නිදහස් දිනය දා සුරාසැල් වසයි

Matipoose

Junior member
  • Mar 26, 2021
    91
    59
    18
    76 වන නිදහස් දිනය හේතුවෙන් දිවයින පුරා සුරාසල් පෙබරවාරි මස 4 වන දින වසා තැබීමට තීරණය කර තිබේ.

    සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ පෙබරවාරි මස 3 වන දින සුරාසල් වැසිය යුතු වේලාවේ සිට පෙබරවාරි 5 වන සඳුදා විවෘත කළ යුතු වේලාව දක්වා සියලුම සුරාසල් වසා තැබීමට කටයුතු කළ යුතු බවයි..
    Then how to celebrate the 76th Independence day.