නිතීෂ් තිවාරි ගේ දන්ගාල්- DANGAL
දෛවය ඔබට කාලයක් හා අවස්ථාවක් ලබා දෙනවා ඔබට ඔබවම නිර්මාණය කර ගන්න . ඔබ කවුරැන්ද කියා ඔප්පු කරවන්න. ඔබ ඒ කාලය හා අවස්ථාව උදාසීනව අපතේ හැර මේක තමයි මගේ ඉරණම යැයි අනුනට කියයි. මේ කියන්න යන්නේ අන්න ඒ අවස්ථාව සහ කාලය තුලින් තමාව නිර්මාණය කර ගත් මිනිසෙකු පිළිබදවය. ක්‍රමයට එරෙහිව නැගී සිටි හා එහි අවදානම මනාව හදුනාගත් එයට උත්තර තම ඡිවිතය තුලින් සොයාගත් මිනිසෙකු පිළිබදවයි ...
නිතීෂ් තිවාරි ගේ දන්ගාල්- DANGAL
මහාවීර් සිං කියන්නෙ ඡාතික මටිටමට එන්න බැරිවුන ප්‍රාන්ත මටිටමින්ම තම දක්ෂතාවයන් අවසන් කිරීමට සිද්ධවුන ඉංදියාවේ හර්යානා ප්‍රාන්තයේ වැඩවසමි ගමක දුප්පත් මල්ලව පොර ශූරයෙක්...එයාට තිබූණා එකම එක හීනයක්... ඒ තමයි තමන්ට පසුකිරීමට නොහැකි වු ඒ ඡාතික මල්ලව පොර ශූරයා වීමේ කඩඉම තමන්ගේ පුතෙක් ලවා ඡයග්‍රාහීව අවසන් කරන්න. ඒත් එයාට එයාගේ කසාදයෙන් පස්සේ ලැබුණේ පුතෙක් නොවෙයි දුවක්... කරටි කඩා වැටිචිච මහාවීර්සිං ට ගමේ කඩ පිලේ පාරතොටේ හමුවෙන මිනිස්සු කිව්වේ
'' පුතේ කොල්ලෙක් හමිබවෙන්න නමි කලු පාට වැස්සියෙකුට තල දාල ලඩිඩු කවපං... ගෑණි එක්ක ඇදට යන්න ඉස්සෙල්ල මේක මතුරපං... ඕක සතියේ හැම දවසටම නොකර ඉවසගෙන ඉදලා ඉරිදට විතරක් කරපං...'' කියලයි.
එහෙම කියපු මිනිස්සු ඒව කියල නිකන් හිටියෙ නෑ මහාවීර්ගේ ගෑණිට දෙවෙනි ළමයා හමිබුවෙන දවසේ මුලු ගේම වහගෙන හිටියේ හමිබවෙන පිරිමි ළමයගෙ නමිබුව එයාලට ගන්න. ඒත් මහාවීර්ගෙ ගෑනි උන්ට ඒ නමිබුව දුන්නෙ නෑ... ඊළග දෙපාරත් වැදුවේ ගෑණු ළමයි...
මහාවීර්ගෙ සිහිනය එතැනින් අවසන් උනා... මොකද හර්යානා ප්‍රාන්තයේ ඉන්න මල්ලව පොර කාරයො ඔක්කොම පිරිමි... අවුරැදු කිපයක් මහාවීර්ගෙ ඡිවිතේ ඔහේ යන්නන් වාලෙට ගෙවිල ගියා... තමන්ටම කියල අරමුණක් නැති වුනාම මිනිස්සු එහෙමයි...එත් එක දවසක් සියල්ල වෙනස් කරමින් මිනිහ වැඩ ඇරිල ගෙදර එනකොට තියෙනව නඩුවක්...
'' මහාවීර් බලන්නකො ඔයාගෙ මේ චන්ඩි කෙල්ලො දෙන්න අපේ කොල්ලො දෙන්නට ගහල තියෙන ගැහිල්ල... ! ''
'' දෙයියනේ ඔයාගෙ ඔය ඔචිචර ලොකු එවුන්ටද මගේ පුංචි ගීතයි , බබිතයි ඔය විදිහට ගැහුවේ... ''
'' නැතුව මහාවීර් සිං... ''
එක පාරටම මහාවීර්ට මැවිල පෙනුන තමන්ගෙ කෙල්ලො දෙන්න පොර පිටියක කොල්ලො එක්ක මඩ කාගෙන දගලන හැටි.... ඔන්න එයාට හීනියට හිනාවක් මතුවෙන්න පටන් ගත්තා... දැන් එයාට පුලුවන් අර අතහැර දාපු එයාගෙ හීනේ පාට කරන්න පටන් ගන්න...! කොල්ලන්ට පුලුවන්නමි ගහගන්න ඇයි කෙල්ලන්ට බැරි...? එදා ඉදන් එයා පටන් ගත්ත පුහුණු කරන්න තමන්ගෙ කෙල්ලො දෙන්නට මල්ලව පොර කියන ඉල ඇට කඩාගන්න ක්‍රීඩාව... ඉන්දියානු කෙල්ලන්ගේ ආඩමිබරය වෙචිච දිගු වරලස කපල දාලා හැදිචිච කමේ ඉන්දියානු සල්වාරිය හා විලුඹ තෙක් වූ දිගු ගවුම ගලවලා... ඒ මදිවට කලව පේන්න කෙල්ලන්ට කොට කලිසන් ඇන්දෙව්වා...
ගෙදරින් සහ ගමෙන් ප්‍රබල විරෝධයක් ඔහුට එල්ල උනා දැන් කෙල්ලන්ට ඉස්කෝලේ යන්නත් බෑ... පාරෙ තොට යන්නත් බෑ... අපහාස උපහාස හා සමාඡයේ කොන්කිරීමි එමටයි... මෙන්න මෙතනදි තාත්තයි දුවලා දෙන්නයි සංධානගත වෙනවා... මොකද නිරායාසයෙන් එයාලට තව දුරටත් පවතින්න නමි මෙම ක්‍රමයට එරෙහිව නැගිටින්නම වෙනවා... මේක එයාලට ඒක අතකින් අනිත් අයට වඩා පහසුයි... මොකද එයාල සටන් කරැවෝ... !
ඊලගට තව ප්‍රශ්ණයක් '' ළමයින්ට ශක්තිය ඕන කියල මස් හදලාදෙන්න මෙහේ බෑ... මේක හිංදු ගෙයක්...'' මහාවීර්සිංගෙ පවුල කියනවා... '' හරි ළමයින්ගේ අමිමේ මම ඒවා ගෙයින් පිට උයන්නමි...''
'' ඔයාලා දෙන්නා කෙල්ලෝ උනාට දැන් ඇවිදින්නෙත් පිරිමි විදිහට...! ලැඡ්ඡ නැද්ද උඹලට...? තව ඉස්සරහට මොනවා මොනවා වෙයිද ගීතා...'' ඒ ඉස්කොලේ කෙල්ලක්...
'' තව ඉස්සරහට වෙනදේ තමයි අපිට ආයි ඕක කියන්න ආවොත් අපි උඹේ ඔය කැත කට කුඩුවෙන්න ගහනවයි කියන එක ''
'' මහාවීර් තමන්ගෙ දුවල ඔය විදිහට කොල්ලො එක්ක පොර බදිනකොට අහල ගමි හතක එකෙක් ඒවිද උන්ව කසාද බදින්න... '' ඒ නෑදෑයෝ...
'' නෑ උන් එන්න ඕන නෑ මගේ දුවල ළගට...! මගේ දුවලට පුලුවන් උන් ළගට ගිහිල්ලා කොන්ද පණ තියෙන එකා මොකාද කියල තෝර ගන්න...''
ඔන්න ඔහොමයි එයාලගේ ඒ සංධානේ හැදුනේ... හැම දේකින්ම තමන් තමන්ගේ ආදරණියන්ව ආරක්ෂා කරමින්, ප්‍රතිවාදීන්ට බිම වැටෙන්න පහර දෙමින් සහ යථාර්ථය තුලින් උත්තර හොයමින් ඉදිරියටම ගියා...ඒත් මහාවීර්ගෙ කෙල්ලන්ට ඒ පසුගාමී ප්‍රාන්තය මල්ලව පොර තරග දුන්නෙ නෑ... ඒ එයාල කෙල්ලො නිසා...! ඊට පස්සේ ඉතිං මහාවීර්සිං තමන්ගෙ දුවල දෙන්නව අරන් ගියා හැතැක්ම සිය ගනන් දුර වෙනත් ඉංදියානු ප්‍රාන්ත වලට... කෝපයෙන් දැවෙමින් සහ නොඉවසිල්ලෙන්...
'' නමස්තේ මහාවීර් සිං ''
'' නමස්තේ ! මම ගෙනාව මල්ලව පොර කාරයෙක් ''
'' බොහොම හොදයි... බොහොම හොදයි... කියමු බලන්න නම ''
'' ගීතා කුමාරී පෝගටි ''
'' මොකක්...? ''
'' ගීතා කුමාරි පෝගටි ඕයි...! ''
'' මේ අහනවා මහාවීර් සිං... මේක රොටි හදන තරගයක් නෙවෙයි මේකට අපි කෙල්ලො ගන්නෙ නෑ..."
'' ඕයි මේ අහනවා... අපි ගොඩක් දුර ඉදලා ආවේ... අද එක්කො මගේ දුව තමුසෙගෙ කොල්ලො එක්ක පොර බදාවි. එහෙම නැත්තනමි තමුසෙයි මායි ගහ ගනීවි... තමුසෙට තේරෙන්න ඕනි ඔය දෙකෙන් එකක්වත් නැතිව අපි ආපහු හැරිල යන්න මෙහේ අවේ නැති විත්තිය...! ''
ඔන්න ඔහොමයි කෙල්ලෝ සටන් වැදුණේ... ! මෙයාලා නියම සටන් කාරයෝ උනා..! මහාවීර් සිං වෙනස් කලා ඉන්දියානු මල්ලව පොර ඉතිහාසයම...! මහාවීර් සිං වෙනස් කලා පසුගාමී ඉන්දියානු චින්තනයේ සමහර තැන්.... මෙම අධිශ්ඨානශීලී මිනිහා ගේනවා 2008 අවුරුද්ද වෙනකොට එයාගේ කෙල්ලෝ දෙන්නවම ඉන්දියාවේ ඡාතික ශුරියෝ කියන කඩඉමටම... ඊට පස්සෙ එයාලට ඉතිරිව තියෙන්නේ ලෝක ශුරතාවය විතරයි. ඊට පස්සේ 2010 පොදු රාඡ්‍ය මණ්ඩලීය මළල ක්‍රීඩා උලළේදි ලෝක ශූරතා මල්ලව පොර ගැහැණු කිලෝ 55 බර පංතියේ අවසන් තරගයෙදි ඉන්දියාව වෙනුවෙන් තරග වැදුනේ මේ මහාවීර් සිංගේ ලොකු කෙල්ල කුමාරී පෝගටි... එදා මේ මනුස්සය ලොකු කෙල්ලට මෙන්න මෙහෙම කියනවා...
'' දුවේ ඔයා දැනටමත් රිදී පදක්කම දිනලා ඉවරයි... ඒත් රිදී පදක්කම කියන්නේ දෙවැනි තැන... දෙවෙනියව මිනිස්සු හැම තිස්සෙම අමතක කරනවා... ඒත් පළවෙනියව එහෙම නෑ... පළවෙනියව තමයි මිනිස්සු උදාහරණ විදිහට ගන්නේ... ඔබ රන් පදක්කම ගත්තොත් ඒක මිනිස්සුන්ට ලොකුම උදාහරණයක් වෙයි..! උදාහරණ කියන්නේ මිනිස්සුන්ට අමතක කරන්න පුලුවන් තාලෙ ඒවා නෙවෙයි... ඒවා හැම තිස්සෙම උපුටා ගන්නේ වර්තමාන කාලයට...
මොකද ඒකෙන් අනාගතය හැඩ ගස්සා ගන්න...! ඒ වගේම පුතේ... ඔයා අද සටන් වදින්නේ අර ඔස්ට්‍රෙලියානු කෙල්ල එක්ක විතරක් නෙවෙයි... ගෑනු ඉන්නේ ගෙවල් වල වැඩ කරන්න කියලා හිතන, පිරිමියා ඉස්සරහ යටත් පහත්ව ඡිවත්වෙන්න ඕනි කියලා හිතන, වයස 14 දි කසාද බැදල මිනිහට දරැවෝ වදන්න ඕනි කියල හිතන මේ මුළු ඉන්දියානු සමාඡයත් එක්කයි...! මගෙ රත්තරනේ දිනන්න පුලුවන්නමි මේක තමයි සටන... හර්යානාවල ගෑනුන්ගෙ විමුක්තියේ සටන..!
2010 පොදු රාඡ්‍ය ලෝක මළල ක්‍රීඩා උළෙලේදි ගීතා කුමාරි පෝගටි මල්ලව පොර කිලෝ 55 බර පංතියෙන් රන් පදක්කම දිනා ගන්නවා... ඒ එක්කම එයාගෙ නංගි බබිතා පෝගටි කිලෝ 41 බර පංතියෙන් රිදී පදක්කම දිනා ගන්නවා...
මේ තත්වය උඩියටිකුරැ කරමින් 2014 ලෝක මලල ක්‍රීඩා උළෙලෙදි කි 55 බර පංතියෙන් මල්ලව පොර රන් පදක්කම දිනාගන්නව අක්ක වෙනුවට නංගි බබිතා පෝගටි...
source http://thewoman.lk/movies-dangal/