ප්රතිපත්තියක් නැති ස්වාධීන පක්ෂ 10 ගැන ජනතාව තීරණයක් ගත යුතුයි ජන්දෙදි. 

නිදහස් පක්ෂේ ආයි රනිල් එක්ක බුදියන්න හදනවා.. 2015 දි රනිල්ගෙන් කාලා තව මදි වෙලා මුන්ට. අනේ නොදකින් මෙහෙමත් පක්ෂයක්.මුන්ට ජන්දේ දෙන උන් ගංජා ගහලද ඉන්නේ හැබෑට?ඕක ආයි චන්ද්රිකා මැඩම්ට දුන්නනම් ඉවරනේ.. 
