Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිදහස් අධ්‍යාපනය වනසන, වෛද්‍ය උපාධිය මුදලට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිදහස් අධ්‍යාපනය වනසන, වෛද්‍ය උපාධිය මුදල&#3495

[FONT=&quot]ගරු ස්වාමීන් වහන්ස[/FONT],

[FONT=&quot]පූජක තුමනි[/FONT],

[FONT=&quot]දෙමාපියනි[/FONT], [FONT=&quot]සහෝදර සහෝදරියනි[/FONT],

[FONT=&quot]නිදහස් අධ්‍යාපනය වනසන[/FONT], [FONT=&quot]වෛද්‍ය උපාධිය මුදලට විකුනන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පෙල ගැසෙමු.[/FONT]

[FONT=&quot]ජාතියක් වශෙයන් අප මව්බිම තීරණාත්මක අවධියකට පැමිණ තිබෙන මෙවන් අවධියක මෙරට ශිෂ්‍ය ව්‍යාපාරය වශයෙන් සතුටින් ඔල්වරසන් දෙන්නට අපට නොහැකි වී තිබෙනවා. ඒ නිදහස් අධ්‍යාපනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් අරගලයක යෙදීමට අපට සිදුවී තිබෙන නිසයි.[/FONT]

[FONT=&quot]අටවැනි වතාවටත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්නට සියලු පිඹුරුපත් මේ වෙනකොට හදල ඉවරයි. ඒ මාලඹේ වැලිවිට ප්‍රදේශයේ [/FONT]SAITM [FONT=&quot]යන ආයතනය මගින් මෙම වෛද්‍ය පීඨය ඇරඹීමට සූදානම් වෙනවා. මෙහි පාඨමාලාව රුසියාවේ [/FONT]Nishny Norgorod [FONT=&quot]ආයතනය හා අනුබද්ධවයි ඇරඹීමට සූදානම් වන්නේ. ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙසින් ඇරඹීමට සුදානම් වන මෙහි වෛද්‍ය උපාධිය රු. ලක්ෂ [/FONT]60[FONT=&quot]කට විකිනීමට සූදානම් වෙනවා.[/FONT]

[FONT=&quot]අප පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහි විය යුත්තේඇයි[/FONT]?

[FONT=&quot]පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරඹිම යනු නිදහස් අධ්‍යයාපනයත් නිදහස් සෞඛ්‍යයයත් යන අංශ දෙකටම තර්ජන එල්ල වන ක්‍රියාදාමයක ඇරඹුම වෙනවා. අප රටේ පවතින නිදහස් අධ්‍යාපන ක්‍රමය නිසා අවශ්‍යතාවය හා දක්ෂතාව තිබෙන ඕනෑම සිසුවෙකුට ජාති[/FONT], [FONT=&quot]ආගම්[/FONT], [FONT=&quot]කුල භේද මෙන්ම ආර්ථික තත්ත්වය නොසලකා වෛද්‍ය උපාධියක් ලබාගැනීමට ඉඩ කඩ විවර වී තිබෙනවා. එම නිසා දුෂ්කර පලාත් වල අතිශය අඩු පහසුකම් යටතේ අධ්‍යාපනය ලබන සිසුන්ටද වෛද්‍ය පීඨ වල දොරටු ව විවර වී තිබෙනවා. නමුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹීම නිසා මෙතෙක් මෙරට සිසුන්ට ලැබුණු ඒ අවස්ථාව තර්ජනයකට ලක් වෙනවා.[/FONT]

[FONT=&quot]අද අයවැයෙන් වාර්ශිකව අධ්‍යාපනයට වෙන් කරන ලද මුදල කපා දමමින්[/FONT], [FONT=&quot]වෙන් කරන මුදලද වසර අතරතුරදි කපා දමමින් මෙරට රජයන් ක්‍රියා කරනවා. මෙයින් පැහැදිලිව පෙනෙන්නේ නිදහස් අධ්‍යාපනය පවත්වාගෙන යාමේ වගකීමෙන් රජය ඉවත් වන්නට සුදානම් වන බවයි. මේ අතරතුරේදී පෞද්ගලික අංශයට වෛද්‍ය උපාධි ලබාදීමට ඉඩ දිමෙන් සිදුවන්නේ ඔවුන් යොදන ප්රාග්ධනය හා තරග කිරීමට නොහැකිව රාජ්‍යය වෛද්‍ය පීඨ වල තත්ත්වය පිරිහී ගොස් පහත වැටීමයි. එය රු. ලක්ෂ [/FONT]60[FONT=&quot]ක් ගෙවා වෛද්‍ය උපාධිය මිලදී ගන්නට බැරි අතිශය බහුතරයක් වූ මෙරට ශිෂ්‍ය ප්‍රජාවට ගුණාත්මක වෛද්‍ය උපාධියක් ලබා ගැනීමට තිබූ අවස්ථාව වසා දැමීමක් වෙනවා. එසේම සමස්ථ නිදහස් අධ්‍යාපනයම මේ විදියට අද තර්ජනයට ලක් වෙලා තියෙනවා.[/FONT]

[FONT=&quot]ඔබ දන්නවා ද[/FONT]?

Ø[FONT=&quot] පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹීම නිසා උසස්පෙළ සමත්ව රජෙය් වෛද්‍ය පීඨ වලට ඇතුළු වීමට ලකුණු කීපයක් මදි වූ සියළු සිසුනට වෛද්‍ය උපාධියක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ නෑ. ඒ අවස්ථාව ලැබෙන්නේ රු. ලක්ෂ [/FONT]60[FONT=&quot]ක් වියදම් කිරීමට හැකි අයට පමණයි. අතිශය බහුතරයක් සිසුනට එහෙම හැකියාවක් නෑ.[/FONT]

Ø[FONT=&quot] දුෂ්කර පලාත් වලින් වෛද්‍ය පීඨ වලට එන සිසුන්ට මන්දබුද්ධික සිසුන් යැයි කියන්න තරමට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරඹන පුද්ගලයා කුහක වෙලා. ඔවුන්ගෙ ලකුණු මට්ටම් කොළඹ වැනි දිස්තික්ක වල සිසුන්ට වඩා අඩු වුනාට වෛද්‍ය පීඨ වලදී ඔවුන් සැම දෙනාම එකම විභාගයකට මුහුණ දී උසස් ලෙස සමත් වන බව ඔවුන් අමතක කරලා. මේ අයගේ උවමනාව එක් පක්ෂයකට පමණක් උසස් අධ්‍යාපන වරම ලබාදීම බව මෙයින් හොඳින්ම පැහැදිලි වෙනවා.[/FONT]

Ø [FONT=&quot]පෞද්ගලික අධ්‍යාපන ආයතන ඇරඹීම නිසා රටට විදේශීය විනිමය මහ ගොඩක් ඉතිරි වෙන්නෙ නෑ. ශිෂ්‍ය වීසා වලින් විදේශ ගත වන බහුතරයක් යන්නෙ ඉගෙන ගන්න නෙවෙයි රැකියා වලට. ඒ වගේම නිෂ්පාදන ආර්ථිකයක් නොමැති නිසා අල්පෙනත්තේ සිට පිටරටින් ගෙන්වීමට වැය වන විදේශ විනිමයටත්[/FONT], [FONT=&quot]අයහපත් මුදල් කළමනාකරණය නිසා අපතේ යන රුපියල් බිලියන ගණනක මුදලටත් සාපේක්ෂව ([/FONT]COPE [FONT=&quot]වාර්ථාවට අනුව) විදෙස් අධ්‍යාපනය සදහා වැයවන විදේශ විනිමය සොච්චමක්.[/FONT]

Ø[FONT=&quot] පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරඹන්නට ඉඩ නොදුන්නා කියල මුදල් ගෙවා ඉගෙන ගන්න හැකි අයෙග මානව අයිතිවාසිකම් කැඩෙන්නෙ නෑ. පෞද්ගලික උපාධි ආයතන නිසා රාජ්‍යය විශ්ව විද්‍යාල පිරිහී ගියාම අධ්‍යාපන අයිතිවාසිකම කඩ වෙන්නෙ අතිශය බහුතරයක් වූ මෙරට සාමාන්‍ය ශිෂ්‍යය ප්රජාවගෙයි. රාජ්‍යය අංශය පුළුල් කළ අවස්ථා වැඩි කළාම සැම දෙනාගේම අයිතිවාසිකම් සුරක්ෂිත වෙනවා.[/FONT]

[FONT=&quot]පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරඹා නිදහස් අධ්‍යාපනය තර්ජනයකට ලක් පළමු වන අවස්ථාව මෙය නෙවෙයි. මෙයට පෙර සත් වතාවකදීත් මේ කුමන්තනය මෙරට සිදුවුනා. ශිෂ්‍යය ප්රජාවත් ඔබ සැමත් එක්වී ඒවා පරාජයට පත් කළා.[/FONT]

[FONT=&quot]අප රටේ දැනට බාධක මධ්‍යයේ හෝ පවත්වාගෙන යන නිදහස් අධ්‍යාපන ක්‍රමය නිසා පුද්ගලයකුගේ ආර්ථික හැකියාව මත[/FONT], [FONT=&quot]ජාති[/FONT], [FONT=&quot]කුල-මල භේද මත පදනම් නොවී පුද්ගල දක්ෂතාව මත අධ්‍යාපනය ලැබීමට හිමිවී තිබෙන අවස්ථාව උපාධි කඩකාරයන් ගේ වෙළද භාන්ඩයක් වීම වලක්වා ගැනීමට අප සැම එක්සත්ව පෙළ ගැසිය යුතු වෙනවා. එසේම එම සටනට එක්වීමට ඔබ සැමට කෙරෙන ආරාධනයයි මේ...[/FONT]

[FONT=&quot]වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව[/FONT]

[QUOTE="MFSAC, post: 6367545, member: 247967"] [b]නිදහස් අධ්‍යාපනය වනසන, වෛද්‍ය උපාධිය මුදලට[/b] [SIZE=5][COLOR=Blue][FONT="]ගරු ස්වාමීන් වහන්ස[/FONT],[/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Blue][FONT="]පූජක තුමනි[/FONT],[/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Blue][FONT="]දෙමාපියනි[/FONT], [FONT="]සහෝදර සහෝදරියනි[/FONT],[/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [CENTER][CENTER][SIZE=5][COLOR=Blue][B][U][FONT="]නිදහස් අධ්‍යාපනය වනසන[/FONT][/U][/B][B][U], [/U][/B][B][U][FONT="]වෛද්‍ය උපාධිය මුදලට විකුනන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පෙල ගැසෙමු.[/FONT][/U][/B][/COLOR][/SIZE][/CENTER] [/CENTER] [SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Blue][FONT="]ජාතියක් වශෙයන් අප මව්බිම තීරණාත්මක අවධියකට පැමිණ තිබෙන මෙවන් අවධියක මෙරට ශිෂ්‍ය ව්‍යාපාරය වශයෙන් සතුටින් ඔල්වරසන් දෙන්නට අපට නොහැකි වී තිබෙනවා. ඒ නිදහස් අධ්‍යාපනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් අරගලයක යෙදීමට අපට සිදුවී තිබෙන නිසයි.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Blue][FONT="]අටවැනි වතාවටත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්නට සියලු පිඹුරුපත් මේ වෙනකොට හදල ඉවරයි. ඒ මාලඹේ වැලිවිට ප්‍රදේශයේ [/FONT]SAITM [FONT="]යන ආයතනය මගින් මෙම වෛද්‍ය පීඨය ඇරඹීමට සූදානම් වෙනවා. මෙහි පාඨමාලාව රුසියාවේ [/FONT]Nishny Norgorod [FONT="]ආයතනය හා අනුබද්ධවයි ඇරඹීමට සූදානම් වන්නේ. ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙසින් ඇරඹීමට සුදානම් වන මෙහි වෛද්‍ය උපාධිය රු. ලක්ෂ [/FONT]60[FONT="]කට විකිනීමට සූදානම් වෙනවා.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Blue][B][FONT="]අප පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහි විය යුත්තේඇයි[/FONT][/B][B]?[/B][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Blue][FONT="]පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරඹිම යනු නිදහස් අධ්‍යයාපනයත් නිදහස් සෞඛ්‍යයයත් යන අංශ දෙකටම තර්ජන එල්ල වන ක්‍රියාදාමයක ඇරඹුම වෙනවා. අප රටේ පවතින නිදහස් අධ්‍යාපන ක්‍රමය නිසා අවශ්‍යතාවය හා දක්ෂතාව තිබෙන ඕනෑම සිසුවෙකුට ජාති[/FONT], [FONT="]ආගම්[/FONT], [FONT="]කුල භේද මෙන්ම ආර්ථික තත්ත්වය නොසලකා වෛද්‍ය උපාධියක් ලබාගැනීමට ඉඩ කඩ විවර වී තිබෙනවා. එම නිසා දුෂ්කර පලාත් වල අතිශය අඩු පහසුකම් යටතේ අධ්‍යාපනය ලබන සිසුන්ටද වෛද්‍ය පීඨ වල දොරටු ව විවර වී තිබෙනවා. නමුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹීම නිසා මෙතෙක් මෙරට සිසුන්ට ලැබුණු ඒ අවස්ථාව තර්ජනයකට ලක් වෙනවා.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Blue][FONT="]අද අයවැයෙන් වාර්ශිකව අධ්‍යාපනයට වෙන් කරන ලද මුදල කපා දමමින්[/FONT], [FONT="]වෙන් කරන මුදලද වසර අතරතුරදි කපා දමමින් මෙරට රජයන් ක්‍රියා කරනවා. මෙයින් පැහැදිලිව පෙනෙන්නේ නිදහස් අධ්‍යාපනය පවත්වාගෙන යාමේ වගකීමෙන් රජය ඉවත් වන්නට සුදානම් වන බවයි. මේ අතරතුරේදී පෞද්ගලික අංශයට වෛද්‍ය උපාධි ලබාදීමට ඉඩ දිමෙන් සිදුවන්නේ ඔවුන් යොදන ප්රාග්ධනය හා තරග කිරීමට නොහැකිව රාජ්‍යය වෛද්‍ය පීඨ වල තත්ත්වය පිරිහී ගොස් පහත වැටීමයි. එය රු. ලක්ෂ [/FONT]60[FONT="]ක් ගෙවා වෛද්‍ය උපාධිය මිලදී ගන්නට බැරි අතිශය බහුතරයක් වූ මෙරට ශිෂ්‍ය ප්‍රජාවට ගුණාත්මක වෛද්‍ය උපාධියක් ලබා ගැනීමට තිබූ අවස්ථාව වසා දැමීමක් වෙනවා. එසේම සමස්ථ නිදහස් අධ්‍යාපනයම මේ විදියට අද තර්ජනයට ලක් වෙලා තියෙනවා.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Blue][B][FONT="]ඔබ දන්නවා ද[/FONT][/B][B]?[/B][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Blue][FONT=Wingdings]Ø[/FONT][FONT="] පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹීම නිසා උසස්පෙළ සමත්ව රජෙය් වෛද්‍ය පීඨ වලට ඇතුළු වීමට ලකුණු කීපයක් මදි වූ සියළු සිසුනට වෛද්‍ය උපාධියක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ නෑ. ඒ අවස්ථාව ලැබෙන්නේ රු. ලක්ෂ [/FONT]60[FONT="]ක් වියදම් කිරීමට හැකි අයට පමණයි. අතිශය බහුතරයක් සිසුනට එහෙම හැකියාවක් නෑ.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Blue][FONT=Wingdings]Ø[/FONT][FONT="] දුෂ්කර පලාත් වලින් වෛද්‍ය පීඨ වලට එන සිසුන්ට මන්දබුද්ධික සිසුන් යැයි කියන්න තරමට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරඹන පුද්ගලයා කුහක වෙලා. ඔවුන්ගෙ ලකුණු මට්ටම් කොළඹ වැනි දිස්තික්ක වල සිසුන්ට වඩා අඩු වුනාට වෛද්‍ය පීඨ වලදී ඔවුන් සැම දෙනාම එකම විභාගයකට මුහුණ දී උසස් ලෙස සමත් වන බව ඔවුන් අමතක කරලා. මේ අයගේ උවමනාව එක් පක්ෂයකට පමණක් උසස් අධ්‍යාපන වරම ලබාදීම බව මෙයින් හොඳින්ම පැහැදිලි වෙනවා.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Blue][FONT=Wingdings]Ø [/FONT][FONT="]පෞද්ගලික අධ්‍යාපන ආයතන ඇරඹීම නිසා රටට විදේශීය විනිමය මහ ගොඩක් ඉතිරි වෙන්නෙ නෑ. ශිෂ්‍ය වීසා වලින් විදේශ ගත වන බහුතරයක් යන්නෙ ඉගෙන ගන්න නෙවෙයි රැකියා වලට. ඒ වගේම නිෂ්පාදන ආර්ථිකයක් නොමැති නිසා අල්පෙනත්තේ සිට පිටරටින් ගෙන්වීමට වැය වන විදේශ විනිමයටත්[/FONT], [FONT="]අයහපත් මුදල් කළමනාකරණය නිසා අපතේ යන රුපියල් බිලියන ගණනක මුදලටත් සාපේක්ෂව ([/FONT]COPE [FONT="]වාර්ථාවට අනුව) විදෙස් අධ්‍යාපනය සදහා වැයවන විදේශ විනිමය සොච්චමක්.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Blue][FONT=Wingdings]Ø[/FONT][FONT="] පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරඹන්නට ඉඩ නොදුන්නා කියල මුදල් ගෙවා ඉගෙන ගන්න හැකි අයෙග මානව අයිතිවාසිකම් කැඩෙන්නෙ නෑ. පෞද්ගලික උපාධි ආයතන නිසා රාජ්‍යය විශ්ව විද්‍යාල පිරිහී ගියාම අධ්‍යාපන අයිතිවාසිකම කඩ වෙන්නෙ අතිශය බහුතරයක් වූ මෙරට සාමාන්‍ය ශිෂ්‍යය ප්රජාවගෙයි. රාජ්‍යය අංශය පුළුල් කළ අවස්ථා වැඩි කළාම සැම දෙනාගේම අයිතිවාසිකම් සුරක්ෂිත වෙනවා.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Blue][FONT="]පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරඹා නිදහස් අධ්‍යාපනය තර්ජනයකට ලක් පළමු වන අවස්ථාව මෙය නෙවෙයි. මෙයට පෙර සත් වතාවකදීත් මේ කුමන්තනය මෙරට සිදුවුනා. ශිෂ්‍යය ප්රජාවත් ඔබ සැමත් එක්වී ඒවා පරාජයට පත් කළා.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Blue][FONT="]අප රටේ දැනට බාධක මධ්‍යයේ හෝ පවත්වාගෙන යන නිදහස් අධ්‍යාපන ක්‍රමය නිසා පුද්ගලයකුගේ ආර්ථික හැකියාව මත[/FONT], [FONT="]ජාති[/FONT], [FONT="]කුල-මල භේද මත පදනම් නොවී පුද්ගල දක්ෂතාව මත අධ්‍යාපනය ලැබීමට හිමිවී තිබෙන අවස්ථාව උපාධි කඩකාරයන් ගේ වෙළද භාන්ඩයක් වීම වලක්වා ගැනීමට අප සැම එක්සත්ව පෙළ ගැසිය යුතු වෙනවා. එසේම එම සටනට එක්වීමට ඔබ සැමට කෙරෙන ආරාධනයයි මේ...[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [CENTER][CENTER][SIZE=5][COLOR=Blue][COLOR=DarkRed][B][FONT="]වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව[/FONT][/B][/COLOR][/COLOR][/SIZE][/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom