Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිදහස් පක්ෂය ඉවරයි ! ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mahinda ඇතුළු ශ්රීලනිප මන්ත්රීවරු විශාල පිරිසක් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගනී

- http://nethnews.lk/article/60270

මහින්ද ශ්රීලනිපය අතහරී.. පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගනී.. නායකයා ඔහුයි..

November 11, 2018 at 12:00 pm | lanka C news

මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබා ගත්තේය.

ඒ මහතා නව සාමාජික්ත්වය ලබා ගන්නා ලද්දේ විජේරාම නිල නිවසේදීය.

ඒ සමගම ශ්රීලනිප හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 50ක් පමණ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබා ගන්නා ලදී. මෙම පිරිස අතර 16 කණ්ඩායමේ පිරිසද වෙයි.

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරනු ඇතැයිද වාර්තා වෙයි.

ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණයට තරග කරන බව මැතිවරණ කොමිසමට නිල ලෙස දන්වයි…

November 11, 2018 at 10:00 am | lanka C news

ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණයට තරග කරන බව මැතිවරණ කොමිසමට නිල ලෙස දන්වයි…

ඉදිරි මැතිවරණය සදහා තරග කරන බවට ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් මැතිවරණ කොමිසම වෙත දන්වා තිබේ.

එම පක්ෂ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් ඊයේ දිනයේ මේ බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත.

[QUOTE="monson, post: 23873000, member: 30005"] [B][SIZE="5"]Mahinda ඇතුළු ශ්රීලනිප මන්ත්රීවරු විශාල පිරිසක් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගනී[/SIZE][/B] - [url]http://nethnews.lk/article/60270[/url] [B][SIZE="5"]මහින්ද ශ්රීලනිපය අතහරී.. පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගනී.. නායකයා ඔහුයි..[/SIZE][/B] November 11, 2018 at 12:00 pm | lanka C news [SIZE="4"] මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබා ගත්තේය. ඒ මහතා නව සාමාජික්ත්වය ලබා ගන්නා ලද්දේ විජේරාම නිල නිවසේදීය. ඒ සමගම ශ්රීලනිප හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 50ක් පමණ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබා ගන්නා ලදී. මෙම පිරිස අතර 16 කණ්ඩායමේ පිරිසද වෙයි. මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරනු ඇතැයිද වාර්තා වෙයි.[/SIZE] [B][SIZE="5"]ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණයට තරග කරන බව මැතිවරණ කොමිසමට නිල ලෙස දන්වයි…[/SIZE][/B] November 11, 2018 at 10:00 am | lanka C news [SIZE="4"]ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණයට තරග කරන බව මැතිවරණ කොමිසමට නිල ලෙස දන්වයි… ඉදිරි මැතිවරණය සදහා තරග කරන බවට ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් මැතිවරණ කොමිසම වෙත දන්වා තිබේ. එම පක්ෂ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් ඊයේ දිනයේ මේ බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom