නිකාය භේදය උග්‍ර අතට - Derana news
නිකාය භේදය උග්‍ර අතට. පලමු වෙඩිල්ල රාමන්ය නිකායෙන්. sj91 ගේ තවත් අනාවැකියක් සෑබෑවක් වෙයි.

තප් 25 සිට
විනාඩි 17 සිට

ඇත්තටම උනේ මොකක්ද දැනගන්න. දුරපෙනෙන sj91 ගේ තුන්කල් දක්නා නුවණ දැනගන්න .පහත නූල නරඹන්න.මා වැන්නෙක් එලකිරියේ සිටිමම රටට කෙතරම්නම් ආශිර්වාදයක්ද ? වහාම රෙප් ලබා දෙන්න.

http://www.elakiri.com/forum/showthread.php?t=1893527
නිකාය භේදය උග්‍ර අතට. පලමු වෙඩිල්ල රාමන්ය නිකායෙන්. sj91 ගේ තවත් අනාවැකියක් සෑබෑවක් වෙයි.

SJ91 ගේ තවත් අනාවැකියක් ඇත්ත වෙමින් නිකාය භේදය මේ සිදුවීමත් සමග උග්ර අතට හැරුණු බව අද දෙරණ නාලිකාව වාර්තා කලා . පලමු වෙඩි මුරය රාමණ්ය නිකායෙන් .

තප් 25 සිට
විනාඩි 17 සිට
මේ අතර මාගේ මේ අනාවැකිය බැහැර කල බක පණ්ඩිතයන් කිහිපදෙනෙකුගේ ප්රකාශ පහතින්

අසුන අදාල නෑ කාලෙකට පස්සෙ හැම නිකායෙම අය එක තැනකට ඇවිත්. අගය කරන්න ඕන මචෝ
ඒ හාමුදුරුවරු දැන් සාසනේට වැඩක් ඇති දේවල් කරනවා ඇති.. උබලා වගේ නිකමෝ තාම පුටුවේ ඉදගෙන කයිවාරු ගහනවා...
රටක් හැදෙයිද බන්? typical Sinhalese!
පෝරිසාදයා;24325787 said:මීවනපලානෙ මහල්ලගෙ ලොබු කටින් කිව්ව ටොන් පච ටික ද බන් පරම සත්යය ????
පල්ලියෙ පාදිලි උඹට බෝනස් දීල වගේ සූ ගාලා ත්රෙඩ් දාන්නෙ...
ක්රිස්තියානි රිමික්ස් බණපද.. මීවනපලානෙ වාද බයිලා....
සැලකිය යුතුයි- රාමන්ය නිකායේ වෙඩිල්ලද පුස්සකි.ඔවුන්ට අනුව ඔනෑම මෝඩයෙක් සිවුරක් ඇද වසර 100ක් ජීවත් වුවොත් රහතන්වහන්සේටත් වඩා ඒ භික්ෂුව ශ්රේෂ්ඨය.

ඇත්තටම උනේ මොකක්ද දැනගන්න. දුරපෙනෙන sj91 ගේ තුන්කල් දක්නා නුවණ දැනගන්න .පහත නූල නරඹන්න.මා වැන්නෙක් එලකිරියේ සිටිමම රටට කෙතරම්නම් ආශිර්වාදයක්ද ? වහාම රෙප් ලබා දෙන්න.

http://www.elakiri.com/forum/showthread.php?t=1893527
Last edited:
මාර අසාධාරන අපායක්නේ යකෝ ඒක