නිකන් ගොන් වැඩ කරන්න එපා බන් ලංකාවට H1B Engineering Visa නැති වේවි ! Space Engineering Technical colleage නැති වේවි !

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    කැලිෆෝනියා ඇමෙරිකානු අධිකරණයෙන් නියම කරලා තියනව, ගොටාභයට ලසන්න්ත මරන්න න්‍යිතික අයිතියක් තියනව කියල. ඇමෙරිකානු අදිකරණය , ඩොනල්ඩ් ට්‍රුම්ප් , එලෝන් මුසක් කියන දේ ගණන් නොගෙන නිකන් පණ්ඩිත කම් කරන්න ඕනේ නැහැ නේ, නඩුවක් නැත්තම් විබාග කරන්න ගිහිල්ල SPA එකක් අල්ලලා කෙල්ලෝ ටිකක් අත් අඩංගුවට ගන්න්වකෝ ඔයි අපිට වද නොදී !


    අනික ඔය අහිංසා කියන ගෑණි ගනියෙක්ද බන් ? අනික එකී US වල හොද පඩියක් ගන්නවා. අපිට තමයි මෙහෙ ඉන්න වෙනේ Visa එකක් ගහ ගන්න පෝලිමේ නිකන් ගොන් වැඩ කරලා.
    අහිංසා ගේ පව්ලේ ගොඩක් දෙනෙක් හොද ලොකුම සල්ලි කාරයෝ, පිට රට ගෙවල් දොරවල් තියන අය , සමහරු ජොබ් කරන්නෙත් නැහැ ෆුල් අර්තෙල් එකේ ඉන්නව.

    මචන් Donald ට්‍රුම්ප් ට විරුද්ද උන උන්ව ඌ කපනවා, කව දා වත් ඇමෙරිකාවට වද්දා ගන්නේ නැහැ.

    තොපිලට Starlink ඕනේ නැද්ද මිට්ටෝ ?ටෙස්ලා car එකක් පදින්න ඕනේ නැද්ද ?Spacex join වෙලා පොඩි අර්තෙල් එකක් ගන්න ඕනේ නැද්ද ?

    නිකන් කෙල්ලෙක්ට ණයට දෙන්න එපා බන්. එක්කෝ රූම් ඇදපන් , එහම ඇදපු එකෙක් වත් එහම කඩේ යනවනම් කමක් නැහැ.

    ඇගේ විව්‍යිරය ඇයට තනියෙන් බලා ගන්න කියමු. අපි එලෝන් මුස්ක් එක්ක ගේම ගහමු.