නිට්ටෑවෙක් කැමරාවට හසුවෙයි- සියත TV

ieannet

Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113
    නිට්ටෑවො පැවතෙන්නෙ රාවණාගෙන් කියල හියු නෙවිල්ගෙ පුස්කොල පොතක තියෙනවලු.

    naa ban emma neme, නිට්ටෑවො balakayak thibalu rawanata
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    රාවනා කියන්නෙත් නිට්ටැවෙක්ද :shocked:

    A) රාවණා කියන්නේ නිට්ටෑවෙක්.

    B) sj91 රාවණාගෙන් පැවතගෙන එන කෙනෙක්.

    C) එතකොට sj91 කියන්නෙත් නිට්ටෑවෙක් :shocked::shocked:

    D) ඒ කියන්නේ නිට්ටෑවෝ ඇත්තටම ඉන්නවා, බොරුවක් නෙමේ :yes::yes:
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    You must be around your 18 - 21. Let's have conversation when you became a Adult. Go back to sleep kid.

    මටත් කලින් තොපිලාත් පැවතෙන හියු නෙවිල් කියන සුද්දා තමයි ඉස්සරකාලේ නිට්ටෑවෝ ගැන හෙළි කරලා තියෙන්නේ කලු සුද්දෝ...ඒනිසා ඌට තියන ගෞරවයටවත් අකමැත්තෙන් උනත් පිලිගන්න වෙනවා නිට්ටෑවෝ ඉන්නවයි කියලා :lol::lol::lol:

    ලිoමැඩි කලුසුද්දෝ.................:
    eek::lol::lol::lol::yes:

    නිට්ටෑවා කල්ලි ගැසී වැද්දන් මරාගෙන කෑ හැටි.... මහවිලච්චියේදී නිට්‌ටෑවෝ මුණගැසෙති!

    ස්පාඤ්ඤ ජාතික මානව විද්‍යාඥයකු වූ මහාචාර්ය සැල්වදොර් මාටිනස් 2004 දෙසැම්බර් 26 වැනිදා හටගත් සුනාමියට දින කිහිපයකට පෙර ශ‍්‍රී ලංකාවට පැමිණ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනය අවට වනයෙහි සැරිසරයි. දෙසැම්බර් 25 වැනිදා දහවල් කාලයේදී වනයේදී ඇතිවන හදිසි වැස්සකදී ගල්ගුහාවකට දිවයන ඔහු වැස්සෙන් බේරීම සඳහා ගුහාව තුළට එන අමුතු ජීවියකු දකී. අඩි 3 ක් උස නිරුවත් අර්ධ මනුෂ්‍ය පෙනුමක් ඇති මේ ජීවියා ගුහාව තුළ වෛද්‍ය මාටිනස් සිටින බව ඉවෙන් දැන ගෙන මහ වැස්සේ පලා යයි. මේ සත්ත්වයා කවරෙක්ද?

    වෛද්‍ය මාටිනස් විසින් දකිනා ලද අර්ධ මනුෂ්‍යයා ශ‍්‍රී ලංකාවට ආවේණික මෙයට වසර 150 කට පමණ පෙර වඳ වී ගිය නිිට්ටෑවා නමැති සතා බව විශ්වාස කරනු ලැබේ. දේවානම්පියතිස්ස රජුගේ කාලයේදීත් සිටි නිට්ටෑවා වැදි ජනයාගේ පරම සතුරකු බවත් එදා සිටම නිට්ටෑවා සහ වැද්දන් අතර අරගල තිබූ බවත් කියති. නිට්ටෑවන් පිළිබඳ ඓතිහාසික සාධක එකතු කළ දෙදෙනකු ගැන වාර්තා වේ. ඉන් පළමුවැන්නා හියු නෙවිල් ය. 1847 ඉපදී 1897 දී මියගිය හියු නෙවිල් අඩ සියවසක් තරම් කෙටි වූ සිය ජීවිත කාලය තුළ විශාල ශාස්ත‍්‍රීය මෙහෙවරක් කළ කෙනෙකි:lol:

    ලොව විසූ ප‍්‍රාථමික මනුෂ්‍ය වර්ග සියල්ල ගැන පර්යේෂණ කර ඇති බි‍්‍රතාන්‍ය ජාතිකයකු වූ ආචාර්ය ඔස්හිල් :lol:1945 දී ශ‍්‍රී ලංකාවට පැමිණ නිට්ටෑවන් ගැන පර්යේෂණයක් කළේය. ඔහුගේ අදහස වූයේ නිට්ටෑවන් යනු මෙයට වසර ලක්ෂ 19 කට පෙර ලොව පහළ වී වසර 70,000 කට පෙර මිහිමතින් වඳව ගිය හෝමෝ ඉරෙක්ටස්ගේ වඳ නොවී ඉතිරි වූ අර්ධ මනුෂ්‍ය කොට්ඨාසය ලෙස නිට්ටෑවන් හැඳින්විය හැකි බවය. (ඔහු තිබ්බතයේ ජීවත් වන බවට සැක කෙරෙන ‘යෙටී’ නමැති හිම මිනිසා ගැන ද පර්යේෂණ කර ඇත.)

    ට්ටෑවන් පිළිබඳ හියු නෙවිල් සොයාගත් කරුණු මෙසේය.

    නිට්ටෑවා යනු අඩි 3 ක් උස අර්ධ මනුෂ්‍යයෙකි. නිට්ටෑ ගැහැනිය අඩි දෙකහමාරක් උසය. මේ සත්ත්වයන් ජීවත් වන්නේ නිරුවතිනි. දිග ශක්තිමත් බාහු, ශක්තිමත් ඇඟිලිවල හටගත් දිගු ඝනකම් උල් නියපොතු, විශාල පතුල් සහිත පාද, ඇඟ පුරා වැඩුණු රතු පැහැති ලෝම විශාල ඇහි බැම සහ ඇතුළට නෙරා ගිය ඇස් කුහර නිට්ටෑවාගේ බාහිර පෙනුමය. ඔවුහු ආයුධ පාවිච්චි නොකරති. කිසිදු ප‍්‍රාථමික ගල් ආයුධයක් හෝ ලී ආයුධයක් ඔවුන් සතුව නැත. ඔවුන් ආයුධ වෙනුවට පාවිච්චි කරන්නේ ශක්තිමත් බාහු සහ උල් නිය සහිත ඇඟිලිය. ගෝන, මුව, කුළු හරක් විශාල සතුන් වටලා උන්ගේ ඇඟට රොත්ත පිටින් පනින නිට්ටෑවා එම සතුන් බිම පෙරළාගෙන නියපොතුවලින් සූරා කටින් හපා මරා දමති. ඉන්පසු ඒ මස් අනුභව කරති. කබරගොයා, තලගොයා, කටුස්සා වැනි සත්තු ද ඔවුන්ට ආහාර වෙති. ඊට අමතරව හුදෙකලාව වනයේ සැරිසරන වැද්දන් සහ වැදි දරුවන් ද මරා කෑමට නිට්ටෑවෝ පුරුදුව සිටියහ. වැදි ගැහැනුන්ට අතවර කර පසුව ඔවුන් මරා අනුභව කිරීමද නිට්ටෑවාන් වෙතින් සිදු විය. ඔවුන් ජීවත් වූයේ 10 සිට 20 දක්වූ රංචු වශයෙනි.

    හියු නෙවිල් 1886 දී ලියා පළ කළ ලියෑවිල්ලකට අනුව නිට්ටෑවාගේ වාසස්ථානය වූයේ ගල්ගුහාවක් හෝ ගහක අතුදෙබලක තනන ලද වේදිකාවක්ය. මෙයට වහලක් තිබූ අතර එය හෙවිල්ලා තිබුණේ එය පිහිටි ගහේ කොළවලිනි. ඔවුන්ට වැදි බස සිංහල හෝ දෙමළ කතා කළ නොහැකි විය. එහෙත් මූලික වචන කිහිපයකින් සමන්විත, කටින් නගන උරුවම් බෑමට සමාන ශබ්ද කිහිපයක් සහිත තෙළිඟු හා සමාන භාෂාවක් කතා කළහ.

    නිට්ටෑවාගේ බල ප‍්‍රදේශවලට වැද්දන් ඇතුළු වූයේ නැත. එයට හේතුව මනුෂ්‍යයන් හෝ තිරිසනුන් ඝාතනය කිරීමේදී උන් අනුගමනය කළ කෲර විදියයි. වැද්දා සතකු දඩයම් කළ විට එම සතා හම ගැහුවේ හෝ එම සතාගේ ගාත් කපා වෙන් කර ගන්නේ සම්පූර්ණයෙන්ම ප‍්‍රාණය නිරුද්ධ වූ පසුවය. එහෙත් නිට්ටෑවා සතකු අනුභව කළේ ඒ සතා පණපිටින් සිටියදීමය. වැද්දකු හසු වූ විට ඔහු පණ පිටින් දඟලද්දීම ඔහුගේ අතපය අමු අමුවෙන්ම කඩාගෙන කෑමට නිට්ටෑවෝ පුරුදුව සිටියහ. එබැවින් නිට්ටෑවන්ගේ බල ප‍්‍රදේශ තුළ ගෝනන් සහ මුවන් කොතරම් සිටියත්, පැණි ලබා ගැනීමට හැකි මීවද කොතරම් තිබුණත් වැද්දෝ එහි ඇතුළු නොවීමට වග බලා ගත්හ. නිට්ටෑවන් පිළිබඳ තවත් විශේෂ කාරණයක් වූයේ ගින්දර මොළවා ගැනීම පිළිබඳ ඔවුන් තුළ කිසිදු දැනුමක් නොතිබීමය. ඒ නිසා මස් වර්ග පිළිස්සීමකින් තොරව අමුවෙන්ම කෑමට ඔවුහු පුරුදුව සිටියහ. ඒ අතර වැද්දන් විසින් පළහන ලද මස්වලට ඔවුහු අධික ලෙස ආශා කළහ. ඒ අනුව දඩයමේ වනමැදට යන වැද්දකු හෝ දෙදෙනකු මස් පළහන විට ඔවුන් වට කළ නිට්ටෑවෝ වැද්දන් මරා දමා පළහන ලද මස් අනුභව කර වැදි මළකඳන් ද කා දැමූහ. එහෙත් නිට්ටෑවා කිසිදු විටෙක තම වර්ගයාගේ මාංශය අනුභව කළේ නැත. මෙයට වසර 150 - 200 දක්වා කලකට පෙර මේ අර්ධ මනුෂ්‍ය වර්ගයා මිහිමතින් තුරන් වී ගියද ඇතැම් විදේශික මානව විද්‍යාඥයන් විශ්වාස කරන්නේ අදටත් ඔවුන්ගෙන් කිහිපදෙනකුවත් වනය තුළ ජීවත් වන බවය.

    nits2.jpg

    https://divaina.com/sunday/index.php/visheshanga1/8552-2019-02-22-05-48-74
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285

    අකුරු කියවන්නත් බැරිද අයිසේ? ඌ කියල තියෙන්නේ නිට්ටාවෝ හිටිය කියල මිසක් දැන් ඉන්නවා කියල නෙවෙයිනේ......අනික බුවා කූරියා ගහලත් දැන් අවුරුදු 100ට වැඩි :rofl:
     
    bp