නිතරම දරැවන්ට ඇහුම්කන් දෙන්න

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නිතරම දරැවන්ට ඇහුම්කන් දෙන්න

    548894_359343050851389_1972203137_n.jpg


    දරැවන් ඉන්න දෙමාපියන්ට මේක ගොඩක් වැදගත්. ඔබේ දරැවන්ට නිතරම ඇහුම්කන් දෙන්න. කිසි විටෙකවත් දරැවාව නොසලකා හරින්න එපා... එහෙම උනොත් වෙන්නෙ දරැවා අතරමං වෙන එකයිත හැම විටම ඔබ දරැවාගෙ සෙවනැල්ල මෙන් පසුපසින් සිටින්න. හැම දේකදීම සහය වන්න... එහෙම උනොත් ඔබ සමාජයට හපත් පුරවැසියෙකු බිහිකලායැයි අනාගතයේදි සතුටු විය හැකියි...

    (ඉමේජි එක ගත්තෙ එෆ් බී එකෙන්)
     
    • Like
    Reactions: ruchira55