නිදහස් දිනය දා සුරාසැල් වසයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    76 වන නිදහස් දිනය හේතුවෙන් දිවයින පුරා සුරාසල් පෙබරවාරි මස 4 වන දින වසා තැබීමට තීරණය කර තිබේ.

    සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ පෙබරවාරි මස 3 වන දින සුරාසල් වැසිය යුතු වේලාවේ සිට පෙබරවාරි 5 වන සඳුදා විවෘත කළ යුතු වේලාව දක්වා සියලුම සුරාසල් වසා තැබීමට කටයුතු කළ යුතු බවයි..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Oh Yeah Smile GIF by BrownSugarApp
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මහා පකේ ලොජික් නේද බන් පංකාවේ තියෙන්නේ. පෝය දවසට වහනවා, අව්රුද්දට වහනවා, නත්තලට වහනවා නිදහස් දවසට වහනවා.
     
    • Like
    Reactions: Dhanushka.N

    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,673
    113
    Colombo
    76 වන නිදහස් දිනය හේතුවෙන් දිවයින පුරා සුරාසල් පෙබරවාරි මස 4 වන දින වසා තැබීමට තීරණය කර තිබේ.

    සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ පෙබරවාරි මස 3 වන දින සුරාසල් වැසිය යුතු වේලාවේ සිට පෙබරවාරි 5 වන සඳුදා විවෘත කළ යුතු වේලාව දක්වා සියලුම සුරාසල් වසා තැබීමට කටයුතු කළ යුතු බවයි..

    ගුපියනේ කලින් බඩු අරන් තියා ගනිල්ල... :)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    76 වන නිදහස් දිනය හේතුවෙන් දිවයින පුරා සුරාසල් පෙබරවාරි මස 4 වන දින වසා තැබීමට තීරණය කර තිබේ.

    සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ පෙබරවාරි මස 3 වන දින සුරාසල් වැසිය යුතු වේලාවේ සිට පෙබරවාරි 5 වන සඳුදා විවෘත කළ යුතු වේලාව දක්වා සියලුම සුරාසල් වසා තැබීමට කටයුතු කළ යුතු බවයි..
    Sales wadikaragannada oka kalin kiyanne ithin? Heta polin bala ganna puluwan wei LOL
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,740
    2,866
    113
    colombo
    මේක අරමුණ මොකද්ද බන් නිවාඩු දවසේ වැඩියෙන් බිලා වැලි දාගනි කියලද මේ
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    ඒක හොදයි අවජාතක කුරුස කාරයෝ දුකට අඩ අඩ ඉන්න දවසක් ඒක...😀
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මහා පකේ ලොජික් නේද බන් පංකාවේ තියෙන්නේ. පෝය දවසට වහනවා, අව්රුද්දට වහනවා, නත්තලට වහනවා නිදහස් දවසට වහනවා.

    Bar vala vada karana evunta nivaduvak oney nisa oka karanne. Break ekak nathuva hamadaama vada karanava. Minissu kalin stock karagannava kiyala un dannathuvada. :-)
     
    • Haha
    Reactions: xengine

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,740
    2,866
    113
    colombo
    Bar vala vada karana evunta nivaduvak oney nisa oka karanne. Break ekak nathuva hamadaama vada karanava. Minissu kalin stock karagannava kiyala un dannathuvada. :-)
    එහම් ස්ටොක් වෙන්නේ නැහැ නේ බන් කොච්චර ස්ටොක් කරත් මදී එදා සෙට් වෙන වුන් කියක් ඉන්නවාද බලක මාර්කට් එකක් කෙලින්ම හදන්නේ
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඒකිව්වෙ 4වෙනිදට අවශ්ය බෝතල් ඔක්කොම කලින් අරන්තියාගන්නලුද:lol: