නෑ නෑ එයා නෙවෙයි

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මහින්ද රාජපක්ෂලාට ඉන්දුනිසියන් සම්භවයක් තියනවද මන්දා,එ කට් එක තියෙන්නෙ ගොඩක් එ පවුලේ අයට..සමහරු මම දැකලා තියනවා එහෙම කියලත් තියනවා..
     
    SLBro

    Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    giphy.gif
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    මහින්ද රාජපක්ෂලාට ඉන්දුනිසියන් සම්භවයක් තියනවද මන්දා,එ කට් එක තියෙන්නෙ ගොඩක් එ පවුලේ අයට..සමහරු මම දැකලා තියනවා එහෙම කියලත් තියනවා..
    ඇත... ඒ ගැන පොතක් ලියූ එක්නැළිගොඩ 🚁 ගියා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    මහින්ද රාජපක්ෂලාට ඉන්දුනිසියන් සම්භවයක් තියනවද මන්දා,එ කට් එක තියෙන්නෙ ගොඩක් එ පවුලේ අයට..සමහරු මම දැකලා තියනවා එහෙම කියලත් තියනවා..

    ඉන්දුනිසියන් නෙවි මැලේ සමබවයක් තීනවා කියල නේ කියන්නේ
    එනිවේ ඉන්දුනිසියන් මැලේසියන් වෙනසක් නෑ පෙනුමෙන් එකම
    දකුනෙම සමහර අය කියන්නේ ඒ අය දකුණේ වෙන්න බෑ කියල
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    සවෙන්ද්‍ර ඉන්දුනීසියාවට සුදු වෑන් එකක් යවලා අර උද්දික පුතාව උස්සපන්.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    ඉන්දුනිසියන් නෙවි මැලේ සමබවයක් තීනවා කියල නේ කියන්නේ
    එනිවේ ඉන්දුනිසියන් මැලේසියන් වෙනසක් නෑ පෙනුමෙන් එකම
    දකුනෙම සමහර අය කියන්නේ ඒ අය දකුණේ වෙන්න බෑ කියල
    Jackson Anthony kiyapu widiyata nam Mahinda Dutu Gamunu rajathumage langama naayek.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඉන්දුනිසියන් නෙවි මැලේ සමබවයක් තීනවා කියල නේ කියන්නේ
    එනිවේ ඉන්දුනිසියන් මැලේසියන් වෙනසක් නෑ පෙනුමෙන් එකම
    දකුනෙම සමහර අය කියන්නේ ඒ අය දකුණේ වෙන්න බෑ කියල
    Indo-Malay degolloma ekama haliye ne :)