නිට්ටබුව අවට ආධාර එකතු කරන කවුද ඉන්නේ?

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    නිට්ටබුව අවට ආධාර එකතු කරන කවුරු හරි ඉන්නවද?
    නැත්නම් ආධාර එකතු කරන කවුරු හරි අදුරනවද?

    අලුත්ම ගැහැණු ඇදුම් 25ක් තියනව.
    ආධාර එකතු කෙනෙක් ඉන්නව නම් ලබා දෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: War Fighter