නිකන් කන්න බොන්න හම්බෙන කයිවාරු කාරයන්ගෙ කතා - නලින්ද ජයතිස්ස 🤮🤮

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    රටට සත පහක දෙයක් කරලා නැති පක්ශ අරමුදලෙන් ආතල් අරන් ජීවත් වෙන ගොබ්බ වේසිගෙ පුතාලා ටික, තැනක ගිහින් කතා කරන්න දන්නෙ නෑ.

    මුන්ට සමහර විට මදි කමක් ඇති ජෙප්පෙක්ගෙ credit එක දෙන්න පොටක් නැති නිසා. කිසි දේකට, කිසි කෙනෙක්ට හොඳක් කීමට කට ඇරෙන්නෙ නැති මේ වගේ ගොබ්බ වේසිගෙ පුතාලට මේවගේ කතා තමා කියන්න පුලුවන්.

    මුගෙ operational cost කතාව ගැන කියන කට්ටියගේ දැනගැනීමට --> මුන් ඡන්දේ ලංකරලා hospital එකකට මුල්ගල තිබ්බා. උන්ගෙ හැකියාව පෙන්නන මම හිතන්නෙ උන් ඒක කලේ. ඒ කාලේ ජයතිස්ස පොන්නයට මේ දේවල් ඔලුවට ආවෙ නැද්ද දැන්නෙ නෑ. උන් හැම පත්තරේක, චැනල් එකක ඕක ලොකු වැඩක් විදියට ඒ කාලේ පෙන්නුවා.

    ඒකයි මේකයි බොහෝදුරට එකයි, එකම වෙනස තමා කැන්සර් සීන් එකේ ජෙප්පන්ට ක්‍රෙඩිට් එකක් ගන්න පොඩි තැනක් වත් නෑ.

    මම මේ කල්පනා කලේ කතරගම දේවාලයට ලැබෙන මුදල් වලින් මේ තරම් දේවල් කරන්න පුළුවන් නම් දළදා මාලිගාවට ලැබෙන මුදල් වලින් සහ දේපල වලින් ලැබෙන අදායමෙන් මොනතරම් දේවල් කරන්න පුළුවන් ද කියලා
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    හෝමාගම හොස්පිටල් එකේ ඉඩම,ගොඩක් ගොඩනැගිලි එකම පවුලක පරම්පරා කීපයක් හදපු ඒවා.හොඳ වෙලාවට මේ වගේ ගොන් තීරන ඒ දවස් වල ගත්තේ නැත්තේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මම මේ කල්පනා කලේ කතරගම දේවාලයට ලැබෙන මුදල් වලින් මේ තරම් දේවල් කරන්න පුළුවන් නම් දළදා මාලිගාවට ලැබෙන මුදල් වලින් සහ දේපල වලින් ලැබෙන අදායමෙන් මොනතරම් දේවල් කරන්න පුළුවන් ද කියලා
    දේවාලයට තරං මාළිගාවට සල්ලි දෙන්න කවුද දුෂාන්
     
    • Haha
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    දේවාලයට තරං මාළිගාවට සල්ලි දෙන්න කවුද දුෂාන්
    පිටින් බැලුවම එහෙම තමයි හිතෙන්නේ සහ අදාල අය මිනිස්සුන්ට එහෙම හැඟවෙන විදියට තමයි සියලු දේ සකස් කරලා තියෙන්නේ , නිකමට හොයලා බලන්න ඕකට අයිති දේපල වලින් ලැබෙන අදායම සහ මිනිස්සුන්ගෙන් ලැබෙන පරිත්‍යාග ගැන සහ ඒවාට වෙන්නේ මොකද කියලා , මම ඔතනින් එහාට දෙයක් කියන්න යන්නේ නෑ මොකද නිකන් අහක යන ප්‍රශ්න දාගන්න ඕන නැති නිසා .

    උඹ එහෙම නෑ කියනවනම් අපි එහෙම හිතාගමු
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,674
    100,957
    113
    හෝමාගම හොස්පිටල් එකේ ඉඩම,ගොඩක් ගොඩනැගිලි එකම පවුලක පරම්පරා කීපයක් හදපු ඒවා.හොඳ වෙලාවට මේ වගේ ගොන් තීරන ඒ දවස් වල ගත්තේ නැත්තේ.
    ගොඩක් ස්පීරිතාල ස්කෝලෙ එහෙම ඔහොම තමා පටන් අරන් තියෙන්නේ.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,015
    113
    ආහ් ෆේල් පොන්නයා අලුත් අවුරුද්දේ පුක දෙන්න ඇවිත් 🤭🤭
    අනිත් උන්ට ෆේල් කිය කියා උදේ ඉඳන් ෆේක් අටවගෙන මේකෙ අඬ අඬා ඉඳපන් හිරන්ත ෆේල් පොන්සියෝ 🤣🤣🤣.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,710
    1,717
    113
    Kandy
    මන් හිතනවා පිලිකා රෝහලට ආදාර කරනව වගේම පිලිකා රෝග වලට එරෙහිව කරන රිසර්ච් වලටත් කවුරු හරි ෆන්ඩ් කරන්න ඕනෙ !
    ඔව් , ඒක හරි , හැදිලා හොද කරනවට වඩා , හැදෙන්න දෙන්නේ නැති වෙන්න වැඩේ හැදුවා නම් හරි. ලොකුම කේස් එක මම නම් හිතන්නෙ කන ඒවා තමයි.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,057
    18,990
    113
    මෙන්න මේ list එකට දැම්ම නම් ඕකත් කිසි ප්‍රස්නයක් නෑනෙ..

    බලධාරියො අවශ්‍ය දේ ඒකෙන් කරනව. මිනිස්සුන්ටත් ආණ්ඩුවට ටැක්ස් ගෙවන්න ඕනෙ ත් නෑනෙ 😜

    චැරිටි වෙස්මූන දාන් කුපාඩි වැඩ දාහක් වහන් ඉන්න උන්ට නම් සෙට් නෑ ඉතිං

    List of Approved Charities - IRD
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    නලින්ද කියන කතාව ඇත්ත. ඔහොම ගොඩනැගිලි හදලා උපකරණ දීලා ගියාට ඒවගෙ වැඩකරන්න මිනිස්සු නැත්තම් ඒවා අපතේ තමා.එහෙම අපතේ ගිය ඒවා ඕන තරම් තියෙනවා.නලින්ද කියන්නේ ඒක අන්තිමට අමාත්‍යංශයට බරක් වෙනව කියලනේ.ඒක ඇත්ත. ආදාර කරනව නම් කරන්න ඕනේ ආදාර අවශ්‍ය තැනකට මිසක් තමන්ට ඕන ආදාරේ කරන්න ගියොත් අන්තිමට ඒක ප්‍රශ්නයක් වෙනවා.

    අදාල නැති දෙයක්-අනුන්ගෙන් පිනට කනව බොනව කියලා ජෙප්පන්ට බනින මහත්තුරු නේද මේ පිනට දෙන එක වෙනුවෙන්/පිනට දෙන උන් වෙනුවෙන් ජෙප්පන්ට බනින්නේ.ඒක නම් මරු හැබැයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,879
    113

    ලංකාවෙ ඇවිල්ල ෆ්‍රාන්ස් නෙවී, රෙන්න පුකේ ගූ නැති රටේ, වෙන්න ඕන දේවල් නොවෙනකොට ඒක බලන්න ඉන්න බැරි කවුරුහරි අතින් කයිට් කරන් වැඩේ කලාම ඒකට thank නොකර තමන්ගෙ කුහකකම පෙන්නන එක දිවෙන් බෙට්ට අරන් සුද්ද කලත් ගඳයි බන්.

    ජෙප්පො මීට මාස කීපයකට කලින් උන්ගෙ සමූපාකරයකින් hospital building එකක් හැදුවා ලොකු ලොකු කතා කියලා, ඒකේදි මුන්ට මේ දේ කල්පනා උනේ නැද්ද? මට ඒකට උත්තරයක් දීපන්කො.

    ඔය කතාව ගිහින් කියන්න කියපන්කො ඕකෙන් බෙහෙත් අරන් ජීවිතේ බේරෙන හරි, තමන්ගෙ දරුවන්ව දවසක, සතියක් මාසයක් ආදරේන් අල්ලන්න චාන්ස් එක හම්බෙන අම්මලා තාත්තලාට.

    ජෙප්පො මීට මාස කීපයකට කලින් උන්ගෙ සමූපාකරයකින් hospital building එකක් හැදුවා ලොකු ලොකු කතා කියලා, ඒකේදි මුන්ට මේ දේ කල්පනා උනේ නැද්ද? මට ඒකට උත්තරයක් දීපන්කො.

    ------ Post added on Jan 3, 2025 at 8:26 AM
     
    පිළිකා රෝහලට අංග සම්පූර්ණ වාට්ටුවක් හදලා කතරගම දේවාලයෙන්. මීට කලින් ඒ වාට්ටුවක් ලංකාවට තිබිලා නෑ. රෝගීන් ඉන්දියාවට යවලා තියෙන්නේ...

    ඉතින් ඕකේ ඕපන් එකට ගිහින් අපේ සෞඛ්‍ය ඇමතිතුමා ඔව් ඔව් අපේ නලින්ද ජයතිස්ස සහෝදරයා කියනවා.. ආයේ මීට පස්සේ රජයේ සෞඛ්‍ය ශ්‍රේස්ත්‍රයට පිනට නිකම් කිසිවක් ඕන නෑලු.. ඒවට මුදල් යොමුකරලලු තියෙන්නේ..
    එහෙම නිකම් දුන්නම ඒවට දාන්න කාර්‍යය මන්ඩලය නෑලු..

    (දැන් ඒකේ අර්ථය මේක නෙමේ මෙහෙමයි එහෙමයි කියලා හෑලි දාගෙන හදනවා ඇති, ඒවා තමා ඊට වඩා ආතල්)

    නිකම් හිතහන් ඒ වගේ තැනක අර වගේ පුකේ කතාවක් කියන්න කොයිතරම් හීනමානයක් ඇතිද කියලා . ඕක මිනිහට විතරක් නෙමෙ නව ආන්ඩුවේ මැති ඇමතිවරු ගොඩකට තියන හීනමානයක්. පොරට ඇත්තටම ඔතන කතාකරන්න දෙයක් නෑ. ඒකයි උනේ..ඒ නිසා හින්ට් එකක් පාස් කලා. කවුරුත් බලෙන් නිකම් දේවල් දෙන්නෑ. ඒවා ඇපෲ ඉල්ලලා අනුමැතියෙන් කරන්නේ. එහෙම අනුමැතිය දෙන්න කලින් තීරණය කරන එක තමා මිනිහගේ වගකීම. අපිට ඉස්සරහට මෙව්වා ඕන නෑ.ඉස්සරහට අපිට සල්ලි තියෙනවා කියලා පඩ ටෝක් එකක් ඇරියට මිනිහා ඒ ගේට්ටුවෙන් එලියට යන තැනම තවම තියෙනවා ආධාර දෙන්න යුනිට් එකක්. ඒකට වෙනම නිළධාරී මඩුල්ලක් ඉන්නවා.
    වාසනාවට ජපන්නු ජයවර්ධනපුර රෝහල, තාසිම් මහත්තයා ලය රෝහල ඒම කලින්ම දීලා තිබ්බේ

    මම එතන හිටියනම් නියතවම නැගිටලා ඇමතිතුමාට කියනවා කරුණාකරලා තමන් තවම කරන්නේ ජේවීපී එකේ අර ඕන මගුලක් විවේචනය කරන, හින්ට් පාස් කරන බාල බොලද ගොං පාට් එක නෙමෙයි ,සෞඛ්‍ය ඇමති කම කියන එක මතක තියාගන්න කියලා.

    එහෙම ඩිරෙක්ට් විවේචනය කරන මිනිස්සු ඉන්නම ඕන කාලයක් මේක.
    Charith janapriya

    https://www.facebook.com/share/p/1Ev1tnpSZJ/

    අදාල නැති දෙයක් - සටහන ලියන්නෙ ජේවීපි එකේ එල කොල්ලෙක්
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ලංකාවෙ ඇවිල්ල ෆ්‍රාන්ස් නෙවී, රෙන්න පුකේ ගූ නැති රටේ, වෙන්න ඕන දේවල් නොවෙනකොට ඒක බලන්න ඉන්න බැරි කවුරුහරි අතින් කයිට් කරන් වැඩේ කලාම ඒකට thank නොකර තමන්ගෙ කුහකකම පෙන්නන එක දිවෙන් බෙට්ට අරන් සුද්ද කලත් ගඳයි බන්.

    ජෙප්පො මීට මාස කීපයකට කලින් උන්ගෙ සමූපාකරයකින් hospital building එකක් හැදුවා ලොකු ලොකු කතා කියලා, ඒකේදි මුන්ට මේ දේ කල්පනා උනේ නැද්ද? මට ඒකට උත්තරයක් දීපන්කො.

    ඔය කතාව ගිහින් කියන්න කියපන්කො ඕකෙන් බෙහෙත් අරන් ජීවිතේ බේරෙන හරි, තමන්ගෙ දරුවන්ව දවසක, සතියක් මාසයක් ආදරේන් අල්ලන්න චාන්ස් එක හම්බෙන අම්මලා තාත්තලාට.

    ජෙප්පො මීට මාස කීපයකට කලින් උන්ගෙ සමූපාකරයකින් hospital building එකක් හැදුවා ලොකු ලොකු කතා කියලා, ඒකේදි මුන්ට මේ දේ කල්පනා උනේ නැද්ද? මට ඒකට උත්තරයක් දීපන්කො.

    ------ Post added on Jan 3, 2025 at 8:26 AM
    ඔය කතා කරන්නේ ඕක ගැන විතරක් නෙවෙයි,සිස්ටම් එකම ගැන කියලා ඔයාට තේරුනේ නෑ නේද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,879
    113
    ඔය කතා කරන්නේ ඕක ගැන විතරක් නෙවෙයි,සිස්ටම් එකම ගැන කියලා ඔයාට තේරුනේ නෑ නේද?
    සිස්ටම් එක ගැන කතා කරන්න ඕන තැන් තියෙනවා බන්, නිකන් පොන්නකම පෙන්නන ගිහින් නාපුවා හොදන්න යන්න එපා. ඔකුන් අද වෙනකන් කරපු ලබ්බක් නෑ ලංකාවට. කරපු ඔක්කොම fail. ලැජ්ජ නැතුව තැන් තැන් වල කියනවා අවුරුදු 2ක් විතර ලංකාවෙ උනුයි කලින් ආන්ඩුවෙ උනුයි කරපු IMF වැඩ ටිකත් මුන් තමා කලේ කියලා. එහෙව් කරුමෙට ජාතක වෙච්ච උන් කරන්න දන්නෙ වෙන උන් කරපුවා පහත් කරන් කතා කරන්න.

    සිස්ටම් අවුලක් නම් උන් තනියෙන් හදපු හොස්පිටල් බිල්ඩින් එකත් වැරදිනේ, ඒක කතා කරන්නෙ නෑනේද කවුරූත්? ආන්න ඒක තමා කුහක කම කියන්නෙ.
     
    • Like
    Reactions: Matsola

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,674
    100,957
    113
    ඔය කතා කරන්නේ ඕක ගැන විතරක් නෙවෙයි,සිස්ටම් එකම ගැන කියලා ඔයාට තේරුනේ නෑ නේද?
    ඒක ගැන කතා කරන්න තමා බං පාර්ලිමේන්තුව තියෙන්නේ ඔතන කතා කරා කියල ඔව්ව වෙනස් කරන්න උන් නෑනේ. මෙතන කරන්න තියෙන්නේ ස්තුති කතාවක් නෙ