මානසික රෝගියෙක් පෝල්ලකින් හෝ පහරදීමකින් ගාතනයක් සිදු කරොත් ගාඨනය සිදු කර පුද්ගලයා නීතියෙන් නිදහස් වීමට හැකියාවක් තිබෙනවා ද මානසික රෝගයක් තියනවා කියලා ඔප්පු උනොත්?
එහෙම සිද්දි කීපයක් අහලා තියනවා.
එහෙම මානසික රෝගියෙක් ගෙන් ජීවිත තර්ජන තියනවා නම්. body cam එකක් ගහගෙන ඉදලා පොල්ලෙන් ගහන්න එද්දී evidence එක්කම පොල්ල උදුරාගෙන ඌටම ගැහුවොත් නඩු කියලා හරි බේරෙන්න පුළුවන් නේද?
නිකරුනේ මැරුම් කාල ඌ නිදහස් උනොත් පවුලේ අයටත් පොල්ලෙන් ගහලා පළිගන්න ඉඩ තියන නිසා එහෙම කරන එක නේද සුදුසුම දේ?
Public forum වල දාපු අනතුරු ඇගවීමේ පෝස්ට්, තර්ජනාත්මක SMS එහෙම ලීගල් කේස් එකකදී ප්‍රයෝජනවත් ද?
@thanujaka
------ Post added on Oct 17, 2025 at 1:05 PM