මේ මෙක්සිකෝවේ නිදහස් දිනය සැමරෑ ආකාරයයි.. . මෙහිදී මෙක්සිකානු වන්ගේ ජාතික වර්ණය වන කොල සහ රතු වර්ණ භාවිතා කරමින් නිර්මාණය කර ඈති කැප් තොප්පි හා සැරසිලි යොදා ගන්නවා. මේ ඔහුන්ගෙ 201 වෙනි නිදහස් සැමරැමටයි ඒ 1810 දී ස්පාඥ්ඥයෙන් නිදහස් වීමයි මේ උත්සවය ඉතාමත් ඉහලින් සැමරීමට ඔහුන් උත්සාහ ගෙන තිබුණා ...
Do you like my post ++REP
Do you like my post ++REP