Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිදහස් පක්ෂය ඉවරයි ! ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චතුරිකා පොහොට්ටුවට ! පොළොන්නරුවෙන් මහ මැතිවරණයට

ජනාධිපති සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය මෙවර මහ මැතිවරණට මහින්ද රාජපක්ෂ නායකත්වය දරන පොදු ජන පෙරමුණෙන් පොළොන්නරුව දිස්ත්රික්කයට තරග කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

එතුමියගේ උපදේශකවරයකුගේ දැන මුතුකම් අනුව මෙම තීන්දුව ගෙන තිබේ. ශ්රීලනීපයෙන් මෙවර එකදු මන්ත්රීවරයකුට හෝ පාර්ලිමේන්තු මන්ත්රීධුරයක් දිනා ගැනිමට නොහැකි බව ගනන් හිලව් ඇතුව පෙන්වා දී ඇති උපදේශකවරයා. පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වීමෙන් ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අතර දේශපාල සන්ධානය ශක්තිමත් කරගැනිමට හැකි බව පෙන්වා දී ඇත.

ශ්රීලනිපය පාවා දීමෙන් මේ වන විට ශ්රීලනිප පාක්ෂිකයා ජනාධිපතිවරයාව ප්රතික්ෂේප කරන තත්වය තුල ඔහු හුදකලා වීම වැලක්වීමට නම් සහ ඔහුට එරෙහිව දෝෂභියොගයක් ගෙන එම වැලැක් වීමට මෙම පියවර ගැනීම දේශපාලනික වශයෙන් වැදගත් බවයි මෙ උපදේශක තැන විසින් පෙන්වා දී ඇත්තේ.

මෙම තීරණය සම්බන්ධයෙන් රාජපක්ෂ පාර්ශ්වයෙන්ද සාධනීය ප්රතිචාරයක් ලැබී ඇති බවද පැවසේ.

- https://www.lankadaily.com/latestnews/item/9858-2018-11-11-10-06-30

මෛත්රී ගියත් අපි පොහොට්ටුවට යන්නේ නෑ - අමුණුගම, අමරවීර, දුමින්ද දැඩි තීරණයක

පරම්පරාගත ශ්රීලනිප පාක්ෂිකයෙකු වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ සිය පියාගේද දායකත්වයෙන් ගොඩනැගූ පක්ෂය අතහැර ඊයේ පෙරේදා පිහිටුවා ගත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය නිළ වශයෙන් ලබා ගත්තේය. ඊට පෙර නාමල් රාජපක්ෂ ඇතුළු හිටපු ශ්රීලනිප තරුණ මන්ත්රීවරුන් පිරිසක් ශ්රීලනිප සාමජිකත්වය අත්හැර පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගත් අතර මහින්ද සමග තවත් පැරණි ශ්රීලනිප සාමාජිකයන් වූ හිටපු මන්ත්රීවරුන් පිරිසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

මේ වනවිට ශ්රීලනිපය අත්හැර පොහොට්ටු සාමාජිකත්වය ලබාගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ප්රමාණය 50 කට අධිකය.

මහින්දගේ අරමුණ ඉදිරි මැතිවරණය සඳහා පොහොට්ටුව ලකුණින් ඉදිරිපත්වීම බව පසුගියදා වාර්තා වූ අතර අද වනවිට එම වාර්තා සත්යයක් බවට පත්ව තිබේ.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සමග සිටින ශ්රීලනිප හිටපු මන්ත්රීවරුන් බහුතරයක් පොහොට්ටුවට එක්වීම ප්රතික්ෂේප කර තිබේ. පසුගිය දිනවල ඔවුන් ඒ බව සෘජුවම ජනාධිපතිවරයා සමග ද ප්රකාශ කළ අතර ඔවුන් පවසන්නේ ඉදිරි මැතිවරණයට ඉදිරිපත් විය යුත්තේ එක්කෝ අත ලකුණින් හෝ නැත්නම් සුපුරුදු බුලත් කොලය ලකුණින් බවයි.

අද පෙරවරුවේ මෙම කණ්ඩායමේ තීරණාත්මක රැස්වීමක් අමාත්ය මහින්ද අමරවීර මහතාගේ නිවසේදී පැවති අතර ඒ සඳහා ශ්රීලනිප හිටපු ලේකම් දුමින්ද දිසානායක, එජනිස ලේකම් මහින්ද අමරවීර, පැරණි ශ්රීලනිප සාමාජිකයන් වන සරත් අමුණුගම, විජිතමුණි සොයිසා ඇතුලු පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

එහිදී බොහෝ දෙනා දැක්වූ අදහස්වලට අනුව ජනාධිපතිවරයා සිදුකළ හිතුවක්කාරී ක්රියාවලිය හේතුවෙන් මේ වනවිට අනාථ වී සිටින්නේ ජනාධිපතිවරයා හෝ රනිල් වික්රමසිංහ මහතා හෝ එක්සත් ජාතික පක්ෂය හෝ නොවේ. අනාථ වී සිටින්නේ ජනාධිපතිවරයාගේ ජයග්රහණය වෙනුවෙන් සිය මරණ සහතිකය අතේ තබාගෙන සිටි සහ ජනාධිපතිවරයා හුදෙකලා නොකර ඔහු වෙනුවෙන් පෙනී සිටි ශ්රීලනිප මන්ත්රීවරුන් පිරිසයි.

ඔවුන් එම සාකච්ඡාවේදී පවසා ඇත්තේ කැතම පාවාදීම සිදුකර ඇත්තේ තමන් විසින් දිවිහිමියෙන් ආරක්ෂා කළ ජනාධිපතිවරයාම බවයි. ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි තමන්ට රෙද්දක් ඇඳගෙන පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලබාගෙන සිය පාක්ෂිකයන් වෙත යා නොහැකි බවත් මැතිවරණයෙන් පරාජයට පත්වී ගෙදර යාමට සිදු වුවද පොහොට්ටුව ලකුණින් මැතිවරණයට ඉදිරිපත් නොවන බවත් ඔවුන් ඒකමතිකව තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව මහින්ද රාජපක්ෂලා ලංකර ගනිමින් ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂකත්වය ලබාගැනීමට නම් එය කිසිසේත් සැබෑ වන සිහිනයක් නොවන බවයි එම ශ්රීලනිප සාමාජිකයන් පවසා ඇත්තේ. අද තමන් අනාත වූ අයුරින්ම එදාට ජනාධිපතිවරයාට ද අනාත වීමට සිදුවන බවත්, එය ජනාධිපතිවරයා වටහා නොගැනීම හේතුවෙන් රටේ ප්රගතිශීලී ජනතාවට තිබූ එකම පක්ෂය දිනෙන් දින මියයමින් තිබෙන බවත් ඔවුන් අවධාරණය කරයි.

මෙම තත්වය සලකා බලා ඉදිරියේදී, අවශ්ය මොහොතේදී හොඳම තීරණය ගැනීමට සාකච්ඡාවට සහභාගි වූ සියලු දෙනා එකඟතාවයට පැමිණ ඇති අතර කුමන තත්වයක් යටතේ වුවද එම තීරණය පොහොට්ටුවට එකතු වීම නොවන බවටද එකඟ වී තිබේ.

- https://lankanewsweb.net/sinhala/පුවත්/විශේෂ-පුවත්/34881-මෛත්රී-ගියත්-අපි-පොහොට්ටුවට-යන්නේ-නෑ-අමුණුගම,-අමරවීර,-දුමින්ද-දැඩි-තීණයක

අතයි බුලත් කොලෙයි හළලා පොහොට්ටුවෙන් එනවා

: රත්නපුර දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ටී. රංජිත් සොයිසා මහතා

- http://www.lankadeepa.lk/latest_news/අතයි-බුලත්-කොලෙයි-හළලා-පොහොට්ටුවෙන්-එනවා/1-540170

[QUOTE="monson, post: 23874111, member: 30005"] :lol: [B][SIZE="5"]චතුරිකා පොහොට්ටුවට ! පොළොන්නරුවෙන් මහ මැතිවරණයට[/SIZE][/B] [SIZE="4"]ජනාධිපති සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය මෙවර මහ මැතිවරණට මහින්ද රාජපක්ෂ නායකත්වය දරන පොදු ජන පෙරමුණෙන් පොළොන්නරුව දිස්ත්රික්කයට තරග කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. එතුමියගේ උපදේශකවරයකුගේ දැන මුතුකම් අනුව මෙම තීන්දුව ගෙන තිබේ. ශ්රීලනීපයෙන් මෙවර එකදු මන්ත්රීවරයකුට හෝ පාර්ලිමේන්තු මන්ත්රීධුරයක් දිනා ගැනිමට නොහැකි බව ගනන් හිලව් ඇතුව පෙන්වා දී ඇති උපදේශකවරයා. පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වීමෙන් ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අතර දේශපාල සන්ධානය ශක්තිමත් කරගැනිමට හැකි බව පෙන්වා දී ඇත. ශ්රීලනිපය පාවා දීමෙන් මේ වන විට ශ්රීලනිප පාක්ෂිකයා ජනාධිපතිවරයාව ප්රතික්ෂේප කරන තත්වය තුල ඔහු හුදකලා වීම වැලක්වීමට නම් සහ ඔහුට එරෙහිව දෝෂභියොගයක් ගෙන එම වැලැක් වීමට මෙම පියවර ගැනීම දේශපාලනික වශයෙන් වැදගත් බවයි මෙ උපදේශක තැන විසින් පෙන්වා දී ඇත්තේ. මෙම තීරණය සම්බන්ධයෙන් රාජපක්ෂ පාර්ශ්වයෙන්ද සාධනීය ප්රතිචාරයක් ලැබී ඇති බවද පැවසේ.[/SIZE] - [url]https://www.lankadaily.com/latestnews/item/9858-2018-11-11-10-06-30[/url] [B][SIZE="5"]මෛත්රී ගියත් අපි පොහොට්ටුවට යන්නේ නෑ - අමුණුගම, අමරවීර, දුමින්ද දැඩි තීරණයක[/SIZE][/B] [SIZE="4"]පරම්පරාගත ශ්රීලනිප පාක්ෂිකයෙකු වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ සිය පියාගේද දායකත්වයෙන් ගොඩනැගූ පක්ෂය අතහැර ඊයේ පෙරේදා පිහිටුවා ගත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය නිළ වශයෙන් ලබා ගත්තේය. ඊට පෙර නාමල් රාජපක්ෂ ඇතුළු හිටපු ශ්රීලනිප තරුණ මන්ත්රීවරුන් පිරිසක් ශ්රීලනිප සාමජිකත්වය අත්හැර පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගත් අතර මහින්ද සමග තවත් පැරණි ශ්රීලනිප සාමාජිකයන් වූ හිටපු මන්ත්රීවරුන් පිරිසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගෙන තිබේ. මේ වනවිට ශ්රීලනිපය අත්හැර පොහොට්ටු සාමාජිකත්වය ලබාගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ප්රමාණය 50 කට අධිකය. මහින්දගේ අරමුණ ඉදිරි මැතිවරණය සඳහා පොහොට්ටුව ලකුණින් ඉදිරිපත්වීම බව පසුගියදා වාර්තා වූ අතර අද වනවිට එම වාර්තා සත්යයක් බවට පත්ව තිබේ. කෙසේ වෙතත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සමග සිටින ශ්රීලනිප හිටපු මන්ත්රීවරුන් බහුතරයක් පොහොට්ටුවට එක්වීම ප්රතික්ෂේප කර තිබේ. පසුගිය දිනවල ඔවුන් ඒ බව සෘජුවම ජනාධිපතිවරයා සමග ද ප්රකාශ කළ අතර ඔවුන් පවසන්නේ ඉදිරි මැතිවරණයට ඉදිරිපත් විය යුත්තේ එක්කෝ අත ලකුණින් හෝ නැත්නම් සුපුරුදු බුලත් කොලය ලකුණින් බවයි. අද පෙරවරුවේ මෙම කණ්ඩායමේ තීරණාත්මක රැස්වීමක් අමාත්ය මහින්ද අමරවීර මහතාගේ නිවසේදී පැවති අතර ඒ සඳහා ශ්රීලනිප හිටපු ලේකම් දුමින්ද දිසානායක, එජනිස ලේකම් මහින්ද අමරවීර, පැරණි ශ්රීලනිප සාමාජිකයන් වන සරත් අමුණුගම, විජිතමුණි සොයිසා ඇතුලු පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ. එහිදී බොහෝ දෙනා දැක්වූ අදහස්වලට අනුව ජනාධිපතිවරයා සිදුකළ හිතුවක්කාරී ක්රියාවලිය හේතුවෙන් මේ වනවිට අනාථ වී සිටින්නේ ජනාධිපතිවරයා හෝ රනිල් වික්රමසිංහ මහතා හෝ එක්සත් ජාතික පක්ෂය හෝ නොවේ. අනාථ වී සිටින්නේ ජනාධිපතිවරයාගේ ජයග්රහණය වෙනුවෙන් සිය මරණ සහතිකය අතේ තබාගෙන සිටි සහ ජනාධිපතිවරයා හුදෙකලා නොකර ඔහු වෙනුවෙන් පෙනී සිටි ශ්රීලනිප මන්ත්රීවරුන් පිරිසයි. ඔවුන් එම සාකච්ඡාවේදී පවසා ඇත්තේ කැතම පාවාදීම සිදුකර ඇත්තේ තමන් විසින් දිවිහිමියෙන් ආරක්ෂා කළ ජනාධිපතිවරයාම බවයි. ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි තමන්ට රෙද්දක් ඇඳගෙන පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලබාගෙන සිය පාක්ෂිකයන් වෙත යා නොහැකි බවත් මැතිවරණයෙන් පරාජයට පත්වී ගෙදර යාමට සිදු වුවද පොහොට්ටුව ලකුණින් මැතිවරණයට ඉදිරිපත් නොවන බවත් ඔවුන් ඒකමතිකව තීරණය කර තිබේ. ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව මහින්ද රාජපක්ෂලා ලංකර ගනිමින් ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂකත්වය ලබාගැනීමට නම් එය කිසිසේත් සැබෑ වන සිහිනයක් නොවන බවයි එම ශ්රීලනිප සාමාජිකයන් පවසා ඇත්තේ. අද තමන් අනාත වූ අයුරින්ම එදාට ජනාධිපතිවරයාට ද අනාත වීමට සිදුවන බවත්, එය ජනාධිපතිවරයා වටහා නොගැනීම හේතුවෙන් රටේ ප්රගතිශීලී ජනතාවට තිබූ එකම පක්ෂය දිනෙන් දින මියයමින් තිබෙන බවත් ඔවුන් අවධාරණය කරයි. මෙම තත්වය සලකා බලා ඉදිරියේදී, අවශ්ය මොහොතේදී හොඳම තීරණය ගැනීමට සාකච්ඡාවට සහභාගි වූ සියලු දෙනා එකඟතාවයට පැමිණ ඇති අතර කුමන තත්වයක් යටතේ වුවද එම තීරණය පොහොට්ටුවට එකතු වීම නොවන බවටද එකඟ වී තිබේ.[/SIZE] - [url]https://lankanewsweb.net/sinhala/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82-%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/34881-%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A-%E0%B6%85%E0%B6%B4%E0%B7%92-%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7-%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%B1%E0%B7%91-%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9C%E0%B6%B8,-%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%BB,-%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92-%E0%B6%AD%E0%B7%93%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A[/url] [B][SIZE="5"]අතයි බුලත් කොලෙයි හළලා පොහොට්ටුවෙන් එනවා[/SIZE][/B] [SIZE="4"]: රත්නපුර දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ටී. රංජිත් සොයිසා මහතා[/SIZE] - [url]http://www.lankadeepa.lk/latest_news/%E0%B6%85%E0%B6%AD%E0%B6%BA%E0%B7%92-%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92-%E0%B7%84%E0%B7%85%E0%B6%BD%E0%B7%8F-%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%91%E0%B6%B1%E0%B7%80%E0%B7%8F/1-540170[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom