Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිකී මිනාජ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිකී මිනාජ්ගේ ඉටි පිළිමයට විශේෂ ආරක්ෂාවක්

ලාස් වෙගාස් නුවර පිහිටා ඇති මැඩම් තුසාද් ඉටි ප්රතිමා කෞතුකාගාරයේ නිර්මාණය කර ඇති ඇමෙරිකානු රැප් ගායිකා නිකී මිනාජ්ගේ ඉටි පිළිමයට විශේෂ ආරක්ෂාවක් සැළසීමට කෞතුකාගාර බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මෙම පිළිමය නිර්මාණය කර ඇත්තේ ඇගේ 'ඇනකොන්ඩා' ගීතය තුල ඇය රංගනයේ නිරත වන ඉරියව්වක් අනුවයි.

රසිකයින්ගේ දැඩි ඉල්ලීම අනුව මෙම මස ආරම්භයේ මෙම ප්රතිමාව කෞතුගාරයේ පිළිම අතරට එක් කර ඇති අතර එදින සිට විශාල පිරිසක් මෙම ප්රතිමාව නැරඹීමට පැමිණ තිබේ.

කෙසේවෙතත්, ඇතැම් පුද්ගලයින් එම ප්රතිමාව සමඟ නුසුදුසු අයුරින් ඡායාරූප ගැනීම නිසා මෙලෙස එයට විශේෂ ආරක්ෂාවක් සැපයීමට සිදුවී තිබේ.

ඇතැම් රසිකයින් ප්රතිමාව සමඟ ලිංගික කටයුත්තේ යෙදෙන අයුරින්ද ඡායාරූප ගෙන ඇති අතර කෞතුකාගාරය එයට විරෝධය පළ කර තිබේ.

ඒ අනුව ප්රතිමාවේ ආරකෂාව සඳහා වැඩි සේවක පිරිසක් යොදවා ඇති මැඩම් තුසාද් කෞතුකාගාරය නිකී මිනාජ්ගේ පිළිමය වෙනත් ඉරියව්වකින් ප්රතිනිර්මාණය කිරීමටද තීරණය කර තිබේ.

[QUOTE="djjaya, post: 18849933, member: 461202"] [B]නිකී මිනාජ්ගේ ඉටි පිළිමයට විශේෂ ආරක්ෂාවක් :rofl:[/B] [IMG]http://www.sinhala.srilankamirror.com/media/k2/items/cache/54cf0976c82b5955e2102ce24ba969b4_L.jpg[/IMG] [SIZE=4]ලාස් වෙගාස් නුවර පිහිටා ඇති මැඩම් තුසාද් ඉටි ප්රතිමා කෞතුකාගාරයේ නිර්මාණය කර ඇති ඇමෙරිකානු රැප් ගායිකා නිකී මිනාජ්ගේ ඉටි පිළිමයට විශේෂ ආරක්ෂාවක් සැළසීමට කෞතුකාගාර බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙම පිළිමය නිර්මාණය කර ඇත්තේ ඇගේ 'ඇනකොන්ඩා' ගීතය තුල ඇය රංගනයේ නිරත වන ඉරියව්වක් අනුවයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]රසිකයින්ගේ දැඩි ඉල්ලීම අනුව මෙම මස ආරම්භයේ මෙම ප්රතිමාව කෞතුගාරයේ පිළිම අතරට එක් කර ඇති අතර එදින සිට විශාල පිරිසක් මෙම ප්රතිමාව නැරඹීමට පැමිණ තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]කෙසේවෙතත්, ඇතැම් පුද්ගලයින් එම ප්රතිමාව සමඟ නුසුදුසු අයුරින් ඡායාරූප ගැනීම නිසා මෙලෙස එයට විශේෂ ආරක්ෂාවක් සැපයීමට සිදුවී තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඇතැම් රසිකයින් ප්රතිමාව සමඟ ලිංගික කටයුත්තේ යෙදෙන අයුරින්ද ඡායාරූප ගෙන ඇති අතර කෞතුකාගාරය එයට විරෝධය පළ කර තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඒ අනුව ප්රතිමාවේ ආරකෂාව සඳහා වැඩි සේවක පිරිසක් යොදවා ඇති මැඩම් තුසාද් කෞතුකාගාරය නිකී මිනාජ්ගේ පිළිමය වෙනත් ඉරියව්වකින් ප්රතිනිර්මාණය කිරීමටද තීරණය කර තිබේ.[/SIZE] [IMG]http://dazedimg.dazedgroup.netdna-cdn.com/786x700/azure/dazed-prod/1130/4/1134376.jpg[/IMG] [IMG]http://cdn29.elitedaily.com/content/uploads/2015/08/19091454/elite-daily-nicki-minaj1-800x400.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-xfxkva668to/VdSn7Tj6YBI/AAAAAAAGSZk/U8LGjFEvAw4/s1600/1.png[/IMG] [IMG]http://i1.wp.com/ace876daily.com/wp-content/uploads/2015/08/11821819_682090015225092_1954623637_n.jpg?resize=750%2C450[/IMG] [IMG]https://thegrio.files.wordpress.com/2015/08/nicki-minaj-wax-figure.jpg[/IMG] [IMG]http://i.dailymail.co.uk/i/pix/2015/08/19/12/2B7DC78600000578-0-image-m-25_1439984477867.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom