Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Jobs & Employment
නැව් කථා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපුටා ගැනීමකි.

ආයුබෝ වේවා

"උඹලා මුහුදෙදි මැරුනොත් මුහුදට දානවා කියන්නේ ඇත්තද බං"

මිතුරන් මෙසේ ඇසූ අවස්ථාද නැත්තේම නැත.අපගේ ගමන් සමහරක් ඉතා දීර්ඝය.උදාහරණයක් ලෙස අපගේ ඊලග ගමන වන්නේ සවුදි අරාබියේ සිට එක්සත් ජනපදයේ පෝට්ලන්ඩ් වරායයි.වේගය පැයට නාවුක සැතපුම් 13 ක් වන අපගේ සාමාන්‍ය වේගයෙන් ගනන් බැලූ කල ගතවන කාලය දින 42 කි.මෙවන් ගමනක් අතරතුර හදිසි අනතුරක් හෝ මරණයක් සිදුවුවහොත් සිදුවෙන්නේ කුමක්දැයි ඔබට සිතෙනු ඇත.සමූහයේ ඇති නාවික සොහොයුරන්ට. සමහර විට මේ ගැන අත්දැකීම් ලැබී ඇතැයි සිතමි.

මරණයක් සිදුවුවහොත් නෞකාව ආසන්න වරායකට හරවා සිරුර ඒ රටේ සිට ලංකාවට එවීමට කටයුතු සිදුකෙරේ.ලගම වරායකට හැරෙව්වත් ඒ සදහාද දින ගනන් ගතවේනම් නෞකාවේ ආහාර ගබඩා කරන ශීත කාමරය තුල සිරුර තැන්පත් කර රැගෙන ඒම සිදුකරයි.

මා දන්නා කිහිප දෙනෙකුම නෞකාවන් තුල මියගොස් ඇත.මා සේවය කරන සමාගමේ නෞකාවක සේවයේ නිරතව සිටි යුක්රේන ජාතික ඉන්ජිනේරුවකු හර්ධයාබාධයක් නිසා මියගොස් තිබුනේ ඔහුගේ සේවා කාලය නිමවා ඊලග වරායෙන් නිවස බලා යාමට සූදානම්ව සිටියදීය.ඔහුගේ දේහය පිලිපීන වරායකදී ගොඩබිමට බාරදී යුක්රේනය බලා යවා තිබුනි.

පෝලන්ත ජාතික කපිතාන්වරයෙකු යටතේ මම එක් නෞකාවක කලක් සේවය කලෙමි.ඉතා ගුණ යහපත් පුද්ගලයෙකු වූ ඔහු හට ලාන්කික කාර්ය මණ්ඩලය දැඩි කැමැත්තක් දැක්විය.නමුත් ඔහු දැඩි ලෙස මත්පැන් පානය කලේය.සමහර දිනවල ඔහු දින දෙක තුනක් ආහාර පවා නොගෙන බීමතින් කාලය ගත කලේය.සෙනසුරාදා දිනක දිවා ආහාරයෙන් පසු කැබින් එකට ගිය ඔහු ඉන්පසු කිසිවෙකු දැක තිබුනේ නැත.පසුදින ඉරිදා නෞකාවේ නත්තල් සාදය යෙදී තිබුනු අතර නැවේ ප්‍රධාන නිලධාරීවරයා ඒ සදහා කපිතාන්වරයා සොයා ඔහුගේ කැබින් එකට ගියත් ඔහු එහි සිට නැත.ඉන්පසු කාර්ය මණ්ඩලය නෞකාව පුරා ඔහු සොයා බැලුවත් ඔහු හමුවී නැත.ඉන්පසු නෞකාව නැවත ආ ගමන් මගේම හරවා පැය හයක් ආපසු ගමන් කර සෝදිසි කලත් මුහුදේදී හෝ ඔහු පිලිබද හෝඩුවාවක් ලැබී නැති අතර නෞකාව නැවත ගමනාන්තය වූ ජපානයට යාත්‍රා කොට තිබේ.නිගමනය වූයේ ඔහු මුහුදට පැන සියදිවි නසාගන්නට ඇති බවය.අදටත් ඔහුගේ සිරුර හමුවූයේ නැත.

කැනඩාවේ වැන්කුවර් වරායේ දී අප සහෝදර තරුණ ශ්‍රී ලාන්කික නැවියෙකු සියදිවි හානි කරගත්තේය.ඔහු සිරුර නෞකාවේ තීන්ත ගබඩාව තුල ලණුවකින් එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇත.ඔහු මියයද්දී නෞකාවේ සිටි කපිතාන්වරයා මා හට පසුකලෙක වෙනත් නෞකාවකදී හමුවිය.ඔහු පෝලන්ත ජාතිකයෙකි.ඔහු මා සමග පැවසුවේ එම නාවිකයා ඔහුගේ දිවිය තුල මුණගැසුණු ඉතාමත් හොද නාවිකයෙක් බවත් ඔහුගේ මරණය තවමත් කම්පනයෙන් සිහිකරන බවත්ය.ඔහු මියයාමට ප්‍රථම ලියූ ලිපියක් තවමත් එම කපිතාන්වරයා අත ඇත.ඔහුගේ සිරුර මාසයකට පමන පසු ලංකාවට එවා තිබින.

දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරායේදී නෞකාවේ කන්ටේනර් සුරක්ෂිත (lashing) කරමින් සිටි වරායේ සේවකයකු නැව් තට්ටුව ( Deck)මත මියගියේ හදිසි අනතුරකිනි. කන්ටේනරයක් සහ නෞකාවේ දොඹකරයක බදට සිරවූ ඔහු මියගියේ විනාඩි පහලොවක් පමන නැව් තට්ටුව මත පන ඇදීමෙනි. ප්‍රථමාධාර දීමට ඔහු ලගට නෞකාවේ කාර්ය මණ්ඩලය ගියත් එයට වරාය සේවකයන් ඉඩ ලබා දුන්නේ නැත.ඒ එච්අයිවී සම්ප්රේක්ෂනය වේ යැයි බිය නිසා විය හැකිය.මියගිය ඔහුගේ සිරුර නැව් තට්ටුව දිගේ ඇදගෙන ගිය ඔවුන් ගිලන්රථයක් එනතුරු පැයක පමණ කාලයක් සිරුර ජැටිය මත බිම දමා තිබුනි.ඔවුන් එම සිරුරට සැලකූ ආකාරය ගැන මට දැනුනේ දැඩි කම්පනයකි.

නාවිකයන්හට අසනීප හෝ අනතුරක් සිදුවූ විට ප්‍රතිකාර සදහා කාමරයක් ( Hospital) නෞකා තුල ඇත.එය ඇදක් හෝ දෙකක් සහිත කාමරයකි.ඖෂධ ද එහි ඇත.සෑම නාවිකයෙකුටම ප්‍රථමාධාර පිලිබද පුහුණුවක් සහ සහතිකයක් ඇති අතර එය සෑම වසර තුනකට වරක්ම යාවත්කාලීන කලයුතුය.ඖෂධ සහ ප්‍රතිකාර පිලිබද දැනුමක් ඇති නිලධාරියෙකු නෞකාවේ ඇත.වැඩිදුර ප්‍රතිකාර ඇවැසි නම් ගොඩබිම සිටින වෙද්‍යවරයෙකු රේඩියෝ මගින් අමතා උපදෙස් ලබා ගනී.ගොඩබිමකට ලගාවූ පසු වැඩිදුර ප්‍රතිකාර සදහා වෙද්යවරයකු වෙත හෝ රෝහලකට යවනු ලැබේ.අසනීප උත්සන්න වී ගොඩබිමකට ලගාවීමකට පෙර මියගිය නැවියන් දෙදෙනෙකු පිලිබද මතකයේ ඇත.

බ්‍රසීලයේ විටෝරියා වරයේදී වරෙක අප නැන්ගුරම් දමා තිබුනි. එහිදී කොලබ පිහිටි අප සමාගමෙන් ලැබුනු පණිවුඩයකින් කියවුනේ අපගේ සහෝදර නැවියකුගේ මව මියගිය පුවතයි.නෞකාව වරායේ තිබූ නිසා නෞකා සමාගම විසින් ක්ෂණිකව සියලු කටයුතු පිළියෙල කර නාවිකයාව නිවස බලා යැවුවේය. නෞකාව මුහුද මැද තිබුනානම් ඔහුට ඒ සදහා අවස්ථාවක් ලැබෙන්නේ නැත.

මා ඔබට කිව්වේ නාවික දිවියේ බොහෝ දෙනෙකු නොදන්නා පැතිකඩකි.

ධම්මික පෙරේරා @ Persian gulf

[QUOTE="MayuraAlwiz, post: 24013561, member: 569056"] [COLOR="Black"][SIZE="3"][B]උපුටා ගැනීමකි. ආයුබෝ වේවා "උඹලා මුහුදෙදි මැරුනොත් මුහුදට දානවා කියන්නේ ඇත්තද බං" මිතුරන් මෙසේ ඇසූ අවස්ථාද නැත්තේම නැත.අපගේ ගමන් සමහරක් ඉතා දීර්ඝය.උදාහරණයක් ලෙස අපගේ ඊලග ගමන වන්නේ සවුදි අරාබියේ සිට එක්සත් ජනපදයේ පෝට්ලන්ඩ් වරායයි.වේගය පැයට නාවුක සැතපුම් 13 ක් වන අපගේ සාමාන්‍ය වේගයෙන් ගනන් බැලූ කල ගතවන කාලය දින 42 කි.මෙවන් ගමනක් අතරතුර හදිසි අනතුරක් හෝ මරණයක් සිදුවුවහොත් සිදුවෙන්නේ කුමක්දැයි ඔබට සිතෙනු ඇත.සමූහයේ ඇති නාවික සොහොයුරන්ට. සමහර විට මේ ගැන අත්දැකීම් ලැබී ඇතැයි සිතමි. මරණයක් සිදුවුවහොත් නෞකාව ආසන්න වරායකට හරවා සිරුර ඒ රටේ සිට ලංකාවට එවීමට කටයුතු සිදුකෙරේ.ලගම වරායකට හැරෙව්වත් ඒ සදහාද දින ගනන් ගතවේනම් නෞකාවේ ආහාර ගබඩා කරන ශීත කාමරය තුල සිරුර තැන්පත් කර රැගෙන ඒම සිදුකරයි. මා දන්නා කිහිප දෙනෙකුම නෞකාවන් තුල මියගොස් ඇත.මා සේවය කරන සමාගමේ නෞකාවක සේවයේ නිරතව සිටි යුක්රේන ජාතික ඉන්ජිනේරුවකු හර්ධයාබාධයක් නිසා මියගොස් තිබුනේ ඔහුගේ සේවා කාලය නිමවා ඊලග වරායෙන් නිවස බලා යාමට සූදානම්ව සිටියදීය.ඔහුගේ දේහය පිලිපීන වරායකදී ගොඩබිමට බාරදී යුක්රේනය බලා යවා තිබුනි. පෝලන්ත ජාතික කපිතාන්වරයෙකු යටතේ මම එක් නෞකාවක කලක් සේවය කලෙමි.ඉතා ගුණ යහපත් පුද්ගලයෙකු වූ ඔහු හට ලාන්කික කාර්ය මණ්ඩලය දැඩි කැමැත්තක් දැක්විය.නමුත් ඔහු දැඩි ලෙස මත්පැන් පානය කලේය.සමහර දිනවල ඔහු දින දෙක තුනක් ආහාර පවා නොගෙන බීමතින් කාලය ගත කලේය.සෙනසුරාදා දිනක දිවා ආහාරයෙන් පසු කැබින් එකට ගිය ඔහු ඉන්පසු කිසිවෙකු දැක තිබුනේ නැත.පසුදින ඉරිදා නෞකාවේ නත්තල් සාදය යෙදී තිබුනු අතර නැවේ ප්‍රධාන නිලධාරීවරයා ඒ සදහා කපිතාන්වරයා සොයා ඔහුගේ කැබින් එකට ගියත් ඔහු එහි සිට නැත.ඉන්පසු කාර්ය මණ්ඩලය නෞකාව පුරා ඔහු සොයා බැලුවත් ඔහු හමුවී නැත.ඉන්පසු නෞකාව නැවත ආ ගමන් මගේම හරවා පැය හයක් ආපසු ගමන් කර සෝදිසි කලත් මුහුදේදී හෝ ඔහු පිලිබද හෝඩුවාවක් ලැබී නැති අතර නෞකාව නැවත ගමනාන්තය වූ ජපානයට යාත්‍රා කොට තිබේ.නිගමනය වූයේ ඔහු මුහුදට පැන සියදිවි නසාගන්නට ඇති බවය.අදටත් ඔහුගේ සිරුර හමුවූයේ නැත. කැනඩාවේ වැන්කුවර් වරායේ දී අප සහෝදර තරුණ ශ්‍රී ලාන්කික නැවියෙකු සියදිවි හානි කරගත්තේය.ඔහු සිරුර නෞකාවේ තීන්ත ගබඩාව තුල ලණුවකින් එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇත.ඔහු මියයද්දී නෞකාවේ සිටි කපිතාන්වරයා මා හට පසුකලෙක වෙනත් නෞකාවකදී හමුවිය.ඔහු පෝලන්ත ජාතිකයෙකි.ඔහු මා සමග පැවසුවේ එම නාවිකයා ඔහුගේ දිවිය තුල මුණගැසුණු ඉතාමත් හොද නාවිකයෙක් බවත් ඔහුගේ මරණය තවමත් කම්පනයෙන් සිහිකරන බවත්ය.ඔහු මියයාමට ප්‍රථම ලියූ ලිපියක් තවමත් එම කපිතාන්වරයා අත ඇත.ඔහුගේ සිරුර මාසයකට පමන පසු ලංකාවට එවා තිබින. දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරායේදී නෞකාවේ කන්ටේනර් සුරක්ෂිත (lashing) කරමින් සිටි වරායේ සේවකයකු නැව් තට්ටුව ( Deck)මත මියගියේ හදිසි අනතුරකිනි. කන්ටේනරයක් සහ නෞකාවේ දොඹකරයක බදට සිරවූ ඔහු මියගියේ විනාඩි පහලොවක් පමන නැව් තට්ටුව මත පන ඇදීමෙනි. ප්‍රථමාධාර දීමට ඔහු ලගට නෞකාවේ කාර්ය මණ්ඩලය ගියත් එයට වරාය සේවකයන් ඉඩ ලබා දුන්නේ නැත.ඒ එච්අයිවී සම්ප්රේක්ෂනය වේ යැයි බිය නිසා විය හැකිය.මියගිය ඔහුගේ සිරුර නැව් තට්ටුව දිගේ ඇදගෙන ගිය ඔවුන් ගිලන්රථයක් එනතුරු පැයක පමණ කාලයක් සිරුර ජැටිය මත බිම දමා තිබුනි.ඔවුන් එම සිරුරට සැලකූ ආකාරය ගැන මට දැනුනේ දැඩි කම්පනයකි. නාවිකයන්හට අසනීප හෝ අනතුරක් සිදුවූ විට ප්‍රතිකාර සදහා කාමරයක් ( Hospital) නෞකා තුල ඇත.එය ඇදක් හෝ දෙකක් සහිත කාමරයකි.ඖෂධ ද එහි ඇත.සෑම නාවිකයෙකුටම ප්‍රථමාධාර පිලිබද පුහුණුවක් සහ සහතිකයක් ඇති අතර එය සෑම වසර තුනකට වරක්ම යාවත්කාලීන කලයුතුය.ඖෂධ සහ ප්‍රතිකාර පිලිබද දැනුමක් ඇති නිලධාරියෙකු නෞකාවේ ඇත.වැඩිදුර ප්‍රතිකාර ඇවැසි නම් ගොඩබිම සිටින වෙද්‍යවරයෙකු රේඩියෝ මගින් අමතා උපදෙස් ලබා ගනී.ගොඩබිමකට ලගාවූ පසු වැඩිදුර ප්‍රතිකාර සදහා වෙද්යවරයකු වෙත හෝ රෝහලකට යවනු ලැබේ.අසනීප උත්සන්න වී ගොඩබිමකට ලගාවීමකට පෙර මියගිය නැවියන් දෙදෙනෙකු පිලිබද මතකයේ ඇත. බ්‍රසීලයේ විටෝරියා වරයේදී වරෙක අප නැන්ගුරම් දමා තිබුනි. එහිදී කොලබ පිහිටි අප සමාගමෙන් ලැබුනු පණිවුඩයකින් කියවුනේ අපගේ සහෝදර නැවියකුගේ මව මියගිය පුවතයි.නෞකාව වරායේ තිබූ නිසා නෞකා සමාගම විසින් ක්ෂණිකව සියලු කටයුතු පිළියෙල කර නාවිකයාව නිවස බලා යැවුවේය. නෞකාව මුහුද මැද තිබුනානම් ඔහුට ඒ සදහා අවස්ථාවක් ලැබෙන්නේ නැත. මා ඔබට කිව්වේ නාවික දිවියේ බොහෝ දෙනෙකු නොදන්නා පැතිකඩකි. ධම්මික පෙරේරා @ Persian gulf[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom