ. නමුත් ආහාර හා අනෙකුත් කෘෂි නිෂ්පාදනවලට ඇති ඉල්ලුම සලකා බලා ඇමරිකානුවන් නැවතත් වාසිදායි රැකියාවක් ලෙස නැවතත් කෘෂිකර්මය තෝරාගැනීම පිළිබඳ ලිපියක් ටයිම්ස් සඟරාවේ ලිපියක් මෑතක දක්නට ලැබුනි. ඒ ලිපියට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ බැංකු කරුවෙක් තමන්ගේ රැකියාවෙන් අස්වී කෘෂිකර්මික කටයුතු වල නියැලේ. එමෙන්ම එය ඉතා වාසි දායක බවද විශාල පිරිසක් කෘෂිකාර්මික කටයුතු වලට නැඹුරු වීමේ කැමැත්තෙන් සිටින බවද වාර්තාවේ. ජෛව ඉන්ධනයක් ලෙස එතනෝල් නිපදවීම ඉන්ධන අර්බුධයට. යම් තරමක හෝ විසඳුමක් ලෙස සැලකිය හැක.

ගොවිතැනට මෙතරම් ඉල්ලුමක් ලෝකයේ මෙන්ම මෙරටද විශාල ඉල්ලුමක් පැවතියත් ගොවිතැනට නැඹුරු වීම මෙරට ඉතාම අඩු මට්ටමක පැවතේ. එයට මූලික හේතුවක් වන්නේ ගොවිතැන පහත්, අපහසු හා අසීරු රැකියාවක් ලෙස සැලකීමයි. නමුත් එය මේ රටේ ජනතාවට බලෙන් කාවැද්දූ දෙයකි. අතීතයේ පටන්ම ලංකාවේ ජනයාගේ ජානවල ගොවිතැන පැවතුනි. "මඩ සෝදා ගත් කල ගොවියා රජකමට සුදුසු" බව පිළිගත් ජාතියක් ගොවිතැන පිළිකුල් කිරීම ඉතා සෝචනීය තත්වයකි

ගොවිතැන උරුම කරගත් ගොවි පවුල්වට නූතන පරම්පරාව පවා ගොවිතැන අතහැර වෙනත් රැකියා කරා සංක්ර්මණය වීම ලංකාවේ ගොවිතැනේ මළගමට ප්ර්ධාන හේතුවක් වී ඇත. තම පියා ඉතා ආදරයෙන් රැක බලාගත් ඉඩම් කඩම් ආදිය කුනු කොල්ලයට විකුනා දමා ගොවිතැන අතහැරීමට බොහෝ ගොවි දරුවන් පසුබට නොවෙති. එමෙන්ම නූතන නාගරික සංස්කෘතිය අනුව හැදුනු දරුවෝ බොහෝ දෙනෙක් කමතක්, පැලක්, වී බිස්සක් කවරදාවත් දැක නැත. Facebook වෙබ් අඩවියේ Farmtown ක්රී්ඩා කරන මෙරට බොහෝ තරුණ දරු දැරියන් කවරදාකවත් කුඹුරකට ගොස් නැති බව ඉතා වේදනාවෙන් වුවද කිව යුතුය

මේ අභාග්යයට විසඳුමක් ලෙස රටේ කෘෂිකර්ම විප්ලවයක් ඇරඹිය යුතුය. ආකල්ප වල වෙනසක් ක්රිමානුකූලව ඇතිකල යුතුය. මීට කලින් විප්ලව සිදු කරන්නට ගොස් ඒවා අසාර්ථක විය. ඊට මූලික හේතුව ජනතාව මත බලෙන් කෘෂිකර්මය පැටවීමයි. රීට වඩා වෙනස් ක්රමමයක් අනුගමනය කරමින් කෘෂිකර්මය ඉතා ආකර්ෂණීය හා ගෞරවාන්විත රැකියාවක් බවට පත්කිරීමෙන් ස්වභාවිකවම එයට ඉල්ලුමක් නිර්මාණය වේ.

කෘෂිකර්මය සඳහා උසස් අධ්යාපන අවස්ථාවන් වැඩිකිරීම හා කෘෂිකර්ම උපාධිධාරීන්ට රැකියා අවස්ථා වැඩිකිරීම මූලික අවශ්යතාවයකි. නියමාකාර අධ්යාපනයක් තුලින් නූතන දැනුමින් හා පාරම්පරික කෘෂිකාර්මික වත්පිලිවෙත් වලින් සන්නද්ධ ගොවි පරපුරක් රටේ බිහිවීමෙන් වාසි රැසක් සැලසේ

කෘෂි තාක්ෂණය වැඩි දියුනු කිරීම අනෙක් වැදගත් කාරණයයි. අපේ රටට ගැලපෙන, අඩු ජල ප්රුමාණයක් අවශ්යවන කෙටි කාලීන වැඩි අස්වැන්නක් ලබාගත හැකි බෝග අප රටේම නිපදවීම තුලින් බහුජාතික සමාගම් වලින් අපේ ගොවි පරපුර බේරා ගැනීමට හැකිවේ. මේ සියල්ලටත් වඩා මූලිකවම අවශ්ය වන්නේ ජන්ප්රිකය දෙශපාලන න්යායපත්රේ වලට යට නොවී රටේ අනාගතය ගැන හිතන දේශපාලන හා නිලධාරී පිරිසකි.

අනාගතයේ මෙරට හමුවේ පවතිය අභියෝග හමුවේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපට කෘෂිකර්මයට නැඹුරු වීමට සිදුවේ. මෙයින් විරැකියාව, ආහාර/ඉන්ධන අර්බුද යම් තරමකින් හෝ සමනය කර ගැනීමට හැකිවනු ඇත. අවසාන වශයෙන් කිවයුත්තේ අතීතයේ ගොවි රජවරුන් බිහිකල ප්රෞ ඩ ජාතියක නියම උරුමය සොයා යාමට කාලය එලඹ ඇති බව පමණි.

[QUOTE="king_pandukabaya, post: 10703939, member: 279674"] [b]නැවත කෘෂිකර්මයට (Back to Agriculture)[/b] [CENTER][IMG]http://img10.imageshack.us/img10/6559/0511081105183648farmerw.png[/IMG] [/CENTER] [SIZE="4"][COLOR="DarkOrange"][B]අද ලංකාවේ පමණක් නොව මුලු ලෝකයේම ආර්ථිකය උඩු යටිකුරු වී තිබේ. විවිධ කාල වලදී කෙටි කාලීන ලෙස යම් යම් ආර්ථික අර්බුද පැවතුනද නූතනයේ පවතින ආර්ථික අර්බුදය එතරම් පහසුවෙන් නිමාකිරීමට හැකි එකක් නොවන බව ලෝකයටම ඒත්තු ගැන්වී හමාරය. එක්තරා භාන්ඩයක් හෝ සේවාවක් සමහ බැඳී පවතින ආර්ථික ගැටලුවකට වඩා නූතන සමාජයේ රඳාපැවැත්මට සෘජුවම බලපෑම් කරන ගැටලුවක් බවට මෙය ක්රමක්රනමයෙන් පත්ව තිබේ. ආහාර අර්බුද, දේශගුනික විපර්යාස ආදිය මූලික කරගෙන අනාගතයේ මුලු ලොවේ පැවැත්මට බලපෑම් කරන නූතන ලෝකයේ ආර්ථික රටාව එතරම් සුභදායක අවසානයක් කරා මානව සංහතිය රැගෙන නොයන බව මනාව පසක් වේ.අන් රටවලටත් වඩා ලංකාවේ රැකියා අර්බුද, දුප්පත්කම, ආහාර ගැටලු ආදිය දැන් පැන නැගී තිබේ. රටක් ලෙස අප යන ආර්ථික ගමන් මාර්ගය විප්ලවීය වෙනසක් කරා හැරවිය යුතුව ඇත. රට දුප්පත්කමින් ගලවා ගැනීමටත් ආහාර අර්බුද හා ඉන්ධන ගැටලු සඳහා හොඳම විසඳුම නම් කෘෂිකාර්මික පිබිදීමක් රට තුල ඇතිකිරීමයි. මේ මගින් රටේ ආහාර අවශ්යතාව රටතුලම සම්පූර්ණ කරගැනීමත් විකල්ප ඉන්ධන නිපදවීමත් කල හැක. නමුත් වර්ථමානයේ සහල්, පොල් පවා පිටරටින් ගෙන්වීමට සිදුවී ඇත්තේ රටේ නියමාකාරයෙන් ආහාර නිෂ්පාදනය කළමණාකරණය කර ගැනීමට නොහැකි වීම නිසාය. අතීතයේ ශ්රී් ලංකාවේ 99% ජනයා ගොවියෝ වූහ. පිය උරුමයෙන් ලැබුනු අගනා දායාදයක් ලෙස අතීතයේ සැලකූ ගොවිතැන අද වනවිට ඉතාම පහත් තත්වයට පත්වී තිබේ. ගොවිතැන වනාහී පහත් රැකියාවක් ලෙස සමාජෙයේ ප්රචලිත කර වෙනත් රැකියා කරා ජනතාව යොමුකරලීම දශක කීපයකම පැවතුණි. නූතනයේ එය බරපතල ආකාරයට සිදුවේ. අවසානයේ ලංකාවේ ජනප්රිය/උසස් යැයි සම්මත රැකියා කරන්නන් පමණක් ඉතිරි වී ගොවිතැන යල් පැනගිය රැකියාවක් පමණක් විය හැක. එවිට රටේ ආහාර නිෂ්පාදනය අඩුවී ආර්ථිකය උඩුයටිකුරු වීම වැලක්විය නොහැක. ආහාර නිෂ්පාදනය අඩාල වීම හා ගොවියන් ගේ හිඟකම ලංකාවට පමණක් නොව, දියුණු යැයි සම්මත ඇමරිකාව වැනි රටවලද දක්නට ලැබේ. නමුත් ආහාර හා අනෙකුත් කෘෂි නිෂ්පාදනවලට ඇති ඉල්ලුම සලකා බලා ඇමරිකානුවන් නැවතත් වාසිදායි රැකියාවක් ලෙස නැවතත් කෘෂිකර්මය තෝරාගැනීම පිළිබඳ ලිපියක් ටයිම්ස් සඟරාවේ ලිපියක් මෑතක දක්නට ලැබුනි. ඒ ලිපියට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ බැංකු කරුවෙක් තමන්ගේ රැකියාවෙන් අස්වී කෘෂිකර්මික කටයුතු වල නියැලේ. එමෙන්ම එය ඉතා වාසි දායක බවද විශාල පිරිසක් කෘෂිකාර්මික කටයුතු වලට නැඹුරු වීමේ කැමැත්තෙන් සිටින බවද වාර්තාවේ. ජෛව ඉන්ධනයක් ලෙස එතනෝල් නිපදවීම ඉන්ධන අර්බුධයට. යම් තරමක හෝ විසඳුමක් ලෙස සැලකිය හැක. ගොවිතැනට මෙතරම් ඉල්ලුමක් ලෝකයේ මෙන්ම මෙරටද විශාල ඉල්ලුමක් පැවතියත් ගොවිතැනට නැඹුරු වීම මෙරට ඉතාම අඩු මට්ටමක පැවතේ. එයට මූලික හේතුවක් වන්නේ ගොවිතැන පහත්, අපහසු හා අසීරු රැකියාවක් ලෙස සැලකීමයි. නමුත් එය මේ රටේ ජනතාවට බලෙන් කාවැද්දූ දෙයකි. අතීතයේ පටන්ම ලංකාවේ ජනයාගේ ජානවල ගොවිතැන පැවතුනි. "මඩ සෝදා ගත් කල ගොවියා රජකමට සුදුසු" බව පිළිගත් ජාතියක් ගොවිතැන පිළිකුල් කිරීම ඉතා සෝචනීය තත්වයකි ගොවිතැන උරුම කරගත් ගොවි පවුල්වට නූතන පරම්පරාව පවා ගොවිතැන අතහැර වෙනත් රැකියා කරා සංක්ර්මණය වීම ලංකාවේ ගොවිතැනේ මළගමට ප්ර්ධාන හේතුවක් වී ඇත. තම පියා ඉතා ආදරයෙන් රැක බලාගත් ඉඩම් කඩම් ආදිය කුනු කොල්ලයට විකුනා දමා ගොවිතැන අතහැරීමට බොහෝ ගොවි දරුවන් පසුබට නොවෙති. එමෙන්ම නූතන නාගරික සංස්කෘතිය අනුව හැදුනු දරුවෝ බොහෝ දෙනෙක් කමතක්, පැලක්, වී බිස්සක් කවරදාවත් දැක නැත. Facebook වෙබ් අඩවියේ Farmtown ක්රී්ඩා කරන මෙරට බොහෝ තරුණ දරු දැරියන් කවරදාකවත් කුඹුරකට ගොස් නැති බව ඉතා වේදනාවෙන් වුවද කිව යුතුය මේ අභාග්යයට විසඳුමක් ලෙස රටේ කෘෂිකර්ම විප්ලවයක් ඇරඹිය යුතුය. ආකල්ප වල වෙනසක් ක්රිමානුකූලව ඇතිකල යුතුය. මීට කලින් විප්ලව සිදු කරන්නට ගොස් ඒවා අසාර්ථක විය. ඊට මූලික හේතුව ජනතාව මත බලෙන් කෘෂිකර්මය පැටවීමයි. රීට වඩා වෙනස් ක්රමමයක් අනුගමනය කරමින් කෘෂිකර්මය ඉතා ආකර්ෂණීය හා ගෞරවාන්විත රැකියාවක් බවට පත්කිරීමෙන් ස්වභාවිකවම එයට ඉල්ලුමක් නිර්මාණය වේ. කෘෂිකර්මය සඳහා උසස් අධ්යාපන අවස්ථාවන් වැඩිකිරීම හා කෘෂිකර්ම උපාධිධාරීන්ට රැකියා අවස්ථා වැඩිකිරීම මූලික අවශ්යතාවයකි. නියමාකාර අධ්යාපනයක් තුලින් නූතන දැනුමින් හා පාරම්පරික කෘෂිකාර්මික වත්පිලිවෙත් වලින් සන්නද්ධ ගොවි පරපුරක් රටේ බිහිවීමෙන් වාසි රැසක් සැලසේ කෘෂි තාක්ෂණය වැඩි දියුනු කිරීම අනෙක් වැදගත් කාරණයයි. අපේ රටට ගැලපෙන, අඩු ජල ප්රුමාණයක් අවශ්යවන කෙටි කාලීන වැඩි අස්වැන්නක් ලබාගත හැකි බෝග අප රටේම නිපදවීම තුලින් බහුජාතික සමාගම් වලින් අපේ ගොවි පරපුර බේරා ගැනීමට හැකිවේ. මේ සියල්ලටත් වඩා මූලිකවම අවශ්ය වන්නේ ජන්ප්රිකය දෙශපාලන න්යායපත්රේ වලට යට නොවී රටේ අනාගතය ගැන හිතන දේශපාලන හා නිලධාරී පිරිසකි. අනාගතයේ මෙරට හමුවේ පවතිය අභියෝග හමුවේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපට කෘෂිකර්මයට නැඹුරු වීමට සිදුවේ. මෙයින් විරැකියාව, ආහාර/ඉන්ධන අර්බුද යම් තරමකින් හෝ සමනය කර ගැනීමට හැකිවනු ඇත. අවසාන වශයෙන් කිවයුත්තේ අතීතයේ ගොවි රජවරුන් බිහිකල ප්රෞ ඩ ජාතියක නියම උරුමය සොයා යාමට කාලය එලඹ ඇති බව පමණි. [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom