නෑනෝ නෑනෝ

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
තෙල් ගාලා හිස පීරුව නෑනයි
ජෙල් ගාලා හිස පීරුව නෑනයි




´මල් ගව්මෙන් විලි වහගත් නෑනෝ:)
හොරෙන් හොරෙන් සිල් බින්දද නෑනෝ:nerd:
රහසින් විලි බිය හරිනා නෑනෝ:oo:
ගමේ කමට වැදගත් මගෙ නෑනෝ:lol:


9thdecsrilankanprosutes.jpg


64205299.jpg



´නගරයෙ හින්දා නරක නෑනෝ:frown:
විසේකාර දගකාර නෑනෝ:rolleyes:
එලි පිට නැටීම හොද මදි නෑනෝ:P
හැන්ගිලා නටපන් වැදගත් නෑනෝ:dull::rofl:

gggnc.jpg


very nice
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,165
    31,909
    113
    හැංගිල නැටුවත් හෙළුවෙන් නැනෝ...
    හැදෙන්නෙ කවදද උඹ මගෙ නැනෝ...
    අම්මල අප්පල ඉන්නව නැනෝ...
    වහපිය හෙළුවැලි ඔය කය නැනෝ... :angry:

    කරල දෙපැත්තට බැඳපන් නැනෝ...
    චීත්ත ගවුමට හැඩ නුඹ නැනෝ...
    සංවර විදියට ඉඳපන් නැනෝ...
    එදාට උඹ මගෙ අඹුවයි නැනෝ...
     
    Last edited:
    • Like
    Reactions: lkzombie

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,596
    1,118
    113
    හැංගිල නැටුවත් හෙළුවෙන් නැනෝ...
    හැදෙන්නෙ කවදද උඹ මගෙ නැනෝ...
    අම්මල අප්පල ඉන්නව නැනෝ...
    වහපිය හෙළුවැලි ඔය කය නැනෝ... :angry:

    කරල දෙපැත්තට බැඳපන් නැනෝ...
    චීත්ත ගවුමට හැඩ නුඹ නැනෝ...
    සංවර විදියට ඉඳපන් නැනෝ...
    එදාට උඹ මගෙ අඹුවයි නැනෝ...

    :love::love::love:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හැංගිල නැටුවත් හෙළුවෙන් නැනෝ...
    හැදෙන්නෙ කවදද උඹ මගෙ නැනෝ...
    අම්මල අප්පල ඉන්නව නැනෝ...
    වහපිය හෙළුවැලි ඔය කය නැනෝ... :angry:

    කරල දෙපැත්තට බැඳපන් නැනෝ...
    චීත්ත ගවුමට හැඩ නුඹ නැනෝ...
    සංවර විදියට ඉඳපන් නැනෝ...
    එදාට උඹ මගෙ අඹුවයි නැනෝ...

    හෙළුවෙන් හරි හොඳ හැටි නා ගන් නෑනෝ
    හවහට මම එන්නම් බලලා යන්නට නෑනෝ
    චීත්තෙ අස්සේ හැන්ගුන අසන්වරේ නෑනෝ
    මුළු රෑ පුරාම ඉන්නද එහෙනම් මම අද නෑනෝ