දේශපාලන වාසි තකා විපක්ෂ නායකයා හෝ වෙනත් අය සරත් පොන්සේකා නිදහස් කරන ලෙස ඉල්ලීම් කලත් එසේ ඔහුට සමාව දිය නොහැකි බවත්,
සරත් පොන්සේකා හෝ ඔහුගේ පවුලේ අය විසින් එම ඉල්ලීම කලහොත් එය සලකා බලන බවත්,
සිරකරුවන් නිදහස් කිරීමට නියමිත ක්‍රමවේදයක් ඇති බවත් එයට පිටතින් යා නොහැකි බවද ජනාධිපත් තුමා අරලිය ගහ මන්දිරයේදි ප්‍රකාශ කලේය.
මේ වන විටත් විපක්ෂයේ ඇතැම් පිරිස් හා ජවිපෙ සාමාජිකයින් බිය වී ඇත්තේ ජනාධිපතිතුමා විසින් සරත් පොන්සේකාව නිදහස් කරාවි යැයි කියාය.
එසේ උවහොත් ඔවුනට සටන් පාටයක් නැතිව යන්නේය.