නිකමුන්ට තවත් සැප! රජයේ කන්තෝරුවලට කැබ් රථ 2000ක්! Hilux ද?

monson

Well-known member
  • May 7, 2007
    25,780
    28,946
    113
    :lol: 🤌
    රාජ්‍ය ආයතනවල පාවිච්චිය සඳහා කැබ් රථ දෙදාහක් ආනයනය කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.

    රාජ්‍ය ආයතන වලට වසර 15 කින් වාහන ලබාදී නොමැති බව අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වාහන හිඟය තදින්ම පවතින හෙයින් මුලින්ම ඒවායේ වාහන අවශ්‍යතා සැපිරීමට වැඩි අවධානය යොමු කෙරෙන බව අමාත්‍යාංශය පවසයි.

    - https://www.lankadeepa.lk/news/රජය-කනතරවලට-කබ-රථ-2000ක/101-677350
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157

    kadu naginna puluwan ewa nedda ban? 😂🤌

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,766
    113
    double cab ganne ai ban? oke piti passen wadak gannawa dakala nahane. lol
    ජෙප්පන්ගෙ ආසම වාහනේ බන්, උන්ට ඉස්සර සල්ලි ටිකක් සෙට් වෙන්න කලින් උන් හිතුවෙ ඩබල් කැබ් එක තමා සුපිරිම වාහනේ කියලා 🤭 🤭
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,867
    113
    මේ කියන්නේ AG ඔෆිස් වලට එහෙම නේද?
    කොහොමද JKH උන්ගේ අවශ්‍යතාවයට BYD Shark-6 එහෙම ගත්තොත්..
     
    • Like
    Reactions: KDH and bladeable

    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,946
    113
    එතකොට චන්දෙට කලින් මුන් ස්ටේජ් වල කට උල් කරන් බොරු ද කියලා තියෙන්නේ ??
    මුන් කුණු කොල්ලෙට තියන වාහන දන්සල් දාන්නේ brand new ඕන වෙලා කියල මම කිව්වේ :lol:

    ToOEDtu.png
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,014
    4,608
    113
    මුන් කුණු කොල්ලෙට තියන වාහන දන්සල් දාන්නේ brand new ඕන වෙලා කියල මම කිව්වේ :lol:

    ToOEDtu.png
    using that money to get new ones, hmm how is that bad?

    selling v8+ and getting low value cabs, bad?
    + this is for those gov servants since gotas era, not for mps
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,766
    113
    using that money to get new ones, hmm how is that bad?

    selling v8+ and getting low value cabs, bad?
    + this is for those gov servants since gotas era, not for mps
    How is that bad? dude they auction it off for peanuts. So the money comes from that is quite insignificant considering the cost to get new ones.

    Now don't start whining saying "that is how government auctions works". If that is the case change the fucking law/procedure to get this sold for hire prices. This too is corruption. Most probably the people who buy it from auctions are friends of these guys. They get luxury vehicles for peanuts.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    අඩුම තරමේ solar ටිකක් ගහලා EV ගත්තා නම් ඔන්න වියදම 0යි
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,946
    113
    using that money to get new ones, hmm how is that bad?

    selling v8+ and getting low value cabs, bad?
    + this is for those gov servants since gotas era, not for mps
    They auction off V8s for cheap but a new double cab costs more than 20 million. :lol:
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,925
    4,872
    113
    Minissu andillak
    Minissunta Cab gannawa kiwwama minissu hitanne essara Minindoruwo gawa tibba AC nathi Kabal model. But Hilux luxurious type. Okey cost kiyaida😂