Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
නැවත හිතමු අළුතින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැවත හිතමු අළුතින්

[FONT=&quot]මරණානුස්මෘතිය[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ අවස්ථාවේ[/FONT] [FONT=&quot]ශක්ර දෙවියෝ කියපු දෙයක් තමා ඇතිවෙන හැමදේම නැතිවෙනවා කියන එක. බුදු හාමුදුරුවොත් තමන් වහන්සේගේ ජීවිතයෙන් වැඩි කාලයක්ම වැය කලේ මේ බව අපිට කියලා දෙන්නයි. අදත් ඒ උත්සාහය ඒ විදියටම ක්රියාත්මක වෙනවා. ඒ වගේම උන්වහන්සේ දේශනා කලා මේ ඇති වෙන සියළු දේම නැති වෙන නිසා දුක ඇති වෙනවා ඒ විදියටම ඒ බව තේරුම් නොගන්න කම් අපි නැවත නැවතත් මේ කෙළවරක් නොපනෙන සසරේ ඉපදි ඉපදි මැරි මැරි දුක් විඳ විඳ යන බව. තවදුරටත් උන්වහන්සේ අපිට දේශනා කලා මේ ලෝකේ කිසිම දෙයක් තමන්ගේ කියලා අයිති කරගන්න බෑ කියලා. මේ හැමදේම අපිට කිව්වා පමණක් නෙමෙයි ක්රියාවෙනුත් පෙන්නුම් කරලා දුන්නා.ඒකයි උන්වහන්සේ මෙලොව පහල වෙච්ච මහා පුරුෂයා ලෙස සලකන්නේ. වෙන කිසිම ආගමික නායකයෙකුට ඒ දේ කරන්න බැරිවුනා. අදත් ඒ හේතුව නිසා බුද්ධ ධර්මය ප්රඥාවතුන්ගේ ධර්මය වෙලා.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]බුදු හාමුදුරුවෝ ඉපදුනා. බුදු උනා. පිරිනිවන් පෑවා. පිරිනිවන් පාන වෙලාවෙත් උන්වහන්සේ අපිට මතක් කලා උපදින සියල්ලම නැති වෙන බව. මහා පුරුෂයා වන බුදු හාමුදුරුවොත් පිරිනිවන් පෑවා. බුදු හාමුදුරුවන්ට පමණක් දෙවැනි වන සැරියුත් හාමුදුරුවොත් පිරිණිවන් පෑවා. අනෙක් මහරහතන් වහන්සේලාත් පිරිණිවන් පෑවා. ඉතින් අපි ගැන කුමන කථාද? උන්වහන්සේලා වැඩසිටි පන්සල් අද නටබුන් වෙලා. අපිට බලන්න ඉතිරිවෙලා තියෙන්නෙ ශේෂ වෙච්ච දේ පමණයි. ඒකෙන්ම තේරෙනවානේ ඒ ධර්මය කොයි තරම් නම් සත්යද ප්රායෝගිකද කියලා.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේ සියළු දේ බුදු මුවින් දේශනා වූ දේ. එනම් අපි ඇතුළු මේ ලෝකය අනිත්ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවයන්ට යටත් වන බව. අපේ අකුශල කර්මයට අද මහා බෞද්ධ උරුමය අතේ තියාගෙන පිළිවෙතින් 2600 වෙනි සම්බුද්ධ ජයන්තියට පෙළ ගැසෙන අපිට ඒ සේරම අමතක වෙලා. අපි හිතාගෙන ඉන්නේ අපි මැරෙන්නේ නෑ කියලා. මැරෙනවා කියලා හිතන් ඉන්න අයත් ඒ වෙනුවෙන් ලැහැස්ති වෙන්නේ නෑ. ඔහේ වැනෙන්නන් වාලේ වැනෙමින් ඉන්නවා මැරෙනකම්. හැබැයි මරණය ළඟට ආවම මර බයෙන් ගැහෙනවා. මේක තමයි අද ශ්රී ලාංකික බෞද්ධයාට වෙලා තියෙන වින්නැහිය. මන් දන්නෑ ඔයාලටත් එහෙමද කියලා. හැබැයි හොඳට ඇස් දෙක ඇරලා වටපිට බැලුවොත් ඔයාලට තේරේවි මන් මේ කියන දේ කොයි තරම් ඇත්තද කියලා.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඉතින් මේ ලිපියෙන් මන් බලා පොරොත්තු වුනේ මේ ගැන ඔයාලා දැනුවත් කිරීම විතරක් නොමෙයි. මරණය ගැනත් ඔයාලට කිසියම් වටින දෙයක් කියන්න. අපි දන්නවා අපි හැමෝම මැරෙන බව. ඔයාලගේ පවුල් වල අඩුම තරමේ එක් කෙනෙක් හරි මැරිලා ඇති. හැමදාමත් කවුරු හරි අපි දැනුවත්ව හෝ නැතිව මැරෙනවා. ඒක නිසා තමයි බුදු හාමුදුරුවෝ කිව්වේ උපදින සියල්ලන්ටම මරණයි උරුමයි කියලා. අපි මේ බව තේරුම් ගන්න ඕනා. එහෙම උනොත් තමයි අපි බුදුන් සරණ දහම් සරණ සඟුන් සරණ ගිය බෞද්ධයො වෙන්නේ.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]දන්නවනේ සැබෑ බෞද්ධයෙක් වෙන්නේ කොහොමද කියලා? ඔව් ඔයාලා ඒ බව දන්නවා.ඒ ගැන මට සතුටුයි. මන් කෙටියෙන් කොයිකටත් ඒ ගැන ලියන්නම්. සැබෑ බෞද්ධයෙක් වෙන්න ක්රිස්තියානි අය වගේ පල්ලියට ගිහිල්ලා බෞතීස්ම කරන්න ඕනා වෙන්නේ නෑ. ඉස්ලාම් ආගමේ වගේ ක්රියාවන් වත් හින්දු ආගමේ තියෙන පූජා විදි කරන්නවත් උවමනා නෑ. අවශ්ය වන්නේ තෙරුවන් සරණ යාම පමණයි. හැබැයි නිකන්ම බුද්ධං සරණං ගච්ඡාමි ...කියලා අත්දෙක නළලෙ බැඳගෙන වැඳගෙන කිව්වාට වැඩක් නෑ. ඒ බුද්ධ ධර්ම සංඝ යන අංගයන්ගේ පිරිච්ච ගුණයන් ගැන අවබෝධයෙන් යුතුව තිසරණයේ පිහිටන්න ඕනා. මේකට බුදු හාමුදුරුවෝ ඉන්නම ඕනා නෑ. වෙන හාමුදුරු නමක් ඉන්න ඕනාමත් නෑ. හැබැයි ධර්මය පිළිබඳ දැනීමක් අපි තුල තියෙන්න ඕනා. මේ නිසා තමයි පෙර පින් ඇති බව මංගල කාරණයක් විදියට බුදු හාමුදුරුවෝ දක්වලා තියෙන්නේ. එහෙම නැතිව අපේ අතපය ඔක්කොම කොයි තරම් හෙඳට වැඩ කලත් වැඩක් නෑ. මේ ගැන දැනීමක් නැත්නම්.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඉතින් මේ ධර්මය බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පිළිබඳව විශ්වාස කරන ඒ ධර්මය පිළිපදින ආර්ය සංඝයා ගැන විශ්වාස කරන සැබෑ බෞද්ධයා මරණය ගැනත් විශ්වාස කරනවා. හැබැයි ඒ අඥාණ මිනිස්සු විශ්වාස කරන විදියට නෙමෙයි. ඒ විශ්වාසය බෞද්ධ දේශනාවෙදී අපි හඳුන්වන්නේ මරණානුස්මෘතිය කියලා. මේ මරණානුස්මෘතිය වැඩීම අපිට හුඟක් ප්රයෝජනවත්. ඒකට ආගම බෞද්ධ වෙන්නම උවමනා නෑ. මොකද කොයි ආගමේ මිනිහත් මැරෙනවා. ඒක වලක්වන්න බෑ.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මීළඟ ලිපියෙන් ඒ අපි හැමෝටම වැදගත් වන මරණානුස්මෘතිය වඩන ආකාරය ඔයාලාට විස්තර කරලා දෙන්න මන් බලා පොරොත්තු වෙනවා.ඒ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි. අද හෙට ඔයාලට ඒ ගැන දැනීම අනවශ්ය වුනත් අනිවාර්යෙන්ම එක දවසක එක මොහොතකදී ඒ පිළිබඳ දැනීම අවශ්ය වෙන නිසා. ඔයාලා ඒ ගැන දැන ගන්න කැමති නම් මේ ලිපි එකතු කරගන්න. මේ ලිපි ප්රින්ට් කරගත්තත් ඔයාලාට පාඩු වෙන්නේ නෑ යාළුවනේ.හැබැයි ඔයාලා කැමති නම් විතරයි. මගේ එකම බලාපොරොත්තුව වගේම අධිෂ්ඨානය මේ ලිපි කියවන අයට තමන්ගේ ජීවිතය ගැන ඉගෙන ගන්න උදව් වෙන එක විතරයි. ඒ වෙන දෙයක් නිසා නොවෙයි. කෙනෙක්ට නිවන් දකින්න පුළුවන් වෙන්නේ ඒ ඉගෙන ගැනීමෙන් විතරක් නිසා. [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඉතින් මන් ඔයාලට ආරාධනා කරනවා පුළුවන් කමක් තියේනම් මේ සමග එක් වෙන්න කියලා. මේ ගැනත් හිතලා බලන්න කියලා. අපි මරණානුස්මෘතිය සමගින් ඉදිරියේදී නැවතත් හමු වෙමු. [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඔබ සැමට තෙරුවන් සරණයි. [/FONT]

[QUOTE="hukp1, post: 7554651, member: 189407"] [b]නැවත හිතමු අළුතින්[/b] [CENTER][SIZE=3][FONT="]මරණානුස්මෘතිය[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE][/CENTER] [SIZE=3][FONT="]බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ අවස්ථාවේ[/FONT] [FONT="]ශක්ර දෙවියෝ කියපු දෙයක් තමා ඇතිවෙන හැමදේම නැතිවෙනවා කියන එක. බුදු හාමුදුරුවොත් තමන් වහන්සේගේ ජීවිතයෙන් වැඩි කාලයක්ම වැය කලේ මේ බව අපිට කියලා දෙන්නයි. අදත් ඒ උත්සාහය ඒ විදියටම ක්රියාත්මක වෙනවා. ඒ වගේම උන්වහන්සේ දේශනා කලා මේ ඇති වෙන සියළු දේම නැති වෙන නිසා දුක ඇති වෙනවා ඒ විදියටම ඒ බව තේරුම් නොගන්න කම් අපි නැවත නැවතත් මේ කෙළවරක් නොපනෙන සසරේ ඉපදි ඉපදි මැරි මැරි දුක් විඳ විඳ යන බව. තවදුරටත් උන්වහන්සේ අපිට දේශනා කලා මේ ලෝකේ කිසිම දෙයක් තමන්ගේ කියලා අයිති කරගන්න බෑ කියලා. මේ හැමදේම අපිට කිව්වා පමණක් නෙමෙයි ක්රියාවෙනුත් පෙන්නුම් කරලා දුන්නා.ඒකයි උන්වහන්සේ මෙලොව පහල වෙච්ච මහා පුරුෂයා ලෙස සලකන්නේ. වෙන කිසිම ආගමික නායකයෙකුට ඒ දේ කරන්න බැරිවුනා. අදත් ඒ හේතුව නිසා බුද්ධ ධර්මය ප්රඥාවතුන්ගේ ධර්මය වෙලා. [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="]බුදු හාමුදුරුවෝ ඉපදුනා. බුදු උනා. පිරිනිවන් පෑවා. පිරිනිවන් පාන වෙලාවෙත් උන්වහන්සේ අපිට මතක් කලා උපදින සියල්ලම නැති වෙන බව. මහා පුරුෂයා වන බුදු හාමුදුරුවොත් පිරිනිවන් පෑවා. බුදු හාමුදුරුවන්ට පමණක් දෙවැනි වන සැරියුත් හාමුදුරුවොත් පිරිණිවන් පෑවා. අනෙක් මහරහතන් වහන්සේලාත් පිරිණිවන් පෑවා. ඉතින් අපි ගැන කුමන කථාද? උන්වහන්සේලා වැඩසිටි පන්සල් අද නටබුන් වෙලා. අපිට බලන්න ඉතිරිවෙලා තියෙන්නෙ ශේෂ වෙච්ච දේ පමණයි. ඒකෙන්ම තේරෙනවානේ ඒ ධර්මය කොයි තරම් නම් සත්යද ප්රායෝගිකද කියලා.[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="]මේ සියළු දේ බුදු මුවින් දේශනා වූ දේ. එනම් අපි ඇතුළු මේ ලෝකය අනිත්ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවයන්ට යටත් වන බව. අපේ අකුශල කර්මයට අද මහා බෞද්ධ උරුමය අතේ තියාගෙන පිළිවෙතින් 2600 වෙනි සම්බුද්ධ ජයන්තියට පෙළ ගැසෙන අපිට ඒ සේරම අමතක වෙලා. අපි හිතාගෙන ඉන්නේ අපි මැරෙන්නේ නෑ කියලා. මැරෙනවා කියලා හිතන් ඉන්න අයත් ඒ වෙනුවෙන් ලැහැස්ති වෙන්නේ නෑ. ඔහේ වැනෙන්නන් වාලේ වැනෙමින් ඉන්නවා මැරෙනකම්. හැබැයි මරණය ළඟට ආවම මර බයෙන් ගැහෙනවා. මේක තමයි අද ශ්රී ලාංකික බෞද්ධයාට වෙලා තියෙන වින්නැහිය. මන් දන්නෑ ඔයාලටත් එහෙමද කියලා. හැබැයි හොඳට ඇස් දෙක ඇරලා වටපිට බැලුවොත් ඔයාලට තේරේවි මන් මේ කියන දේ කොයි තරම් ඇත්තද කියලා. [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="]ඉතින් මේ ලිපියෙන් මන් බලා පොරොත්තු වුනේ මේ ගැන ඔයාලා දැනුවත් කිරීම විතරක් නොමෙයි. මරණය ගැනත් ඔයාලට කිසියම් වටින දෙයක් කියන්න. අපි දන්නවා අපි හැමෝම මැරෙන බව. ඔයාලගේ පවුල් වල අඩුම තරමේ එක් කෙනෙක් හරි මැරිලා ඇති. හැමදාමත් කවුරු හරි අපි දැනුවත්ව හෝ නැතිව මැරෙනවා. ඒක නිසා තමයි බුදු හාමුදුරුවෝ කිව්වේ උපදින සියල්ලන්ටම මරණයි උරුමයි කියලා. අපි මේ බව තේරුම් ගන්න ඕනා. එහෙම උනොත් තමයි අපි බුදුන් සරණ දහම් සරණ සඟුන් සරණ ගිය බෞද්ධයො වෙන්නේ.[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="]දන්නවනේ සැබෑ බෞද්ධයෙක් වෙන්නේ කොහොමද කියලා? ඔව් ඔයාලා ඒ බව දන්නවා.ඒ ගැන මට සතුටුයි. මන් කෙටියෙන් කොයිකටත් ඒ ගැන ලියන්නම්. සැබෑ බෞද්ධයෙක් වෙන්න ක්රිස්තියානි අය වගේ පල්ලියට ගිහිල්ලා බෞතීස්ම කරන්න ඕනා වෙන්නේ නෑ. ඉස්ලාම් ආගමේ වගේ ක්රියාවන් වත් හින්දු ආගමේ තියෙන පූජා විදි කරන්නවත් උවමනා නෑ. අවශ්ය වන්නේ තෙරුවන් සරණ යාම පමණයි. හැබැයි නිකන්ම බුද්ධං සරණං ගච්ඡාමි ...කියලා අත්දෙක නළලෙ බැඳගෙන වැඳගෙන කිව්වාට වැඩක් නෑ. ඒ බුද්ධ ධර්ම සංඝ යන අංගයන්ගේ පිරිච්ච ගුණයන් ගැන අවබෝධයෙන් යුතුව තිසරණයේ පිහිටන්න ඕනා. මේකට බුදු හාමුදුරුවෝ ඉන්නම ඕනා නෑ. වෙන හාමුදුරු නමක් ඉන්න ඕනාමත් නෑ. හැබැයි ධර්මය පිළිබඳ දැනීමක් අපි තුල තියෙන්න ඕනා. මේ නිසා තමයි පෙර පින් ඇති බව මංගල කාරණයක් විදියට බුදු හාමුදුරුවෝ දක්වලා තියෙන්නේ. එහෙම නැතිව අපේ අතපය ඔක්කොම කොයි තරම් හෙඳට වැඩ කලත් වැඩක් නෑ. මේ ගැන දැනීමක් නැත්නම්. [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="]ඉතින් මේ ධර්මය බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පිළිබඳව විශ්වාස කරන ඒ ධර්මය පිළිපදින ආර්ය සංඝයා ගැන විශ්වාස කරන සැබෑ බෞද්ධයා මරණය ගැනත් විශ්වාස කරනවා. හැබැයි ඒ අඥාණ මිනිස්සු විශ්වාස කරන විදියට නෙමෙයි. ඒ විශ්වාසය බෞද්ධ දේශනාවෙදී අපි හඳුන්වන්නේ මරණානුස්මෘතිය කියලා. මේ මරණානුස්මෘතිය වැඩීම අපිට හුඟක් ප්රයෝජනවත්. ඒකට ආගම බෞද්ධ වෙන්නම උවමනා නෑ. මොකද කොයි ආගමේ මිනිහත් මැරෙනවා. ඒක වලක්වන්න බෑ. [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="]මීළඟ ලිපියෙන් ඒ අපි හැමෝටම වැදගත් වන මරණානුස්මෘතිය වඩන ආකාරය ඔයාලාට විස්තර කරලා දෙන්න මන් බලා පොරොත්තු වෙනවා.ඒ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි. අද හෙට ඔයාලට ඒ ගැන දැනීම අනවශ්ය වුනත් අනිවාර්යෙන්ම එක දවසක එක මොහොතකදී ඒ පිළිබඳ දැනීම අවශ්ය වෙන නිසා. ඔයාලා ඒ ගැන දැන ගන්න කැමති නම් මේ ලිපි එකතු කරගන්න. මේ ලිපි ප්රින්ට් කරගත්තත් ඔයාලාට පාඩු වෙන්නේ නෑ යාළුවනේ.හැබැයි ඔයාලා කැමති නම් විතරයි. මගේ එකම බලාපොරොත්තුව වගේම අධිෂ්ඨානය මේ ලිපි කියවන අයට තමන්ගේ ජීවිතය ගැන ඉගෙන ගන්න උදව් වෙන එක විතරයි. ඒ වෙන දෙයක් නිසා නොවෙයි. කෙනෙක්ට නිවන් දකින්න පුළුවන් වෙන්නේ ඒ ඉගෙන ගැනීමෙන් විතරක් නිසා. [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="]ඉතින් මන් ඔයාලට ආරාධනා කරනවා පුළුවන් කමක් තියේනම් මේ සමග එක් වෙන්න කියලා. මේ ගැනත් හිතලා බලන්න කියලා. අපි මරණානුස්මෘතිය සමගින් ඉදිරියේදී නැවතත් හමු වෙමු. [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [CENTER][SIZE=3][FONT="]ඔබ සැමට තෙරුවන් සරණයි. [/FONT][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom