
නැව් මාමිත් ඉතින් දන්න ටික කියන්නකෝ![]()
මාත් ආසයි නැවක වැඩ කරන්න. අපේ @Walter White මහත්තයත් නැවක නේද වැඩ කරන්නෙ.![]()
බීලද ඉන්නෙ ?සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා
කෝල නීල වදනා සවන පිනනා
මේ චන්ද්‍රසූර්ය නගරේ දූවිලි සරනා
සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා

සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා
කෝල නීල වදනා සවන පිනනා
මේ චන්ද්‍රසූර්ය නගරේ දූවිලි සරනා
සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා
muhudu mayinek ( captain kenek) me inne.
Dan yana USD rate ekath ekka 3rd officer kenek 10-15 Lakhs gannawamage yaluwek innwa danatanam 3rd officer da mokekda pora.
Maseta laksha 10k witara nothing ma daanawalu. lokuma kattakuth naha. poddak wagakimanam wedilu.
Gewana padiya company anuwa wenas wenawalu!
ඇත්ත වෙන්න ඇති බං . මගේ යාළුවා ඔය ටිකම කිව්වා.. ආයේ ඉතිං sex මොකුත් නැහැ ගැනු නැහැ ලු.මේ පැත්තෙත් එකෙක් ගිහින් හිටියා.ඌට නම් අවුරුදු 25ක් වත් නැතුව ඇති වයස.ඉන්ටර්නෙට් වත් හරියට නෑලු,මාසෙටම පොඩි MB ගානලු හම්බ වෙන්නේ ,වස කම්මැලිලු .කතා කර කර ඉන්න එකෙක් වත් නෑලු,ඉන්න උනුත් වෙන රටවල එවුන්ලු.කන කෑමත් ඌට එපා වෙලා.එකම මගුලලු කෝකියා හදන්නේත්..පඩි නම් අවුලක් නෑ කිව්වා.ඇත්තද බොරුද මන්දා ඉතින්.
ඒක පට්ට රස්සාව නැව් යන එකත් මචන්. මාස 6න් බහිනවාDan yana USD rate ekath ekka 3rd officer kenek 10-15 Lakhs gannawa

සමහර companies වල මාස 4-5නුත් ආව හැකි. ඕනේ Job එකක ඉතින් හොඳ නරක දෙකම තියෙනවනේ. 100 percent perfect ජොබ් කියලා දෙයක් නම් ලෝකේ නැතුව ඇතිඒක පට්ට රස්සාව නැව් යන එකත් මචන්. මාස 6න් බහිනවා
50ක් 60ක් ගේමක් නැතුව හොදට ආතලුත් අරන් ඉතුරු කරන් එන්නෙ එද්දි. අපිට පොඩි කාලෙ එහෙම රස්සා තියේ කියලා ලොකු දැනුමක් තිබ්බෙත් නෑ. අපරාදෙ!![]()