හවස් යාමේ සීතල සුලග වැදෙන්න අපි යන්න ආසම තැනැක් තමා මුහුදු වෙරළ කියන්නේ..
අද මේ නිදහස් දවසේ සෙනග නොගැවසෙන හලාවත මුහුදේ එක් තැනකට අපි ගියා.....
මුහුද අසලට ගිහින් ඒ දිහා බලන් ඉන්න එකත් භාවනාවක් වගේ...
හිතේ තියෙන හැම දුකක්ම එක නිමේෂයකින් අමතක කරන්න හොදම තැන මුහුද..
රළ එකිනෙන ඇවිත් ගල්පර වල හැපී නගන පෙන රටාවන් තවත් ලස්සනයී...
මේ සුන්දරත්වය විදින්න ඉර බැස යන සැන්දෑවක මුහුදට යන්නම ඕනේ....
මෙවැනි සංචාරක ස්ථාන 200 ත් වඩා පැහැදිලිව දක්වා ඇති ලංකාවේ එකම app එක wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න.(offline ද පාවිච්චි කල හැක)
Original Article Click Here