Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිදහස් පක්ෂය ඉවරයි ! ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විධායක සභිකයාගේ ලිපියෙන් : සිරිසේනට තරු විසිවෙයි !

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙක් වන ශ්රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ජාතික සංවිධායක වරයා වන රවී ක්රිශාන් ජයවර්ධන ජනාධිපති සිරිසේන වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

එම ලිපිය මඟින් ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ජනපති සිරිසේන විසින් කල අසාධාරණය පිළිබඳව දීර්ඝ වශයෙන් චෝදනා කර තිබේ.

එම ලිපිය පහතින්,

අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාට විවෘත ලිපියක්.....

අතිගරු ජනාධිපති තුමනි.

ඔබතුමන් ඇයි ඔබේ පක්ශයේ ආසන සංවිධායක වරුන් මෙන්ම දිස්ත්රික් සංවිධායක වරු රැවැට්ටුවේ. ආන්ඩුව විසුරුවන්නේ නෑ කියලා. ඔබ තුමාට එදා කියන්න තිබුණා මම ආණ්ඩුව විසුරුවනවා ඕගොල්ලන් වැඩ කරන්න කියලා.ඔබ තුමා කිව්වේ මම කීයටවත් ආණ්ඩුව විසුරුවන්නේ නෑ ඕගොල්ලන් බය වෙන්න එපා කියලා දැන් මොකද වෙලා තියෙන්නේ.

මහින්ද රාජපක්ෂ මහත්තය කියනවා එගොල්ලන් ඡන්දෙ ඉල්ලන්නෙ පොහොට්ටුව ලකුණෙන් කියලා ..රෙද්දක් ඇඳගෙන කොහොමද ජනාධිපති තුමනි අපි එහෙම කරන්නෙ .අවුරුදු තුනහමාරක් ඔබ තුමාව ආරක්ෂා කරපු ශ්රී ලංකා ලංකා කාරයෝ දැන් කොහෙටද යන්නෙ .ඔබතුමාලා කියන්නේ අපිට පොහොට්ටුවේ අගුපිලේ වැටෙන්න ද .අපිත් බණ්ඩාරනායක පරම්පරාවේ ශ්රී ලංකාකාරයෝ .ඔබ තුමා කියයි මේක තමයි දේශපාලනය කියලා .මම නං හිතන්නෙ මීට වඩා කුප්ප වැඩක් තවත් ශ්රී ලංකා නිදහස් පක්ෂයට වෙලා නැතුව ඇති .ඔබතුමා හොදට හෘද සාක්ෂියට එකඟව හිතලා බලන්න .මේ ඡන්ද පොහොට්ටුවෙන් ඉල්ලුවොත් ශ්රී ලංකා නිදහස් පක්ෂය .නැත්තට ම නැති වෙනවා .ලැජ්ජ නැද්ද හිරිකිතයක් නැද්ද. ඔබතුමා හිතන්නේ ඔබ තුමා ගැන විතරයි .ඔබ තුමාගේ පවුල ගැන විතරයි .ඔබ තුමාගේ අනාගතය ගැන විතරයි .ඔබ තුමාට ඊළඟ පාරත් ජනාධිපති වෙන්න විතරයි .ඔබතුමාගේ පස්සෙන් ආපු හැම ශ්රී ලංකා කාරයාම අද නන්නත්තාර වෙලා.

අද ඒ මිනිස්සුන්ට යන එන මං නෑ ඔබතුමා ඔබතුමාගේ ප්රශ්නෙ විසඳගන්න අපේ පක්ෂය පාවල දුන්නා.ගියපාර ඔබතුමා කියපු නිසා අපි රනිල් එක්ක ආණ්ඩු කළා .ඔබතුමාට රනිල් එක්ක හරියට කරගන්න ගන්න බැරි උනාට අපට කරන්න දෙයක් නෑ ජනාධිපතිතුමනි .ඔබතුමාට ප්රශ්නයක් තිබ්බා නම් අඩුම තරමේ තමන්ගේ පක්ෂයේ කණ්ඩායම එක්ක වත් ඔබතුමා සාකච්ඡා කළාද මට මේ වගේ ප්රශ්නයක් තියනවා කියලා කිව්වද .නෑ ඔබතුමා තනියෙන් තීන්දු ගත්තා ප්රජාතන්ත්රවාදය ඕක නෙමෙයි ජනාධිපති තුමනි ඔබතුමා ලිච්ඡවී රජ දරුවෝ ගැන කතා කලාට ක්රියා කළේ එහෙම නෙමෙයිනේ ඔබතුමා හිතනවද අද ඔබතුමා මේ කරන වැඩ පිළිවෙල වැඩ පිළිවෙල හොද එකක් කියලා.මේකෙන් වෙන්නේ අපේ රට සෝමාලියාවක් වෙන එක .මෙච්චර කල් මේ රටේ වැඩක් නොකරපු ඔබතුමා ඇයි මේ හදිස්සියේ වැඩ කරන්න ගත්තෙ මේ රටේ මිනිස්සු ඉල්ලුවෙ මේක නෙවෙයි මිනිස්සු ඉල්ලපු නැති දෙයක් තමයි ඔබතුමා දැන් රටට දීලා තියෙන්නේ .

මිනිස්සු ඉල්ලුවෙ කොන්ද පණ තියාගෙන රට පාලනය කරන්න කියලා. ඇත්තවශයෙන්ම ජනාධිපති තුමනි ඔබ තුමාට ඒක කරන්න බැරි වුණා ඔබ තුමා ඒක පිළිගන්න අඩුම තරමේ තමන්ගේ පක්ෂය වත් හරියට හදා ගන්න බැරි වුණා දුමින්ද දිසානායක පක්ෂයේ මහ ලේකම් කමින් අයින් කලා. කෝ පක්ෂ සම්මේලනය වත් තියාගන්න ඔබතුමාට පුළුවන් උනාද .එක එකාගේ කේලම් අහලා රට පාලනය කරන්න බෑ ජනාධිපතිතුමනි .ඔබතුමා හිතනවා නම් ඔබතුමා ඔය කර ගෙන යන වැඩපිළිවෙළ හරි කියලා ඔබතුමා එහෙම හිතාගෙන වැඩ කරන්න .

ඔබතුමා මේ රටට කරන හානිය අති විශාලයි. දිට්ඨධම්මවේදනීය කර්මය කවදා හරි ඔබතුමාටත් පල දේවී.එදාට ඉතින් ඔබතුමා ඔය රාජ මාලිගාව වගේ හදාගෙන තියෙන ගෙදරට වෙලා කල්පනා කර කර ඉන්න.ඔබ තුමාගේ කයිවාරු විතරයි ජනාධිපතිතුමනි .ඔබතුමා කියපු කිසිදෙයක් නො කළ නායකයෙක් තමන් ගැන හිතපු ආත්මාර්ථකාමී නායකයෙක් අද මේ රට වැටිලා තියෙන තත්වෙට ඔබතුමා පැහැදිලිවම වග කියන්න ඕනි ඔබතුමා යි මේ රටේ නායකයා කෝ දැන් ඔබතුමා කිව්වේ ඔය විදේශ රටවල් ඉන්නව කියලා අපිත් එක්ක ඉතාම හොඳ මිත්රයෝ අපිට අපේ රුපියල දවසෙන් දවස එන්න එන්න බාල්දු වෙන කොට උන් ඇවිල්ල අපිට උදව් කලාද ඒවා ඔබතුමාගේ බොරු සෝබන විතරයි ඔබතුමාත් හරියට ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ වගේ තමයි මෙලෝ රහක් නෑ ජනාදිපතිතුමනි .තරහ වෙන්න එපා අපි කෙලින් කතා කරන මිනිස්සු දවල්ට එකක් කියලා රෑට තව එකක් කියලා උදේට හම්බෙන මිනිහට තව එකක් කියලා රෑට හම්බෙන මිනිහට තව එකක් කියන් ඉන්න මිනිස්සු නෙමෙයි කමක් නෑ ජනාදිපතිතුමනි ඔබතුමා ඔහොම කරගෙන යන්න අපි කොහේදි හරි හමු වෙමු තිත්තයාට වාර හතක්.හොඳට මතක තියා ගන්න අපි ශ්රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට දිය කරන්න ඔබතුමාට ඉඩ දෙන්නෙ නෑ කියන එක විතරක් හොඳට මතක තියාගන්න

ස්තුතියි!

-රවී ක්රිශාන්

ජයවර්ධනශ්රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභික.

ශ්රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ජාතික සංවිධායක.

- https://www.facebook.com/ravikrishan.jayawardana.18/posts/257225328478484

[QUOTE="monson, post: 23873015, member: 30005"] [B][SIZE="5"]විධායක සභිකයාගේ ලිපියෙන් : සිරිසේනට තරු විසිවෙයි ![/SIZE][/B] [SIZE="4"]ශ්රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙක් වන ශ්රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ජාතික සංවිධායක වරයා වන රවී ක්රිශාන් ජයවර්ධන ජනාධිපති සිරිසේන වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය මඟින් ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ජනපති සිරිසේන විසින් කල අසාධාරණය පිළිබඳව දීර්ඝ වශයෙන් චෝදනා කර තිබේ. එම ලිපිය පහතින්, අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාට විවෘත ලිපියක්..... අතිගරු ජනාධිපති තුමනි. ඔබතුමන් ඇයි ඔබේ පක්ශයේ ආසන සංවිධායක වරුන් මෙන්ම දිස්ත්රික් සංවිධායක වරු රැවැට්ටුවේ. ආන්ඩුව විසුරුවන්නේ නෑ කියලා. ඔබ තුමාට එදා කියන්න තිබුණා මම ආණ්ඩුව විසුරුවනවා ඕගොල්ලන් වැඩ කරන්න කියලා.ඔබ තුමා කිව්වේ මම කීයටවත් ආණ්ඩුව විසුරුවන්නේ නෑ ඕගොල්ලන් බය වෙන්න එපා කියලා දැන් මොකද වෙලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තය කියනවා එගොල්ලන් ඡන්දෙ ඉල්ලන්නෙ පොහොට්ටුව ලකුණෙන් කියලා ..රෙද්දක් ඇඳගෙන කොහොමද ජනාධිපති තුමනි අපි එහෙම කරන්නෙ .අවුරුදු තුනහමාරක් ඔබ තුමාව ආරක්ෂා කරපු ශ්රී ලංකා ලංකා කාරයෝ දැන් කොහෙටද යන්නෙ .ඔබතුමාලා කියන්නේ අපිට පොහොට්ටුවේ අගුපිලේ වැටෙන්න ද .අපිත් බණ්ඩාරනායක පරම්පරාවේ ශ්රී ලංකාකාරයෝ .ඔබ තුමා කියයි මේක තමයි දේශපාලනය කියලා .මම නං හිතන්නෙ මීට වඩා කුප්ප වැඩක් තවත් ශ්රී ලංකා නිදහස් පක්ෂයට වෙලා නැතුව ඇති .ඔබතුමා හොදට හෘද සාක්ෂියට එකඟව හිතලා බලන්න .මේ ඡන්ද පොහොට්ටුවෙන් ඉල්ලුවොත් ශ්රී ලංකා නිදහස් පක්ෂය .නැත්තට ම නැති වෙනවා .ලැජ්ජ නැද්ද හිරිකිතයක් නැද්ද. ඔබතුමා හිතන්නේ ඔබ තුමා ගැන විතරයි .ඔබ තුමාගේ පවුල ගැන විතරයි .ඔබ තුමාගේ අනාගතය ගැන විතරයි .ඔබ තුමාට ඊළඟ පාරත් ජනාධිපති වෙන්න විතරයි .ඔබතුමාගේ පස්සෙන් ආපු හැම ශ්රී ලංකා කාරයාම අද නන්නත්තාර වෙලා. අද ඒ මිනිස්සුන්ට යන එන මං නෑ ඔබතුමා ඔබතුමාගේ ප්රශ්නෙ විසඳගන්න අපේ පක්ෂය පාවල දුන්නා.ගියපාර ඔබතුමා කියපු නිසා අපි රනිල් එක්ක ආණ්ඩු කළා .ඔබතුමාට රනිල් එක්ක හරියට කරගන්න ගන්න බැරි උනාට අපට කරන්න දෙයක් නෑ ජනාධිපතිතුමනි .ඔබතුමාට ප්රශ්නයක් තිබ්බා නම් අඩුම තරමේ තමන්ගේ පක්ෂයේ කණ්ඩායම එක්ක වත් ඔබතුමා සාකච්ඡා කළාද මට මේ වගේ ප්රශ්නයක් තියනවා කියලා කිව්වද .නෑ ඔබතුමා තනියෙන් තීන්දු ගත්තා ප්රජාතන්ත්රවාදය ඕක නෙමෙයි ජනාධිපති තුමනි ඔබතුමා ලිච්ඡවී රජ දරුවෝ ගැන කතා කලාට ක්රියා කළේ එහෙම නෙමෙයිනේ ඔබතුමා හිතනවද අද ඔබතුමා මේ කරන වැඩ පිළිවෙල වැඩ පිළිවෙල හොද එකක් කියලා.මේකෙන් වෙන්නේ අපේ රට සෝමාලියාවක් වෙන එක .මෙච්චර කල් මේ රටේ වැඩක් නොකරපු ඔබතුමා ඇයි මේ හදිස්සියේ වැඩ කරන්න ගත්තෙ මේ රටේ මිනිස්සු ඉල්ලුවෙ මේක නෙවෙයි මිනිස්සු ඉල්ලපු නැති දෙයක් තමයි ඔබතුමා දැන් රටට දීලා තියෙන්නේ . මිනිස්සු ඉල්ලුවෙ කොන්ද පණ තියාගෙන රට පාලනය කරන්න කියලා. ඇත්තවශයෙන්ම ජනාධිපති තුමනි ඔබ තුමාට ඒක කරන්න බැරි වුණා ඔබ තුමා ඒක පිළිගන්න අඩුම තරමේ තමන්ගේ පක්ෂය වත් හරියට හදා ගන්න බැරි වුණා දුමින්ද දිසානායක පක්ෂයේ මහ ලේකම් කමින් අයින් කලා. කෝ පක්ෂ සම්මේලනය වත් තියාගන්න ඔබතුමාට පුළුවන් උනාද .එක එකාගේ කේලම් අහලා රට පාලනය කරන්න බෑ ජනාධිපතිතුමනි .ඔබතුමා හිතනවා නම් ඔබතුමා ඔය කර ගෙන යන වැඩපිළිවෙළ හරි කියලා ඔබතුමා එහෙම හිතාගෙන වැඩ කරන්න . ඔබතුමා මේ රටට කරන හානිය අති විශාලයි. දිට්ඨධම්මවේදනීය කර්මය කවදා හරි ඔබතුමාටත් පල දේවී.එදාට ඉතින් ඔබතුමා ඔය රාජ මාලිගාව වගේ හදාගෙන තියෙන ගෙදරට වෙලා කල්පනා කර කර ඉන්න.ඔබ තුමාගේ කයිවාරු විතරයි ජනාධිපතිතුමනි .ඔබතුමා කියපු කිසිදෙයක් නො කළ නායකයෙක් තමන් ගැන හිතපු ආත්මාර්ථකාමී නායකයෙක් අද මේ රට වැටිලා තියෙන තත්වෙට ඔබතුමා පැහැදිලිවම වග කියන්න ඕනි ඔබතුමා යි මේ රටේ නායකයා කෝ දැන් ඔබතුමා කිව්වේ ඔය විදේශ රටවල් ඉන්නව කියලා අපිත් එක්ක ඉතාම හොඳ මිත්රයෝ අපිට අපේ රුපියල දවසෙන් දවස එන්න එන්න බාල්දු වෙන කොට උන් ඇවිල්ල අපිට උදව් කලාද ඒවා ඔබතුමාගේ බොරු සෝබන විතරයි ඔබතුමාත් හරියට ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ වගේ තමයි මෙලෝ රහක් නෑ ජනාදිපතිතුමනි .තරහ වෙන්න එපා අපි කෙලින් කතා කරන මිනිස්සු දවල්ට එකක් කියලා රෑට තව එකක් කියලා උදේට හම්බෙන මිනිහට තව එකක් කියලා රෑට හම්බෙන මිනිහට තව එකක් කියන් ඉන්න මිනිස්සු නෙමෙයි කමක් නෑ ජනාදිපතිතුමනි ඔබතුමා ඔහොම කරගෙන යන්න අපි කොහේදි හරි හමු වෙමු තිත්තයාට වාර හතක්.හොඳට මතක තියා ගන්න අපි ශ්රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට දිය කරන්න ඔබතුමාට ඉඩ දෙන්නෙ නෑ කියන එක විතරක් හොඳට මතක තියාගන්න ස්තුතියි! -රවී ක්රිශාන් ජයවර්ධනශ්රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභික. ශ්රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ජාතික සංවිධායක.[/SIZE] - [url]https://www.facebook.com/ravikrishan.jayawardana.18/posts/257225328478484[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom