ඉහලම ලොක්කෙකුට කෑම කන්න රුපියල් 42,000කට රිදී හැදි හයක් ගෙනේ...
E elajani Well-known member Oct 18, 2020 10,574 6,344 113 Sep 2, 2022 #1 ඉහලම ලොක්කෙකුට කෑම කන්න රුපියල් 42,000කට රිදී හැදි හයක් ගෙනේ.. https://lankacnews.com/ඉහලම-ලොක්කෙකුට-කෑම-කන්න-ර/
ඉහලම ලොක්කෙකුට කෑම කන්න රුපියල් 42,000කට රිදී හැදි හයක් ගෙනේ.. https://lankacnews.com/ඉහලම-ලොක්කෙකුට-කෑම-කන්න-ර/
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Sep 3, 2022 #2 පෞද්ගලික විශ්වවිද්‍යාල වැඩි කරනු අඩු කුලේ උන්ට රජයේ විශ්වවිද්‍යාල දෙනු Reactions: elajani
kasun090354t Well-known member Aug 21, 2011 24,290 36,396 113 කෑගල්ල Sep 3, 2022 #3 එතකොට දැන් අර කෙහෙල් කොළ බිම එලන බත් කන්නේ නැද්ද හිඟන්නෝ වගේ. නිදහස් අධ්‍යාපනයේ ලැබුණා ලොකුම දේ තොපි වගේ කාලා කන්නින්ට දවස තිස්සේ හුල්ල හූල්ල ඉන්න උන එක.
එතකොට දැන් අර කෙහෙල් කොළ බිම එලන බත් කන්නේ නැද්ද හිඟන්නෝ වගේ. නිදහස් අධ්‍යාපනයේ ලැබුණා ලොකුම දේ තොපි වගේ කාලා කන්නින්ට දවස තිස්සේ හුල්ල හූල්ල ඉන්න උන එක.
E elajani Well-known member Oct 18, 2020 10,574 6,344 113 Sep 3, 2022 #4 kasun090354t said: එතකොට දැන් අර කෙහෙල් කොළ බිම එලන බත් කන්නේ නැද්ද හිඟන්නෝ වගේ. නිදහස් අධ්‍යාපනයේ ලැබුණා ලොකුම දේ තොපි වගේ කාලා කන්නින්ට දවස තිස්සේ හුල්ල හූල්ල ඉන්න උන එක. Click to expand... ඔය රිදී හැදි වලට ගිය සල්ලි මගෙ නෙමෙයි මේ රටේ මිනිස්සුන්ගෙ... ලංලෝ එකෙන් cutlery set හදනව පට්ට quality... උබත් රජයේ විශ්ව විද්‍යාල උපාධි කාරයෙක් තමයි
kasun090354t said: එතකොට දැන් අර කෙහෙල් කොළ බිම එලන බත් කන්නේ නැද්ද හිඟන්නෝ වගේ. නිදහස් අධ්‍යාපනයේ ලැබුණා ලොකුම දේ තොපි වගේ කාලා කන්නින්ට දවස තිස්සේ හුල්ල හූල්ල ඉන්න උන එක. Click to expand... ඔය රිදී හැදි වලට ගිය සල්ලි මගෙ නෙමෙයි මේ රටේ මිනිස්සුන්ගෙ... ලංලෝ එකෙන් cutlery set හදනව පට්ට quality... උබත් රජයේ විශ්ව විද්‍යාල උපාධි කාරයෙක් තමයි