නිකී මිනාජ්

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    නිකී මිනාජ්ගේ ඉටි පිළිමයට විශේෂ ආරක්ෂාවක් :rofl:

    54cf0976c82b5955e2102ce24ba969b4_L.jpg

    ලාස් වෙගාස් නුවර පිහිටා ඇති මැඩම් තුසාද් ඉටි ප්‍රතිමා කෞතුකාගාරයේ නිර්මාණය කර ඇති ඇමෙරිකානු රැප් ගායිකා නිකී මිනාජ්ගේ ඉටි පිළිමයට විශේෂ ආරක්ෂාවක් සැළසීමට කෞතුකාගාර බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

    මෙම පිළිමය නිර්මාණය කර ඇත්තේ ඇගේ 'ඇනකොන්ඩා' ගීතය තුල ඇය රංගනයේ නිරත වන ඉරියව්වක් අනුවයි.
    රසිකයින්ගේ දැඩි ඉල්ලීම අනුව මෙම මස ආරම්භයේ මෙම ප්‍රතිමාව කෞතුගාරයේ පිළිම අතරට එක් කර ඇති අතර එදින සිට විශාල පිරිසක් මෙම ප්‍රතිමාව නැරඹීමට පැමිණ තිබේ.
    කෙසේවෙතත්, ඇතැම් පුද්ගලයින් එම ප්‍රතිමාව සමඟ නුසුදුසු අයුරින් ඡායාරූප ගැනීම නිසා මෙලෙස එයට විශේෂ ආරක්ෂාවක් සැපයීමට සිදුවී තිබේ.
    ඇතැම් රසිකයින් ප්‍රතිමාව සමඟ ලිංගික කටයුත්තේ යෙදෙන අයුරින්ද ඡායාරූප ගෙන ඇති අතර කෞතුකාගාරය එයට විරෝධය පළ කර තිබේ.
    ඒ අනුව ප්‍රතිමාවේ ආරකෂාව සඳහා වැඩි සේවක පිරිසක් යොදවා ඇති මැඩම් තුසාද් කෞතුකාගාරය නිකී මිනාජ්ගේ පිළිමය වෙනත් ඉරියව්වකින් ප්‍රතිනිර්මාණය කිරීමටද තීරණය කර තිබේ.

    1134376.jpg

    elite-daily-nicki-minaj1-800x400.jpg

    1.png

    11821819_682090015225092_1954623637_n.jpg

    nicki-minaj-wax-figure.jpg

    2B7DC78600000578-0-image-m-25_1439984477867.jpg
     
    • Like
    Reactions: $Gangster$

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මහ *සියෙක් :angry: :angry:
    මට නං පේන්න බෑ මේකිව :angry: :angry:
    සින්දුවක් කිව්වත් මදර්ෆකර් ගාගත්ත ගමංමයි :angry: :angry:
    පූසො පොරකද්දි ඕකිගෙ සින්දු දාල තමා මම පූසො එලවන්නෙ :angry: :angry:
    එක පාරක් සද්දෙට දාල අල්ලපු ගෙදර එකා ගලකුත් ගැහුව බං :sorry: :sorry:
    ඌ කන් දෙක අල්ලගෙන හෙන අමාරුවෙන් ගල ගැහුවෙ සින්දුව අහං ඉන්න බැරුව :sorry: :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මහ *සියෙක් :angry: :angry:
    මට නං පේන්න බෑ මේකිව :angry: :angry:
    සින්දුවක් කිව්වත් මදර්ෆකර් ගාගත්ත ගමංමයි :angry: :angry:
    පූසො පොරකද්දි ඕකිගෙ සින්දු දාල තමා මම පූසො එලවන්නෙ :angry: :angry:
    එක පාරක් සද්දෙට දාල අල්ලපු ගෙදර එකා ගලකුත් ගැහුව බං :sorry: :sorry:
    ඌ කන් දෙක අල්ලගෙන හෙන අමාරුවෙන් ගල ගැහුවෙ සින්දුව අහං ඉන්න බැරුව :sorry: :sorry:

    :confused::baffled:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉටි පිළිමයක් ගහනවයි කියලා ඔය ලුක් එකට ගහන්නයි කියලා නියමයක් නෑනේ බන් :baffled:

    රෙද්ද්ද අස්සේ නයි දාගෙන කනවෝ කනවෝ කීමක් පමණයි :dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368

    :lol: