නෑ..නෑ...මෝඩ පුතා තනිවෙලා නෑ..

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඇත්තටම මෝඩ පුතා තනිවෙලා නෑ..
    එයාගේ තනි නොතනියට මේ ජෝකරයත් ඉන්නේ.😂😂
    Image 1dew.png
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    තමාගේ පක්ෂෙට චන්ද පදනමක් ගන්න බැරි එකා , ගැස් අඩු කරන්න කතාව
    2005 ඉදන් පක්ෂෙ කෑව , ඕකට දෙන්න අපේ උන් නම් පිස්සෝ තමා , අනික සජියත් ඔහොම තමා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    තමාගේ පක්ෂෙට චන්ද පදනමක් ගන්න බැරි එකා , ගැස් අඩු කරන්න කතාව
    2005 ඉදන් පක්ෂෙ කෑව , ඕකට දෙන්න අපේ උන් නම් පිස්සෝ තමා , අනික සජියත් ඔහොම තමා
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Sandy_Fdo and saja

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඇත්තටම ඌ ගෑස් බස්සල පෙන්නුවා . රුපියල් 1500කින් ගෑස් අඩු කරලා උන් හිටි කාලය පුරාම ඒ ගානට දුන්න.
     
    • Like
    Reactions: mmrizmy

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මොනා උනත් පොරගේ කාලේ ගෑස් අඩුවට දුන්නා...එත් දැන්නම් බෑ...ලෝකේම ආර්ථික පරිහානියක ඉන්නේ...
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    ඇත්තටම ඌ ගෑස් බස්සල පෙන්නුවා . රුපියල් 1500කින් ගෑස් අඩු කරලා උන් හිටි කාලය පුරාම ඒ ගානට දුන්න.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ? ල න්කාවේ ගෑස් නිදි ටික එහෙම්ම යට ගියානේ ? ගැස් වැඩි කරනකම් විතරයි ඒ ආතල් එකත්