නැව ගිලෙනෝ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    22089641_1814437655253076_3071224969796709242_n.jpg





    22050115_1812287765468065_2669932170706673587_n.png

    :lol::lol::lol:

    22045665_1812464622117046_8054570816063145082_n.jpg
    [/QUOTE]


    ගැමුණු විජේරත්නගේ සහයත් සයිටම් විරෝධීන්ට


    සයිටම් ආයතනයට එරෙහිව ගෙන යන සටනට තම සහාය ලබා දෙන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමණු විජේරත්න මහතා පැවසීය.

    ඔහු මේ බව පැවසුවේ මීට ටික වේලාවකටපෙර පැවැති මාධ්‍ය හමුවක දී ය.

    ගැමුණු විජේරත්න මහතාගේ දියණියද සයිටම් වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතර විජේරත්න මහතා සයිටම් දෙමාපිය සංසදයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය. ඔහු මෙතරම් කාලයක් සයිටම් වෙනුවෙන් පෙනී සිටියේය. සයිටම් සම්බන්ධයෙන් මීට පෙර දුන් අධිකරණය ක්‍රියාත්මක කරන ලෙස විජේරතන් මහතා ඒ දිනවල කීවේය.

    සයිටම් දෙමාපිය සංසදය සහ රජයේ වෛද්‍ය විද්‍යාල දෙමාපිය සංසදය කරුණු හතරකින් යුත් යෝජනාවකට ද අත්සන් තැබීය.

    එම කරුණු මෙසේය.

    සයිටම් ආයතනයට තවදුරටත් ශිෂ්‍යයන් බඳවා ගැනීම ස්ථීර ලෙස ගැසට් මගින් නතර කර ඒ සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම
    වෛද්‍ය පීඨ 08හි ආචාර සංගම් සහ වෛද්‍ය පීඨාධිපතිවරුන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම.
    වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට හා ස්ථාවරත්වයට එරෙහිව කරණු ලබන බලපෑම් සම්පූර්ණයෙන්ම නතර කිරීම සහ වෙනත් ආයතන වෙත වෛද්‍ය සභාවේ බලතල පවරා දීමට කරණු ලබන විවිධ උත්සාහයන් නතර කිරීම.
    සයිටම් ආයතනයේ දැනට ඉගෙනුම ලබන සුදුසුකම් සහිත ශිෂ්‍යයන්ට සහ උපාධි ලබා ගත් ශිෂ්‍යන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියමය පරිදි රජයේ වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් සහ ආචාර්යවරුන්ගේ මඟ පෙන්වීමට අනුව නිසි වෛද්‍ය අධ්‍යාපනයක් සහ පුහුණුවක් ලබාදී වෛද්‍ය උපාධිය ලබා දීම.



    22104761_199844753890890_3034797398339140784_o.jpg


    22104751_10214903592329304_842401609693753106_o.jpg



     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒ සටන ඉවර උන ගමන් ....AHS එකට කරන කෙනිහිලි සහ දොස්තර එකාදිකාරය වෙනුවෙන් සටනට අපි බහිනවා. දොස්තරලටත් ඕනි ඕනි විදිහට නටන්න දෙන්න හොද නැහැ .
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    Ah machan udenma nagitala wage
    Ehema natnam lankawe neme da inne?

    ලංකාවෙ තමයි බං. ඉක්මනට මේකෙන් තොලොංචි වෙන්න ක්‍රමයක් හොයන්නේ...
    :rolleyes:
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    ඒ සටන ඉවර උන ගමන් ....AHS එකට කරන කෙනිහිලි සහ දොස්තර එකාදිකාරය වෙනුවෙන් සටනට අපි බහිනවා. දොස්තරලටත් ඕනි ඕනි විදිහට නටන්න දෙන්න හොද නැහැ .

    :yes:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Capture.JPG

    පෝස්ටුවට UP එකක් විතරයි දුන්නේ. වෙන කිසිම දෙයක් කිව්වෙ නෑ. ඇයි බං මේ කාටද රිදිලා තියෙන්නේ.. REP 2ක් තියෙන ගොබ්බයෙක් තමයි :sorry::sorry::sorry:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    පෝස්ටුවට UP එකක් විතරයි දුන්නේ. වෙන කිසිම දෙයක් කිව්වෙ නෑ. ඇයි බං මේ කාටද රිදිලා තියෙන්නේ.. REP 2ක් තියෙන ගොබ්බයෙක් තමයි :sorry::sorry::sorry:
    :lol::lol: