මෙයාගේ නම මදූරංග ගියේ කොළඹ පාසැලකට.හොද කොල්ලා මාත් එක්ක හරි එකතූයි.ඒ කාලේ අපේ සෙට් එකේ කොච්චර කෂ්ටිය හිටියත් අපිදෙන්නා අතරේ වෙනමම බැදිමක් තිබුනා. මාට්ටුවෙයි කියලා හිතෙන මගෝඩි වැඩක් තිබුනොත් කාටවත් නොකියා හිමිහිට කරලා නොකර සද්ද ඉන්නවා.බුවාට මම නැතූව බැ.මට බුවා නැතූව බැ.දැන්නං කොහේ ඉන්නවද දන්නැ.මෙ කියන දවස්වල මම 9 වසරේ මැන් 8 වසරේ මගේ හිතේ.
දවසක් බුවා එනවා නයා මැරිච්ච අහිකූන්ටකයා වගේ

යන්ද බං නාන්ඩ වැවට , මං ගාව රැපියල් 10කූත් තියනවා සිකරට් දෙකකූත් ගහලා එමු
බැ බං මට උණ
ඒ මොකැ බං ඒ
අම්මලට කියන්ඩත් බැ බං
අම්මට කියන්ඩ බැරි මොකැ , කියලා උණ නං බෙහෙත් ගනීන්
බැ බං
වනචර වැඩ කරලා ලෙඩ වෙලා ඉස්පිරිතාලේ ගියහම පොලිසියට බාර දෙනවද බං?

පාරේ ඉන්න සල්ලිවලට බුදියන ගැණුන්වනං අල්ලගන ගිහින් නඩු අහලා හීරේ දානවා.
පිරිමින්වත් අල්ලනවද?
ඔව් අහුඋනෝතින් ඉවරයි. පාරේ ඉන්ඩත් බැරිනං බෙහෙත් ගන්ඩ ගියහම අල්ලගන් නැතූව ඉදිද?
මම හෙට ඉස්කෝලේ ගිහින් එන කොට කැළණි පාළමෙන් පැනලා මැරෙනවා

එ ඇයි මදුරැවො උඹට ඩෝස් හැදිලද අම්මලටත් නොකිය බෙහෙතූත් නොගෙන මැරෙන්ඩ හදන්නේ.
නෑ යකෝ මගේ ජුංඩා කැඩුනා.

කැඩුනා කියන්නේ මුලින්මද
ඉස්සරහින්
බලන්ඩම වැඩේනේ මූට වෙලා තියෙන්නේ බලෙන්ම කාමරයට එක්ක ගිහින් බැලුවා.
හත්දෙයියනේ මු මැරෙන්ඩ හදන්නේ -තේ -හලා තොප්පිය වටේ හම ගැලවිලා.

source:http://www.hinidumalk.info/2012/05/blog-post_6607.html