නිකන් දෙන සහතික

මම දන්න ඒවා දාන්නම්. ඔයාලා දන්න ඒවත් දාන්න. සහතිකයක් ගමු. ලින්ක්ඩින් එකට බැජ් එකක් එහෙම දාගන්න පුළුවන්නෙ. නැත්නම් මලවගෙන හරි කමු. 😌

Oracle Cloud Infrastructure 2025 Foundations Associate Exam Number: 1Z0-1085-25
 

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    the-office-michael-scott.gif
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    උප්පැන්න සහතිකේ වත් නිකන් දෙන්නෙ නෑ නේද කළුවො
     

    nidarsha91

    Well-known member
  • "නැත්නම් මලවගෙන හරි කමු. 😌"
    පව් නේද අර මනුස්සයා. අපිත් කොල්ලො. අපි කැමති නෑ අපේ වයිෆ් වෙන වෙන එවුන් එක්ක මැල්ලුම් කනවට. ඒ හින්ද එපා බන්
     
    • Haha
    Reactions: Geshi95