Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
නික්ම ගිය ඈ..........!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිලඹරේ සුදු වලාවක් සේ පාවෙලා ගිය ජීවිතේ.........

හදිසියේ ගුගුරුවා හෙනහඩ පැමිනියා සැඩ මාරුතේ......

විඩාවයි කැළඹුමයි පමණයි ධෛරයක් නම් නෑ නෙතේ....

මංමුලා වී දසත සැරුවෙමි හිස් බවින් දිවි මාවතේ.....

ආදරේ දෙදරවා ගිය සිත.. තවම ඉද හිට රිදෙනවා....

ඒ අහිංසක ආදරේ තව... ඔයා කොහෙදැයි සොයනවා....

මල් මිටක් අත්සනක් විලසට ඔබේ දෙන ලග තබනවා...

සත්තමයි නෑ වෙන්වෙලා මම ..සිතින් ඔබෙ ලග රැදෙනවා....

එක්ව අත්වැල් ඇවිද ගිය මාවතක් ගානේ හිතනවා.................

ආයෙ යන්නට ඔයත් එක්කලා ඒ දිහා හිත පතනවා...........

නින්ද නොයෙනා නෙතු අගිස්සට හෙමින් කදුලක් නැගෙනවා...

අන්න ඔබ සුරපුරක ඉදිමින් ආදරෙන් අත වනනවා........

රන් රුවක් ඇත හිතේ රැදිලා... මතකයෙන් නැත ගිලිහුනේ.........

හිස් බවින් පෙර තිබූ දිවියට.. ඔයාමයි එළියක් උනේ........

මල් මිටක් දෑතෙහි හොවා මනමාලි කැන්දන විලසිනේ.....

හතර රියනින් නික්ම යන්නේ සිහින දවලා ඇයි අනේ......

[QUOTE="Dinushasankalpa, post: 14431150, member: 169735"] [COLOR=Purple][B][SIZE=4]නිලඹරේ සුදු වලාවක් සේ පාවෙලා ගිය ජීවිතේ......... හදිසියේ ගුගුරුවා හෙනහඩ පැමිනියා සැඩ මාරුතේ...... විඩාවයි කැළඹුමයි පමණයි ධෛරයක් නම් නෑ නෙතේ.... මංමුලා වී දසත සැරුවෙමි හිස් බවින් දිවි මාවතේ..... ආදරේ දෙදරවා ගිය සිත.. තවම ඉද හිට රිදෙනවා.... ඒ අහිංසක ආදරේ තව... ඔයා කොහෙදැයි සොයනවා.... මල් මිටක් අත්සනක් විලසට ඔබේ දෙන ලග තබනවා... සත්තමයි නෑ වෙන්වෙලා මම ..සිතින් ඔබෙ ලග රැදෙනවා.... එක්ව අත්වැල් ඇවිද ගිය මාවතක් ගානේ හිතනවා................. ආයෙ යන්නට ඔයත් එක්කලා ඒ දිහා හිත පතනවා........... නින්ද නොයෙනා නෙතු අගිස්සට හෙමින් කදුලක් නැගෙනවා... අන්න ඔබ සුරපුරක ඉදිමින් ආදරෙන් අත වනනවා........ රන් රුවක් ඇත හිතේ රැදිලා... මතකයෙන් නැත ගිලිහුනේ......... හිස් බවින් පෙර තිබූ දිවියට.. ඔයාමයි එළියක් උනේ........ මල් මිටක් දෑතෙහි හොවා මනමාලි කැන්දන විලසිනේ..... හතර රියනින් නික්ම යන්නේ සිහින දවලා ඇයි අනේ...... [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom