Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
27 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැසියනොහැකි රුසියාවේ නූතන යුද ටැංකි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැසියනොහැකි රුසියාවේ නූතන යුද ටැංකි

නැසියනොහැකිය:නූතන රුසියානු යුද ටැංකි විනිවිද යා නොහැකි කුමක්ද නිසාද

රුසියානු යුද ටැංකි කාර්යමණ්ඩලවල නිලධාරින්ගෙ වෘත්තීය නිවාඩු දිනය වන සැප්තැම්බර් මස 11දා Zvezda ටීවී ආයතන, රුසියානු නූතන යුද ටැංකි විනාශ කිරීම ඉතා අසීරු වන්නේ ඇයි දැයි සොයාබලන ලදි.

ප්‍රතික්‍රියක සන්නාහය

සිය යුද ටැංකිවල සන්නාහයේ ඝණකම සම්බන්ධව යුද ටැංකි කාර්යමණ්ඩලයන් විශ්වාසය තැබූ කාලය අතීතයට එක්ව හමාරය.මේ කාලයේ යුද ප්‍රතික්‍රියක සන්නාහයෙන් සන්නද්ධව තිබෙන්නේ cumulative,armor-piercing ආදී උණ්ඩවලින් ආරක්ෂා වීම සඳහාය.

දෙවන ලෝක යුද සමයේදී,එනම් ප්‍රතික්‍රියක සන්නාහය පැමිණීමට බොහෝ කාලයකට පෙර දැවැන්ත යුද ටැංකිවල සන්නාහයේ ඝනකම සෙන්ටි මීටර් 25ක් පමණ විය.

ටී-90 සහ ටී-80 යුද ටැංකි සහ ම්ස්ටා-එස් ජංගම කාලතුවක්කු රථ,Invincible and Legendary military and patriotic programme of the Engineering Technologies 2014 international forum සඳහා අවසන් පුහුණුවීම් සිදුකල අයුරු.

නූතන යුද ටැංකිවල ආරක්ෂක සන්නාහය තුනී නමුත් තවමත් ඒවා විනාශ කිරීම ලේසි පහසු නැත.ඒ සඳහා සියලුම ස්තුතිය හිමිවිය යුත්තේ නූතන ප්‍රතික්‍රියක සන්නාහයටයි.ඒවාට සන්නාහයන් බිඳගෙන යන උණ්ඩ හමුවේ නොසැලී සිටිය හැකිය.

යුද ටැංකියක විවිධ පැති සහ කොටස් සඳහා නිර්මාණය කල ප්‍රතික්‍රියක සන්නාහය ගඩොල්

රෙලික්ට් යනු රුසියාව නිපදවන ලද වඩාත් නූතනම පුපුරණ සුළු ප්‍රතික්‍රියක සන්නාහයයි.මෙය ඊට පෙර රුසියාව භාවිතා කල කොන්ටැක්ට්-5 නම් පුපුරණ සුළු ප්‍රතික්‍රියක සන්නාහයට වඩා දෙගුණයක් ප්රතිඵලදායි බව සඳහන් වේ.රෙලික්ට් සන්නාහය 2006 වසරේදී හඳුන්වා දුන් අතර දැනට ටී-72බී,ටී-90ඒ එම් සහ නවතම අමාටා ටී-14 යුද ටැංකිවල භාවිතා කෙරේ.එය අඩු ප්‍රවේගී,ඉහළ ප්‍රවේගී මිසයිල හමුවේ සාර්ථක සන්නාහයකි.තවද shaped charges වලට එරෙහිව දෙගුණයක ආරක්ෂාවක් සපයයි.

ටී-72බී යුද ටැංකියක්

අමාටා ටී-14 යුද ටැංකියක්

ප්‍රතික්‍රියක සන්නාහය සම්බන්ධ අදහස 1948 වසරේදී සෝවියට් දේශය විසින් ඉදිරිපත් කරන ලදි.

දෙවන ලෝක යුද සමයේදී සෝවියට් දේශය භාවිතා කල දුරස්ථව පාලනය කල ටී-26 යුද ටැංකියක් සහ එය හැසිරවීම සිදුකල පුද්ගලයා සිටි ටියූ-26 යුද ටැංකියක්

ප්‍රතික්‍රියක සන්නාහය හඳුන්වාදීමට දිගු කලයක් මෙන්ම විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.ඊට එරෙහිව සන්නාහ සන්නද්ධ හමුදා අණදෙන නිලධාරියෙක් වූ මාර්ෂල් ඇසම්ස්ප් බාබ්ඩ්සාබියන් ප්‍රබල ප්රතිවිරෝධයක් එල්ල කරන ලද්දේ පුපුරණ ද්‍රව්‍ය එක් ග්‍රෑමයක් හෝ යුද ටැංකිවල රැදවීමට ඉඩ නොදෙන බව පවසමින් බව කියවේ.

නමුත් පසුකාලීනව ප්‍රතික්‍රියක සන්නාහයන්හි ඵලදායිතාවය වැටහුණේ ඒවා නිසා දහස්ගණන් යුද ටැංකි කාර්යය මණ්ඩල සාමාජිකයින් දිවි බේරාගත් බැවිනි.උතුරු කොකේසස් අරගලයේදී එක් යුද් ටැංකියකට අනුක්රමිකව ආර්පීජී ප්‍රහාර හයකට මුහුණදීමට සිදුවිය.එවැනි ප්‍රහාරයක් හමුවේ යුද ටැංකියක් අලුත්වැඩියා කිරීමට යවන්නට සිදුවනමුත් එහිදී ප්‍රතිකියක සන්නාහයේ විනාශ වූ ගඩොල් වෙනුවට අලුත් ඒවා යෙදීම පමණක් සිදුකරන ලදි.

ටී-90 යුද ටැංකියක්

ජෙනරල් ඇලෙස්ක්සැන්ඩර් ෂෙව්චෙන්කෝට අනුව ප්‍රතික්‍රියක සන්නාහයක් සහිත යුද ටැංකියක් එවැන්නක් රහිත යුද ටැංකියකට වඩා තුන් ගුණයක ආරක්ෂාවක් සහිතය.

Source:sputniknews.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 20671282, member: 547562"] [b]නැසියනොහැකි රුසියාවේ නූතන යුද ටැංකි[/b] [CENTER][IMG]http://i.imgur.com/1ca3uuH.jpg[/IMG] [B][SIZE="5"]නැසියනොහැකිය:නූතන රුසියානු යුද ටැංකි විනිවිද යා නොහැකි කුමක්ද නිසාද[/SIZE][/B][/CENTER] [SIZE="3"][CENTER]රුසියානු යුද ටැංකි කාර්යමණ්ඩලවල නිලධාරින්ගෙ වෘත්තීය නිවාඩු දිනය වන සැප්තැම්බර් මස 11දා Zvezda ටීවී ආයතන, රුසියානු නූතන යුද ටැංකි විනාශ කිරීම ඉතා අසීරු වන්නේ ඇයි දැයි සොයාබලන ලදි.[/CENTER][/SIZE] [B][CENTER][SIZE="4"]ප්‍රතික්‍රියක සන්නාහය[/SIZE][/CENTER][/B] [SIZE="3"]සිය යුද ටැංකිවල සන්නාහයේ ඝණකම සම්බන්ධව යුද ටැංකි කාර්යමණ්ඩලයන් විශ්වාසය තැබූ කාලය අතීතයට එක්ව හමාරය.මේ කාලයේ යුද ප්‍රතික්‍රියක සන්නාහයෙන් සන්නද්ධව තිබෙන්නේ cumulative,armor-piercing ආදී උණ්ඩවලින් ආරක්ෂා වීම සඳහාය.[/SIZE] [SIZE="3"][CENTER]දෙවන ලෝක යුද සමයේදී,එනම් ප්‍රතික්‍රියක සන්නාහය පැමිණීමට බොහෝ කාලයකට පෙර දැවැන්ත යුද ටැංකිවල සන්නාහයේ ඝනකම සෙන්ටි මීටර් 25ක් පමණ විය.[/CENTER][/SIZE] [SIZE="3"][CENTER]ටී-90 සහ ටී-80 යුද ටැංකි සහ ම්ස්ටා-එස් ජංගම කාලතුවක්කු රථ,Invincible and Legendary military and patriotic programme of the Engineering Technologies 2014 international forum සඳහා අවසන් පුහුණුවීම් සිදුකල අයුරු.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/QzvvK3D.jpg[/IMG][/CENTER] [SIZE="3"]නූතන යුද ටැංකිවල ආරක්ෂක සන්නාහය තුනී නමුත් තවමත් ඒවා විනාශ කිරීම ලේසි පහසු නැත.ඒ සඳහා සියලුම ස්තුතිය හිමිවිය යුත්තේ නූතන ප්‍රතික්‍රියක සන්නාහයටයි.ඒවාට සන්නාහයන් බිඳගෙන යන උණ්ඩ හමුවේ නොසැලී සිටිය හැකිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/PtBph2Z.jpg[/IMG][/CENTER] [B][CENTER]යුද ටැංකියක විවිධ පැති සහ කොටස් සඳහා නිර්මාණය කල ප්‍රතික්‍රියක සන්නාහය ගඩොල් [/CENTER][/B] [SIZE="3"]රෙලික්ට් යනු රුසියාව නිපදවන ලද වඩාත් නූතනම පුපුරණ සුළු ප්‍රතික්‍රියක සන්නාහයයි.මෙය ඊට පෙර රුසියාව භාවිතා කල කොන්ටැක්ට්-5 නම් පුපුරණ සුළු ප්‍රතික්‍රියක සන්නාහයට වඩා දෙගුණයක් ප්රතිඵලදායි බව සඳහන් වේ.රෙලික්ට් සන්නාහය 2006 වසරේදී හඳුන්වා දුන් අතර දැනට ටී-72බී,ටී-90ඒ එම් සහ නවතම අමාටා ටී-14 යුද ටැංකිවල භාවිතා කෙරේ.එය අඩු ප්‍රවේගී,ඉහළ ප්‍රවේගී මිසයිල හමුවේ සාර්ථක සන්නාහයකි.තවද shaped charges වලට එරෙහිව දෙගුණයක ආරක්ෂාවක් සපයයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/6dKOWGp.jpg[/IMG][/CENTER] [B][CENTER]ටී-72බී යුද ටැංකියක්[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/VnQpSbB.jpg[/IMG][/CENTER] [B][CENTER]අමාටා ටී-14 යුද ටැංකියක්[/CENTER][/B] [CENTER][SIZE="3"]ප්‍රතික්‍රියක සන්නාහය සම්බන්ධ අදහස 1948 වසරේදී සෝවියට් දේශය විසින් ඉදිරිපත් කරන ලදි.[/SIZE] [SIZE="3"]දෙවන ලෝක යුද සමයේදී සෝවියට් දේශය භාවිතා කල දුරස්ථව පාලනය කල ටී-26 යුද ටැංකියක් සහ එය හැසිරවීම සිදුකල පුද්ගලයා සිටි ටියූ-26 යුද ටැංකියක්[/SIZE] [IMG]http://i.imgur.com/U6DQsWw.jpg[/IMG][/CENTER] [SIZE="3"]ප්‍රතික්‍රියක සන්නාහය හඳුන්වාදීමට දිගු කලයක් මෙන්ම විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.ඊට එරෙහිව සන්නාහ සන්නද්ධ හමුදා අණදෙන නිලධාරියෙක් වූ මාර්ෂල් ඇසම්ස්ප් බාබ්ඩ්සාබියන් ප්‍රබල ප්රතිවිරෝධයක් එල්ල කරන ලද්දේ පුපුරණ ද්‍රව්‍ය එක් ග්‍රෑමයක් හෝ යුද ටැංකිවල රැදවීමට ඉඩ නොදෙන බව පවසමින් බව කියවේ.[/SIZE] [SIZE="3"]නමුත් පසුකාලීනව ප්‍රතික්‍රියක සන්නාහයන්හි ඵලදායිතාවය වැටහුණේ ඒවා නිසා දහස්ගණන් යුද ටැංකි කාර්යය මණ්ඩල සාමාජිකයින් දිවි බේරාගත් බැවිනි.උතුරු කොකේසස් අරගලයේදී එක් යුද් ටැංකියකට අනුක්රමිකව ආර්පීජී ප්‍රහාර හයකට මුහුණදීමට සිදුවිය.එවැනි ප්‍රහාරයක් හමුවේ යුද ටැංකියක් අලුත්වැඩියා කිරීමට යවන්නට සිදුවනමුත් එහිදී ප්‍රතිකියක සන්නාහයේ විනාශ වූ ගඩොල් වෙනුවට අලුත් ඒවා යෙදීම පමණක් සිදුකරන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/cyQEw2g.jpg[/IMG][/CENTER] [B][CENTER]ටී-90 යුද ටැංකියක්[/CENTER][/B] [CENTER][SIZE="3"]ජෙනරල් ඇලෙස්ක්සැන්ඩර් ෂෙව්චෙන්කෝට අනුව ප්‍රතික්‍රියක සන්නාහයක් සහිත යුද ටැංකියක් එවැන්නක් රහිත යුද ටැංකියකට වඩා තුන් ගුණයක ආරක්ෂාවක් සහිතය.[/SIZE][/CENTER] Source:sputniknews.com -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom