නිදහසට ඇති විශාලතම තර්ජනය චීනයයි -ඇමරිකානු බුද්ධි අංශ ප්‍රධානියා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,043
    113
    හනේ හනේ ලෝක බලවතා මේ අාසියාවේ රටකට බය වෙලා තියෙන තරමක්.ජපානෙට දැම්ම වගේ පරමාණු බෝම්බයක්වත් දාන්න කියමු..:lol:
    චීන්නු එක්ක අධ්‍යාත්මික බැඳීමක් තියනව නේද? :lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,472
    22,113
    113
    චීන්නු එක්ක අධ්‍යාත්මික බැඳීමක් තියනව නේද? :lol:

    අා අැමරිකන් බුවානේ මේ.. ඊයේ JBL ඵකක් ගලවල බැලුවද?🤭🤭

    අන්න අැමරිකාව සමගි වෙලා ලු චීන්නු ඵක්ක😂

    Boycott කරපං made in USA බඩුත් දැන්..උඹට චීන්නු අැලජික් නේ..🤭
     
    • Haha
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,043
    113
    අා අැමරිකන් බුවානේ මේ.. ඊයේ JBL ඵකක් ගලවල බැලුවද?🤭🤭

    අන්න අැමරිකාව සමගි වෙලා ලු චීන්නු ඵක්ක😂

    Boycott කරපං made in USA බඩුත් දැන්..උඹට චීන්නු අැලජික් නේ..🤭
    ගන්න තියන කෙහෙල්මල් පාවිච්චි කරන්න එපායෙ බං. චීන්නු එක්ක ඩීල් දාලා බාල චීන ලබ්බවල් විතරක් ගෙනාවම මොකෝ කොරන්නෙ. උඹල වගේ කලු චීන්නු ගහනෙත් එන්න එන්නම වැඩිවෙනව 🤭
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,472
    22,113
    113
    ගන්න තියන කෙහෙල්මල් පාවිච්චි කරන්න එපායෙ බං. චීන්නු එක්ක ඩීල් දාලා බාල චීන ලබ්බවල් විතරක් ගෙනාවම මොකෝ කොරන්නෙ. උඹල වගේ කලු චීන්නු ගහනෙත් එන්න එන්නම වැඩිවෙනව 🤭

    ඵහෙම තමා උඹලා වගේ සුද්දගෙ සිංහලු අතරේ අපිත් ඉන්න ඵපැයි..අැයි අවුල්ද?😂
     
    • Haha
    Reactions: hasithayad