නැව් 30ක් වාරයට පැමිණේ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    විශාල බහාලුම් සහිත නැව් 30ක් වරයාට පැමිණීමට ඉඩකඩ මදි වී හරවාගෙන ගොස් ඇත

    අනුරන්ඩුවේ ප්‍රබෝධයත් සමග අතිවිශාල නැව් සංඛ්‍යාවක් පැමිණීම නිසා වාරයේ අස්සක් මුල්ලක් නෑර නැව් නවතා තිබීම හේතුවෙන් මේ නැව් ඉතාම දුකින් හරවාගෙන ගොස් ඇත.

    මෙලෙස සිදු වී ඇති ප්‍රථම අවස්ථාව මෙය වන අතර පොහොසත් රටක් ලස්සන අනාගතයක් දැන්ම උදාවී ඇති වී තිබීම මාලිමා සහෝදරයින්ගේ පැතුම් මල් පල ඉක්මනින් ගැන්වීම නියමය

    එළඹෙන සිංහල හින්දු අවුරුද්දට රැගෙන ආ රතු කැකුළු සහල් මෙසේ ගොඩ බෑමට නොහැකි වී තිබෙන නිසා ඉක්මනින් ඒ නැව් හම්බන්තොට ගල් වරයාට යවා තිබේ

    මේ අනුව කැකුළු සහල්, සියඹලා, ලුණු සහ අනයිනික වාහන එකම වාරයකට ගොඩ බැමත් පුරුවේ වාසනාවක් බව මාලිමා සහෝදරයින් පවසා සිටි

    නැව් පිළිගැනීමට කිසිම උත්සවක් පැවැත්වීම නොකළ යුතු යැයිද අනවශ්‍ය වියදම් නොකරන්නැයිද මාලිමා මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ

    ලැබූ ජය සාමකාමිව සමරන්නැයි සියලු මාලිමා සහෝදරයින්ගෙන් ඉල්ලා සිටින බව ලේකම් තුමා පවසයි
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    @Walter White මෙහෙම ද වැඩ කරන්නේ? සහෝදරයෝ අමාරුවේ දාන්න එපා නැව් ටික අයින් කරලා ඉඩ හදලා දෙන්න පීස්..
    හොයලා කියන්නම්. ලොවෙත් නැව් 30ක් නම් වෙන්න බැහැ.වැඩිම උනොත් 5ට අඩුයි
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,804
    11,205
    113
    හොයලා කියන්නම්. ලොවෙත් නැව් 30ක් නම් වෙන්න බැහැ.වැඩිම උනොත් 5ට අඩුයි
    කාර් නැවක් ආවෝත් කියන්න බුදු සෑර්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    දැන් මොකක්ද කෙස් එක යන්නේ. කලින් අකුරට වැඩ කරනවා කිව නේද? එක නිසාද මෙහෙම වෙන්නේ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    හපෝ අනුර බලයට අාව දවසේ ඉඳන් ප්‍රශ්ණ..
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    wena andu waraya hadala denewa naw daannna.me wesige puthala unge yaluwo putu walata daaala unta dan karana dewal wath terenne natuwa ena nawu th harila yanawa.nodakin thabuttegama ballige putha.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    hama continer ekema cargo manifest ekata 100% chek karala. manifest eke nathi badu detain karanawa! ekai oya pramada!

    issarahata lankawe aduwata badu nathi wenna godak ida thiyenwa! custom ekata jarawa deela badu eliyata ganna bari wei. eka nisa badu gena un badu gena eka adu karai! minissi biz karanne laba aran sape inna. laba gannath bari nam. sape innath bari nam. badu milath ihala yanawanam biz karala wadak na ne! AKD ge puka lewa kana biz kareyo karai.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    විශාල බහාලුම් සහිත නැව් 30ක් වරයාට පැමිණීමට ඉඩකඩ මදි වී හරවාගෙන ගොස් ඇත

    අනුරන්ඩුවේ ප්‍රබෝධයත් සමග අතිවිශාල නැව් සංඛ්‍යාවක් පැමිණීම නිසා වාරයේ අස්සක් මුල්ලක් නෑර නැව් නවතා තිබීම හේතුවෙන් මේ නැව් ඉතාම දුකින් හරවාගෙන ගොස් ඇත.

    මෙලෙස සිදු වී ඇති ප්‍රථම අවස්ථාව මෙය වන අතර පොහොසත් රටක් ලස්සන අනාගතයක් දැන්ම උදාවී ඇති වී තිබීම මාලිමා සහෝදරයින්ගේ පැතුම් මල් පල ඉක්මනින් ගැන්වීම නියමය

    එළඹෙන සිංහල හින්දු අවුරුද්දට රැගෙන ආ රතු කැකුළු සහල් මෙසේ ගොඩ බෑමට නොහැකි වී තිබෙන නිසා ඉක්මනින් ඒ නැව් හම්බන්තොට ගල් වරයාට යවා තිබේ

    මේ අනුව කැකුළු සහල්, සියඹලා, ලුණු සහ අනයිනික වාහන එකම වාරයකට ගොඩ බැමත් පුරුවේ වාසනාවක් බව මාලිමා සහෝදරයින් පවසා සිටි

    නැව් පිළිගැනීමට කිසිම උත්සවක් පැවැත්වීම නොකළ යුතු යැයිද අනවශ්‍ය වියදම් නොකරන්නැයිද මාලිමා මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ

    ලැබූ ජය සාමකාමිව සමරන්නැයි සියලු මාලිමා සහෝදරයින්ගෙන් ඉල්ලා සිටින බව ලේකම් තුමා පවසයි

    දිග නිවාඩුව නිසා නැති වුණ කන්ටේනර් පෝලිම - Hiru News​