නැවේ ජීවිතේ ..

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    5,128
    4,609
    113
    ඔය නොර්ත් සී වල. දරුණුම මුහුද. අනිත් එවා ලොකු කේස් එකක් නෑ.
    ටික්ටොක් වල සෑහෙන්න වීඩියොස් තියෙනව
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    නැව් ජොබ් සෙට් කර ගන්න විදිහ කියපන්කො කවුරු හරි
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,933
    3,289
    113
    Malabe
    ඔය නම් ඩොක් යාර්ඩ් වගේ යන උන්ට. 3rd engineer 2nd engineer වගේ පට්ට සැලරි එකක් හම්බ වෙනව. මම දන්න එකෙක් හිටිය ඌනම් අවුරුදු 2 වගේ ඉදල කැනඩා පැන්න (පැන්න කියන්නෙ නැවෙන්ම මාරු උනා) දැනට මාස 4 විතර උඩදි වය්ෆ් බබයි දෙන්නමත් ගෙන්න ගත්ත.

    Panina scene nisa hoda ratak kittu venakota Lankan workersla naven eliyata yavanne nalu. Unge passports Captain thiyagannavalu. Apey unma kaagena. :(
     

    Sailor90

    Well-known member
  • May 12, 2021
    303
    557
    93
    නැව් ජොබ් සෙට් කර ගන්න විදිහ කියපන්කො කවුරු හරි
    https://www.msti.lk/courses/officer-rating-training/rating-training/deck-rating/

    නැව් ජොබ් සෙට් කර ගන්න විදිහ කියපන්කො කවුරු හරි
    https://www.msti.lk/courses/officer-rating-training/officer-cadet/navigation-officer-cadet/
    ------ Post added on May 30, 2024 at 4:27 PM
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,630
    6,966
    113
    Gedara
    ඔය නම් ඩොක් යාර්ඩ් වගේ යන උන්ට. 3rd engineer 2nd engineer වගේ පට්ට සැලරි එකක් හම්බ වෙනව. මම දන්න එකෙක් හිටිය ඌනම් අවුරුදු 2 වගේ ඉදල කැනඩා පැන්න (පැන්න කියන්නෙ නැවෙන්ම මාරු උනා) දැනට මාස 4 විතර උඩදි වය්ෆ් බබයි දෙන්නමත් ගෙන්න ගත්ත.
    Mmm පානදුර පැත්තෙ කොල්ලෙක් නේද 😉
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    මේ පැත්තෙත් එකෙක් ගිහින් හිටියා.ඌට නම් අවුරුදු 25ක් වත් නැතුව ඇති වයස.ඉන්ටර්නෙට් වත් හරියට නෑලු,මාසෙටම පොඩි MB ගානලු හම්බ වෙන්නේ ,වස කම්මැලිලු .කතා කර කර ඉන්න එකෙක් වත් නෑලු,ඉන්න උනුත් වෙන රටවල එවුන්ලු.කන කෑමත් ඌට එපා වෙලා.එකම මගුලලු කෝකියා හදන්නේත්..පඩි නම් අවුලක් නෑ කිව්වා.ඇත්තද බොරුද මන්දා ඉතින්.
    Man idiya eke Indonesia 2 lankawe math ekka thawa ekai. Indonesia mara clean kunu poddak gaunath Aith hodanawa. Unta aul apith ekka idala.
    Flim balanawa WiFi thibba oni tharam.