නිදහස් අධ්යාපනය වනසන, වෛද්‍ය උපාධිය මුදල&#3495

නිදහස් අධ්යාපනය වනසන, වෛද්‍ය උපාධිය මුදල&#3495

[FONT=&quot]ගරු ස්වාමීන් වහන්ස[/FONT],
[FONT=&quot]පූජක තුමනි[/FONT],
[FONT=&quot]දෙමාපියනි[/FONT], [FONT=&quot]සහෝදර සහෝදරියනි[/FONT],


[FONT=&quot]නිදහස් අධ්‍යාපනය වනසන[/FONT], [FONT=&quot]වෛද්‍ය උපාධිය මුදලට විකුනන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පෙල ගැසෙමු.[/FONT]

[FONT=&quot]ජාතියක් වශෙයන් අප මව්බිම තීරණාත්මක අවධියකට පැමිණ තිබෙන මෙවන් අවධියක මෙරට ශිෂ්‍ය ව්‍යාපාරය වශයෙන් සතුටින් ඔල්වරසන් දෙන්නට අපට නොහැකි වී තිබෙනවා. ඒ නිදහස් අධ්‍යාපනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් අරගලයක යෙදීමට අපට සිදුවී තිබෙන නිසයි.[/FONT]

[FONT=&quot]අටවැනි වතාවටත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්නට සියලු පිඹුරුපත් මේ වෙනකොට හදල ඉවරයි. ඒ මාලඹේ වැලිවිට ප්‍රදේශයේ [/FONT]SAITM [FONT=&quot]යන ආයතනය මගින් මෙම වෛද්‍ය පීඨය ඇරඹීමට සූදානම් වෙනවා. මෙහි පාඨමාලාව රුසියාවේ [/FONT]Nishny Norgorod [FONT=&quot]ආයතනය හා අනුබද්ධවයි ඇරඹීමට සූදානම් වන්නේ. ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙසින් ඇරඹීමට සුදානම් වන මෙහි වෛද්‍ය උපාධිය රු. ලක්ෂ [/FONT]60[FONT=&quot]කට විකිනීමට සූදානම් වෙනවා.[/FONT]


[FONT=&quot]අප පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහි විය යුත්තේඇයි[/FONT]?

[FONT=&quot]පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරඹිම යනු නිදහස් අධ්‍යයාපනයත් නිදහස් සෞඛ්‍යයයත් යන අංශ දෙකටම තර්ජන එල්ල වන ක්‍රියාදාමයක ඇරඹුම වෙනවා. අප රටේ පවතින නිදහස් අධ්‍යාපන ක්‍රමය නිසා අවශ්‍යතාවය හා දක්ෂතාව තිබෙන ඕනෑම සිසුවෙකුට ජාති[/FONT], [FONT=&quot]ආගම්[/FONT], [FONT=&quot]කුල භේද මෙන්ම ආර්ථික තත්ත්වය නොසලකා වෛද්‍ය උපාධියක් ලබාගැනීමට ඉඩ කඩ විවර වී තිබෙනවා. එම නිසා දුෂ්කර පලාත් වල අතිශය අඩු පහසුකම් යටතේ අධ්‍යාපනය ලබන සිසුන්ටද වෛද්‍ය පීඨ වල දොරටු ව විවර වී තිබෙනවා. නමුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹීම නිසා මෙතෙක් මෙරට සිසුන්ට ලැබුණු ඒ අවස්ථාව තර්ජනයකට ලක් වෙනවා.[/FONT]
[FONT=&quot]අද අයවැයෙන් වාර්ශිකව අධ්‍යාපනයට වෙන් කරන ලද මුදල කපා දමමින්[/FONT], [FONT=&quot]වෙන් කරන මුදලද වසර අතරතුරදි කපා දමමින් මෙරට රජයන් ක්‍රියා කරනවා. මෙයින් පැහැදිලිව පෙනෙන්නේ නිදහස් අධ්‍යාපනය පවත්වාගෙන යාමේ වගකීමෙන් රජය ඉවත් වන්නට සුදානම් වන බවයි. මේ අතරතුරේදී පෞද්ගලික අංශයට වෛද්‍ය උපාධි ලබාදීමට ඉඩ දිමෙන් සිදුවන්නේ ඔවුන් යොදන ප්‍රාග්ධනය හා තරග කිරීමට නොහැකිව රාජ්‍යය වෛද්‍ය පීඨ වල තත්ත්වය පිරිහී ගොස් පහත වැටීමයි. එය රු. ලක්ෂ [/FONT]60[FONT=&quot]ක් ගෙවා වෛද්‍ය උපාධිය මිලදී ගන්නට බැරි අතිශය බහුතරයක් වූ මෙරට ශිෂ්‍ය ප්‍රජාවට ගුණාත්මක වෛද්‍ය උපාධියක් ලබා ගැනීමට තිබූ අවස්ථාව වසා දැමීමක් වෙනවා. එසේම සමස්ථ නිදහස් අධ්‍යාපනයම මේ විදියට අද තර්ජනයට ලක් වෙලා තියෙනවා.[/FONT]


[FONT=&quot]ඔබ දන්නවා ද[/FONT]?

Ø[FONT=&quot] පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹීම නිසා උසස්පෙළ සමත්ව රජෙය් වෛද්‍ය පීඨ වලට ඇතුළු වීමට ලකුණු කීපයක් මදි වූ සියළු සිසුනට වෛද්‍ය උපාධියක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ නෑ. ඒ අවස්ථාව ලැබෙන්නේ රු. ලක්ෂ [/FONT]60[FONT=&quot]ක් වියදම් කිරීමට හැකි අයට පමණයි. අතිශය බහුතරයක් සිසුනට එහෙම හැකියාවක් නෑ.[/FONT]

Ø[FONT=&quot] දුෂ්කර පලාත් වලින් වෛද්‍ය පීඨ වලට එන සිසුන්ට මන්දබුද්ධික සිසුන් යැයි කියන්න තරමට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරඹන පුද්ගලයා කුහක වෙලා. ඔවුන්ගෙ ලකුණු මට්ටම් කොළඹ වැනි දිස්තික්ක වල සිසුන්ට වඩා අඩු වුනාට වෛද්‍ය පීඨ වලදී ඔවුන් සැම දෙනාම එකම විභාගයකට මුහුණ දී උසස් ලෙස සමත් වන බව ඔවුන් අමතක කරලා. මේ අයගේ උවමනාව එක් පක්ෂයකට පමණක් උසස් අධ්‍යාපන වරම ලබාදීම බව මෙයින් හොඳින්ම පැහැදිලි වෙනවා.[/FONT]

Ø [FONT=&quot]පෞද්ගලික අධ්‍යාපන ආයතන ඇරඹීම නිසා රටට විදේශීය විනිමය මහ ගොඩක් ඉතිරි වෙන්නෙ නෑ. ශිෂ්‍ය වීසා වලින් විදේශ ගත වන බහුතරයක් යන්නෙ ඉගෙන ගන්න නෙවෙයි රැකියා වලට. ඒ වගේම නිෂ්පාදන ආර්ථිකයක් නොමැති නිසා අල්පෙනත්තේ සිට පිටරටින් ගෙන්වීමට වැය වන විදේශ විනිමයටත්[/FONT], [FONT=&quot]අයහපත් මුදල් කළමනාකරණය නිසා අපතේ යන රුපියල් බිලියන ගණනක මුදලටත් සාපේක්ෂව ([/FONT]COPE [FONT=&quot]වාර්ථාවට අනුව) විදෙස් අධ්‍යාපනය සදහා වැයවන විදේශ විනිමය සොච්චමක්.[/FONT]

Ø[FONT=&quot] පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරඹන්නට ඉඩ නොදුන්නා කියල මුදල් ගෙවා ඉගෙන ගන්න හැකි අයෙග මානව අයිතිවාසිකම් කැඩෙන්නෙ නෑ. පෞද්ගලික උපාධි ආයතන නිසා රාජ්‍යය විශ්ව විද්‍යාල පිරිහී ගියාම අධ්‍යාපන අයිතිවාසිකම කඩ වෙන්නෙ අතිශය බහුතරයක් වූ මෙරට සාමාන්‍ය ශිෂ්‍යය ප්‍රජාවගෙයි. රාජ්‍යය අංශය පුළුල් කළ අවස්ථා වැඩි කළාම සැම දෙනාගේම අයිතිවාසිකම් සුරක්ෂිත වෙනවා.[/FONT]

[FONT=&quot]පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරඹා නිදහස් අධ්‍යාපනය තර්ජනයකට ලක් පළමු වන අවස්ථාව මෙය නෙවෙයි. මෙයට පෙර සත් වතාවකදීත් මේ කුමන්තනය මෙරට සිදුවුනා. ශිෂ්‍යය ප්‍රජාවත් ඔබ සැමත් එක්වී ඒවා පරාජයට පත් කළා.[/FONT]

[FONT=&quot]අප රටේ දැනට බාධක මධ්‍යයේ හෝ පවත්වාගෙන යන නිදහස් අධ්‍යාපන ක්‍රමය නිසා පුද්ගලයකුගේ ආර්ථික හැකියාව මත[/FONT], [FONT=&quot]ජාති[/FONT], [FONT=&quot]කුල-මල භේද මත පදනම් නොවී පුද්ගල දක්ෂතාව මත අධ්‍යාපනය ලැබීමට හිමිවී තිබෙන අවස්ථාව උපාධි කඩකාරයන් ගේ වෙළද භාන්ඩයක් වීම වලක්වා ගැනීමට අප සැම එක්සත්ව පෙළ ගැසිය යුතු වෙනවා. එසේම එම සටනට එක්වීමට ඔබ සැමට කෙරෙන ආරාධනයයි මේ...[/FONT]


[FONT=&quot]වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව[/FONT]
 
Last edited:
  • Like
Reactions: Planthis

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    Friend, read this article and think about it in manner then comment. Otherwise please don't talk about this topic with us, OK?

    ado goo kaapan..thopilagey oye baila gaha ganin umbey campus athuley..

    oney nam methana polla ekak daala balamu umbalage adahasa kee denek pili gannawada kiyala

    wena ekek igene gena idiriyata yanawata thiyene irisiyaawa thamai thopi wagey piguththarayanta thiyenne...

    mamath Forign medical grad kenek...

    eja hinda mata aithiyak thiyenewa meka gana kathaa karanne

    thopilage hithaa gene inne lankaawe witharai kiyalada dostharala hadanne kiyalada??

    lankaaweda lokey hondama dostharala inne?

    Lankaaweda medicine hoyaa gaththe??

    thopila minissungen salli walin igenegena pita rata paninawa...api wagey apey salli walin igene gena aapahu lankaawata enawa

    medical standsrds gana maha lokuwata kathaa karanawa.....Rajarata facult ekata SLMC recognition denne baha facilities naha kiuwe api nemei SLMC registrar Dr Nonis mai

    yako eeta wadaa dahas gunayaj facilities thiyene standard thiyene Uni walin thamai pitarata gihin api degree karala avith meheth act 16 pass wela thiyenne

    eka hinda nikan gon part no damaa methanin maka baa wela palayan
     
    • Like
    Reactions: Planthis

    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    Friend, read this article and think about it in manner then comment. Otherwise please don't talk about this topic with us, OK?

    do u think there is free education in any other countries. but gr8 doctors are there with them.. take SLIIT . there are many IT gyz who are much better than normal campus graduates. why cant be there any good doctors like that..
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    do u think there is free education in any other countries. but gr8 doctors are there with them.. take SLIIT . there are many IT gyz who are much better than normal campus graduates. why cant be there any good doctors like that..

    they don't have a basis for these protests...

    Not a single Srilankan med college is included in the Top 100 Med colleges in the world...

    These people spend 9 years for the same medical degree every country in the world spend 5 years & think they are the greayest of all docs on earth

    This is just a pure case of jealousy where one can't stand it when the other tries to reach higher up on their own..

    Private colleges open unoth munta kalin hamoma out wela work karanne patan gannawa......mehe faculty wala lectureres la ayin wela private colleges walata yanawa

    Ekai baya wela mechchara dangalanne..mokada competition wadi wevi kiyala

    patta haththa....mung athin minissu keeyak marunada pahu giya dawas tikey...eka forign grad kenek athin thaama ehema deyak wela thiyenewada??

    Armed forces walath wadipura Docs vidihata serve karanne forign grads la thamai...

    ratey salli walin igene gaththu mung karanne pitarata panina ekai.....

    Vanni batallions wala serve karapu forign docs la keepayaka list eka

    1 capt/dr D.C.ALGAMA 59 DIV
    2.MAJ/DR A, KAHANTEN 59 DIV
    3.CAPT/DR P.G.J ROHITA 59 DIV
    4. CAPT/DR M.S NIYAS 58 DIV
    5. CAPT/DR K.K.T ARIYATHILAKA 58 DIV
    6 CAPT/DR R.M.D.B RAJAPAKSHA 58 DIV
    7 CAPT/DR D.M.D,J DISSANAYAKE 55 DIV
    8 CAPT /DR N.M. NIFLAR 55 DIV
    9CAPT /DR M.D.H.R SUMANASEKARA 55 DIV
    10 MAJ/DR RIZVI 62 DIV
    11 CAPT/DR P.P.D.SILVA 62 DIV

    SO THIS SHOULD BE APPRECIATED WHETHER LOCAL GRADTS LIKE IT OR NOT, OTHER PART IS WE NT BOTHER ABOUT OTHERS AS COMMANDER IN CHIEF IS ALREADY DID IT.
     

    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    they don't have a basis for these protests...

    Not a single Srilankan med college is included in the Top 100 Med colleges in the world...

    These people spend 9 years for the same medical degree every country in the world spend 5 years & think they are the greayest of all docs on earth

    This is just a pure case of jealousy where one can't stand it when the other tries to reach higher up on their own..

    Private colleges open unoth munta kalin hamoma out wela work karanne patan gannawa......mehe faculty wala lectureres la ayin wela private colleges walata yanawa

    Ekai baya wela mechchara dangalanne..mokada competition wadi wevi kiyala

    patta haththa....mung athin minissu keeyak marunada pahu giya dawas tikey...eka forign grad kenek athin thaama ehema deyak wela thiyenewada??

    Armed forces walath wadipura Docs vidihata serve karanne forign grads la thamai...

    ratey salli walin igene gaththu mung karanne pitarata panina ekai.....

    Vanni batallions wala serve karapu forign docs la keepayaka list eka

    1 capt/dr D.C.ALGAMA 59 DIV
    2.MAJ/DR A, KAHANTEN 59 DIV
    3.CAPT/DR P.G.J ROHITA 59 DIV
    4. CAPT/DR M.S NIYAS 58 DIV
    5. CAPT/DR K.K.T ARIYATHILAKA 58 DIV
    6 CAPT/DR R.M.D.B RAJAPAKSHA 58 DIV
    7 CAPT/DR D.M.D,J DISSANAYAKE 55 DIV
    8 CAPT /DR N.M. NIFLAR 55 DIV
    9CAPT /DR M.D.H.R SUMANASEKARA 55 DIV
    10 MAJ/DR RIZVI 62 DIV
    11 CAPT/DR P.P.D.SILVA 62 DIV

    SO THIS SHOULD BE APPRECIATED WHETHER LOCAL GRADTS LIKE IT OR NOT, OTHER PART IS WE NT BOTHER ABOUT OTHERS AS COMMANDER IN CHIEF IS ALREADY DID IT.

    u r a doctor ? . right ?
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    මෙතන ඇවිත් කෑ ගහන විදිහටම පේනවා තෝ නමි මන්ධ බුද්ධිකයෙක් කියලා. - rep added.

    ow bung...me ratey A/l pass kee denek podi job kara kara innawada uni yanne baruwa??

    mun hithanne ung witharak igene gaththama hari kiyala
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    Still only MBBS..So general practitioner..but hoping to join a MS post grad course next year to specialise in General surgery...lets see how it goes...

    i am soooooo fucking proud of u..we need more ppl who think like u...keep up the gud work and may u help many as u could...all blesing and everythng is there from all our elakiri bros and sisters..
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    i am soooooo fucking proud of u..we need more ppl who think like u...keep up the gud work and may u help many as u could...all blesing and everythng is there from all our elakiri bros and sisters..

    thanks machan...I always stand for the rights of innocent students in this country who are deprived of further education opportunities by selfish maniacs like this who think that only they can study & pass exams & no one else

    this has become a bloody mafia now....luckily 1 private med college has started & functioning well & I hope more will follow cos we need at least 1 such college for every province minimum to maintain the health services in this country...producing 750 docs isn't hardly enough to compensate for those idiots who go abroad after studying with the peoples tax money instead of serving the very ppl who made their education possible...

    bloody retards
     
    private medical college

    Dear sir / madam,


    Re-emergence of a private medical college (PMC) threat in Sri Lanka.
    A private medical college has been started as a BOI project at Malambe which is approved by university grant commission with reluctance under influence of powerful figures in the government.

    The south Asian institute of technology and management has negotiate with a medical faculty in Russia Nizni Novgorod state academy of medicine and plan to sell medical degree at 8 million rupees.

    Let us see how this private medical college jeopardizes the free education and free health service. To the ordinary people of this country, only system available to become a doctor is through free education (as it should be). If some are getting a medical degree using their power and wealth rather than educational qualifications, what will happen to the wishes of ordinary brilliant students and free education? How can we justify treating those two groups of students in two different ways? The solution should be providing more funds and creating more vacancies in the universities. Here we emphasize the main areas which will be affected by this problem.



    01.Undermining of the quality of medical degree of Sri Lanka.

    It is a fact that the quality of medical degree (MBBS) of Sri Lanka stands on par with even with medical degrees of developed western countries. But there is a great uncertainty regarding the quality of the medical degree which is going to be sold for eight million rupees. Annually there are a very small number of students who spend ten years in the medical faculty having completed all other requirements, but have to leave without the medical degree because of failure to satisfy the prescribed examinations. Those students are also included in the cream who has acquired highest marks at the G.C.E. A/L in Bioscience stream. But they do not graduate due to of the high standards of the medical degrees maintained in Sri Lanka. If we consider a person who has paid eight million rupees for the medical degree, but has been unable to pass the final examination with given attempts, will he/she give up his/her money without getting the medical degree? Then how can they (administration of the PMC) certify the standard of the degree they are going to offer, when the money is going to be the first and most important qualification for entrance to the PMC and what will be the place of the educational qualification of the candidate?



    02.Undermining the quality of the health service in Sri Lanka.

    In comparison with other countries of the zone, Sri Lanka is not in a position of outstanding economic state. But when we consider the quality and effectiveness of health service in Sri Lanka, it is exceptional. In comparison not only the criteria like maternal mortality ratio (MMR) and infant mortality rate (IMR) but also the control of a number of communicable diseases, Sri Lanka is far ahead. There are so many social and cultural aspects contributing to these phenomena, but the quality of health care professionals especially their knowledge, skills and attitudes are remarkable. But low quality doctorsproduced by “upcoming PMC”s may bring this status down in no time.



    03.Establishing a new pathway to ruin the free education system of Sri Lanka.

    The free education system of Sri Lanka has already been destroyed to a certain level, and introduction of a PMC (now only one, but if it is allowed, how many are on the way?) will accelerate the process of destroying free education. The establishment of PMCs will be unavoidable, which will be a more popular business among business community, who follows unlimited profits irrespective of the influence on the society of their activities, because medicine is the number one degree which can be sold at the highest price. Thus establishing PMCs will be a turning point towards a total privatization of the whole free education system.



    04.Danger of weakening of government medical colleges.

    We do not have a surplus of well qualified, well experienced lecturers in government medical colleges. On the other hand in some of government medical colleges, particularly situated far away from Colombo (e.g. Faculty of Medical Sciences, University of Rajarata) there is a shortage of academic staff both in quality and quantity.

    The proposed PMCs will attract the well qualified, experienced lecturers who are now working in government medical colleges by their large scale salaries. The government medical colleges which are unable to compete financially with PMCs will be encountered with a huge burden of losing their qualified academic staff members. This will lead to a reduction of the quality of the degree offered by government medical colleges.

    So we emphasize that PMCs are not only necessary but also harmful for our country. We invite you dear sir/madam, to join hands with us to defeat this attempts of a few that will deprive the right of free education of the children and the free health service of Sri Lanka.

    Please contribute to our effort to save free education and health service.............