නිකමා

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,148
    15,649
    113
    New Zealand
    දෙවැනි සියවසේ පටන් ගන්නා ලදැයි සැලකෙන ඉපැරණි ජපන් සම්ප්‍රදායකි "ඉබායි""ebai".
    රාත්‍රියේදී අවිවාහක පිරිමියෙකුට තමා කැමති අවිවාහක තරුණියකගේ කාමරයට රිංගා,ඇයට සබඳතාවකට ආරාධනා කළ හැකිය.එයට තරුණිය එකඟ වුවහොත් එය දිගුකාලීන සබඳතාවක් ,නැතිනම් විවහාය දක්වා ඉදිරියට යා හැකිය.
    මෙහිදී,තරුණියට එම සබඳතාව ප්‍රතික්ෂේප කිරීමේ අවස්ථාව ඇති අතර,එසේ ප්‍රතික්ෂේප වුවහොත් තරුණයා වෙනත් අතක් බලාගත යුතුය.
    මෙහි ඇති සිත්ගන්නා කරුණනම්,තරුණිය හා ඇගේ පවුලේ අය පැමිණෙන පුද්ගලයා හොරෙකු ලෙස හඳුනාගැනීම වැළැක්වීම සඳහා,ඔහු පැමිණිය යුත්තේ සම්පූර්ණ නිරුවතිනි.
    මෙය ඔහුගේ අභිප්‍රාය කවරේදැයි දුටු මතින් හඳුනා ගැනීමටත්,අවශ්‍ය අවස්ථාවල නිදහසට කරුණක් ලෙසත් භාවිත විය.
    ගැහැණු ළමයින්ගේ දෙමාපියන් මෙම සම්ප්‍රදායට අනුබල දුන් අතර හිතාමතාම නිවසේ දොරගුළු ඇර බල්ලන් බැඳ දමා පහසුකම් සැලසීම සිදු වී ඇත..
    මෙවැනි පුද්ගලයන් හැදින්වීම සඳහා "නිකමා" වැනි අර්ථයක් සහිත ජපන් වදනක් භාවිත කර ඇත
    Credit:ජගත් කැලුම්
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    images