නිතර McDonands බහින කුකුල්ලු සහ කිකිලියො වර ඇතුලට

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    2005 අවුරුද්දෙදි මම BlackBerry ෆෝන් වලට එන SyncBerry කියල app එකක් හැදුවා. (ඒකාලේ iPhone හෝ Android තියා smartphone වත් තිබ්බෙ නෑ) කාර්‍යාලය තිබ්බෙ 5th Lane එකේ McDonands එක පේන තෙක්මානේ.

    ඒ දවස් වල මම වෙදකම් මොකුත්ම දන්නෙ නෑ. උඹල ඩොක්කුන්ගෙන් තමයි බාල බේත් අරන් බිව්වෙ.

    ලේසියට Mcdonands බැහැලා මොකක් හරි burger එකක් ගිලපු එක තමයි දවල්ට කළේ. නැත්තම් Tasty Caters ලාගේ Cafe on the 5th එකට බහිනවා. ඒ වගේම duplication පාරේ ඇතුලකත් නියම බත් කඩයක් තිබ්බා ගෙදර කෑම වගේ.

    මට හොඳට note වුණ සීන් එකක් තමයි , McDonands එකෙ කෑමක් ගිල්ලොත් , ඊට පස්සෙ ෆුල් මඤ්ඤං (දැනුත්‍ මඤ්ඤං තමයි හිටං , නමුත් ඒවගේ ඩබල් තමයි අරක ගිල්ලට පස්සෙ). කොටින්ම වැඩේට focus වෙන්නෙම නෑ.

    දැන් නේ ඒකට හේතුව අහු වුණේ.

    බලහල්ලකෝ.

     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    okath ara coca cola dala toiler clean karanawa wage thama..
    othana mac nathuwa handiye kade banisak thibbath ohoma wenawa athi..