
ahema daanna be machan...
danawanam ahala dpan.neththam uputa gaththa thena dala dapan,
ape me Ek akekge article ekak news payper ekaka gihin pahu giya dawas wala hena waliyak giya![]()
මුලින් මෙහෙමයි සහෝ,ලංකාවේ ගොඩක් ඇත්තෝ නිතීය දන්නෙ නැ,ගොඩක් අය නිතීය ගැන හරි හැටි අවබොධයක් ඇතුව නෙමෙයි ඉන්නෙ...නිතීය හැටියට නම් මෙහෙමයි ලංකාවේ නිතීය මහා සවුත්තු එකක්, රජයකින් නිකුත් කරන සැම දෙයක්ම හරි නම් පබ්ලික් ඩොමෙන් ගනයට වැටෙන්න ඔන (එ කියන්නෙ ඔන කෙනෙකුට ඔනම විදියකට පාවිච්චි කරන්න පුළුවන් විදියට),දැන් ඇමරිකාවේ නීතියනම් එහෙමයි (විශේෂයෙන් ඡායාරූප එහෙම),නමුත් ලංකාවේ නිතීයේ එහෙම එකක් නැ මම ඔය ගැන අහලා එකපාරක් ප්‍රකාශන හිමිකම් එකටත් කතා කලා,නමුත් එයාලටවත් හරි අවබොධයක් නැ...එකෙන් මට නම් තෙරෙන්නෙ ලංකාවේ නීතිය හදපු අය එක හදලා තියෙන්නෙ (ඔලුවක් නැතුව)...ඔය ගැන මම කිව්වෙ ලංකාවේ නිතීය ගැන පොඩි දැනිමක් දෙන්න...
දැන් අපි ජාත්‍යන්තර නිතීයට යනවා නම් මෙහෙමයි...
All Rights Reserved නැතුව ක්‍රියෙටිව් කොමන්ස් යටතේ තියෙන එකක් නම් කොපි කරන්න පුළුවන්...නමුත් වැඩේ කියන්නෙ ලංකාවේ ක්‍රියෙටිව් කොමන්ස් යටතේ කිසිම දෙයක් නැති තරම් ඔක්කොම තියෙන්නෙ All Rights Reserved එවා,ඉතින් එහෙම වුනොත් ඔයාට කිසි එකක් කොපි කරන්න වෙන්නෙ නැ...හොඳම දේ තමා කොපි කරලා දානකොට ගත්තු තැනයි,ලිපියේ හිමිකරුවා ගැනයි දාන එක,ආ තව එකක් ලිපිය යටතේ කියලා තියනවා නම් කොපි කරලා දාන්න එපා කියලා දාන්න යන්න එපා...
ඔය පහතින් දිලා තියෙන්නෙ නිතී ටික ඔය උඩින්ම තියෙන්නෙ ඔල් රයිට් රිසර්වර්ඩ් එක,එක දාල නම් කිසිම කෙනෙකුට කිසි දෙයකට කතෘ අවසර දෙන්නෙ නැ...නමුත් ඉට පහතින් දිලා තියෙන කොර්ඩ් එකක් දාල තියෙනවා නම් යම් යම් කොන්දෙසි යටතේ (ක්‍රියෙටිව් කොමන්ස් යටතේ කතෘ අයිතිය දිලා තියනවා කොපි කරන්න)...ඔය අන්තිමට දිලා තියෙන එක නම් දාල තියෙන්න (Public Domain) නම් ඔන කෙනෙකුට ඔන විදියකට පාවිචිචි කරන්න පුළුවන්...
![]()
උඩ කොර්ඩ් තෙරුම් ගන්න මෙක බලලා...
![]()
උදාහරණයකට සිංහල බෞද්ධයා අඩවිය බලන්න
එකේ යටම දාල තියෙන්නෙ ක්‍රියෙටිව් කොමන්ස් කොර්ඩ් එකක්...
![]()
http://sinhalabuddhist.com/