Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නෑ යකෝ කැඩුනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙයාගේ නම මදූරංග ගියේ කොළඹ පාසැලකට.හොද කොල්ලා මාත් එක්ක හරි එකතූයි.ඒ කාලේ අපේ සෙට් එකේ කොච්චර කෂ්ටිය හිටියත් අපිදෙන්නා අතරේ වෙනමම බැදිමක් තිබුනා. මාට්ටුවෙයි කියලා හිතෙන මගෝඩි වැඩක් තිබුනොත් කාටවත් නොකියා හිමිහිට කරලා නොකර සද්ද ඉන්නවා.බුවාට මම නැතූව බැ.මට බුවා නැතූව බැ.දැන්නං කොහේ ඉන්නවද දන්නැ.මෙ කියන දවස්වල මම 9 වසරේ මැන් 8 වසරේ මගේ හිතේ.

දවසක් බුවා එනවා නයා මැරිච්ච අහිකූන්ටකයා වගේ

යන්ද බං නාන්ඩ වැවට , මං ගාව රැපියල් 10කූත් තියනවා සිකරට් දෙකකූත් ගහලා එමු

බැ බං මට උණ

ඒ මොකැ බං ඒ

අම්මලට කියන්ඩත් බැ බං

අම්මට කියන්ඩ බැරි මොකැ , කියලා උණ නං බෙහෙත් ගනීන්

බැ බං

වනචර වැඩ කරලා ලෙඩ වෙලා ඉස්පිරිතාලේ ගියහම පොලිසියට බාර දෙනවද බං?

පාරේ ඉන්න සල්ලිවලට බුදියන ගැණුන්වනං අල්ලගන ගිහින් නඩු අහලා හීරේ දානවා.

පිරිමින්වත් අල්ලනවද?

ඔව් අහුඋනෝතින් ඉවරයි. පාරේ ඉන්ඩත් බැරිනං බෙහෙත් ගන්ඩ ගියහම අල්ලගන් නැතූව ඉදිද?

මම හෙට ඉස්කෝලේ ගිහින් එන කොට කැළණි පාළමෙන් පැනලා මැරෙනවා

එ ඇයි මදුරැවො උඹට ඩෝස් හැදිලද අම්මලටත් නොකිය බෙහෙතූත් නොගෙන මැරෙන්ඩ හදන්නේ.

නෑ යකෝ මගේ ජුංඩා කැඩුනා.

කැඩුනා කියන්නේ මුලින්මද

ඉස්සරහින්

බලන්ඩම වැඩේනේ මූට වෙලා තියෙන්නේ බලෙන්ම කාමරයට එක්ක ගිහින් බැලුවා.

හත්දෙයියනේ මු මැරෙන්ඩ හදන්නේ -තේ -හලා තොප්පිය වටේ හම ගැලවිලා.

source:http://www.hinidumalk.info/2012/05/blog-post_6607.html

[QUOTE="sebastian show, post: 14307150, member: 388298"] [COLOR=Purple][B][SIZE=5]මෙයාගේ නම මදූරංග ගියේ කොළඹ පාසැලකට.හොද කොල්ලා මාත් එක්ක හරි එකතූයි.ඒ කාලේ අපේ සෙට් එකේ කොච්චර කෂ්ටිය හිටියත් අපිදෙන්නා අතරේ වෙනමම බැදිමක් තිබුනා. මාට්ටුවෙයි කියලා හිතෙන මගෝඩි වැඩක් තිබුනොත් කාටවත් නොකියා හිමිහිට කරලා නොකර සද්ද ඉන්නවා.බුවාට මම නැතූව බැ.මට බුවා නැතූව බැ.දැන්නං කොහේ ඉන්නවද දන්නැ.මෙ කියන දවස්වල මම 9 වසරේ මැන් 8 වසරේ මගේ හිතේ. දවසක් බුවා එනවා නයා මැරිච්ච අහිකූන්ටකයා වගේ :confused::confused: යන්ද බං නාන්ඩ වැවට , මං ගාව රැපියල් 10කූත් තියනවා සිකරට් දෙකකූත් ගහලා එමු බැ බං මට උණ ඒ මොකැ බං ඒ අම්මලට කියන්ඩත් බැ බං අම්මට කියන්ඩ බැරි මොකැ , කියලා උණ නං බෙහෙත් ගනීන් බැ බං වනචර වැඩ කරලා ලෙඩ වෙලා ඉස්පිරිතාලේ ගියහම පොලිසියට බාර දෙනවද බං?:shocked::shocked: පාරේ ඉන්න සල්ලිවලට බුදියන ගැණුන්වනං අල්ලගන ගිහින් නඩු අහලා හීරේ දානවා. පිරිමින්වත් අල්ලනවද? ඔව් අහුඋනෝතින් ඉවරයි. පාරේ ඉන්ඩත් බැරිනං බෙහෙත් ගන්ඩ ගියහම අල්ලගන් නැතූව ඉදිද? මම හෙට ඉස්කෝලේ ගිහින් එන කොට කැළණි පාළමෙන් පැනලා මැරෙනවා :shocked::shocked: එ ඇයි මදුරැවො උඹට ඩෝස් හැදිලද අම්මලටත් නොකිය බෙහෙතූත් නොගෙන මැරෙන්ඩ හදන්නේ. නෑ යකෝ මගේ ජුංඩා කැඩුනා.:eek::eek: කැඩුනා කියන්නේ මුලින්මද ඉස්සරහින් බලන්ඩම වැඩේනේ මූට වෙලා තියෙන්නේ බලෙන්ම කාමරයට එක්ක ගිහින් බැලුවා. හත්දෙයියනේ මු මැරෙන්ඩ හදන්නේ -තේ -හලා තොප්පිය වටේ හම ගැලවිලා.:lol::lol::lol: [SIZE=2]source:[url]http://www.hinidumalk.info/2012/05/blog-post_6607.html[/url][/SIZE] [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom